කණාමැදිරියා වඳ වෙයි.

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113
    මේ දවස් වල ගොඩක් අඩුයි. තාවකාලිකයිද දන්නෙ නැහැ.
    ඉස්සර මමයි වයිපරෙය් ඇඳට වෙලා කයියක් දාගෙන ඉද්දි කනා මැදිරියො දෙන්නෙක් හරි තුනක් හරි රූම් එකේ ඉන්නවා. උන්ගෙ ලයිට් එක බ්ලින්ක් වෙන රටාවල් වෙනස් වෙනවා අපි බලන් ඉන්නවා.

    ගේ ඉස්සරහ තේකක ගහක් තිය්නවා. එකෙ නම් 20ක් 30ක් එක පාර ඉන්නව ඉස්සර. ලඟකදි බල්න්ඩ බැරි උනා.

    මේ පාර වැස්සෙ නැති නිසා, කවුරුත් වටේ කුඹුරු වල වගා කරේ නැහැ. කෘමි නාශක ගැහැව්වෙත් නෑ. හැබැයි කනාමැදිරියො අඩුයි. පරිසර උශ්ණත්වෙත් බලපෑඅමක් ඇති.

    අනිත් උන් තමයි බත් කුරො.දෙනට අවුරුදු 4-5කට කලින්, ඉර මුදුන් වෙන වෙලව්වට අපි උඩ තට්ටුවෙ ඉඳන් පහල බලද්දි බත් කූරන්ගෙ හෙවනැලි බිම වැටිල, එහෙ මෙහෙ යනව.
    රහතන් වහන්සෙලා උඩින් යද්දි වී වේලගන්ඩ බැරි උන කතාව අපි මතක් කර්නව.
    දැන් එහෙම නැහැ. මාස ගානකට කලින් දෙන්නෙක්ව දැක්කා. ඊට පස්සෙ දැක්කි නෑ.
     
    • Love
    Reactions: Chicken Kottu

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මට එකෙක් දියන්කෝ...ඇති කරන්න. :D

    මං ඇති කරන්නේ නෑ බං 😂 අහම්බෙන් කනාවට දැක්කේ. අනික කණාමැදිරි එච්චර කල් ජීවත් වෙන්නේ නෑ.
    හැබැයි අපේ පැත්තේ ඉන්නවා ඔක්කොම ගොඩක් නෑ. ගේ වටේම මල් පලතුරු ගොඩක් තියෙනවා ඉතින් සත්තු එනවා. මගෙත් අම්ම ඉන්නකල් තමා මේවා ඔක්කොම.
     
    • Love
    Reactions: Bitter Truth

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රහතන් වහන්සෙලා උඩින් යද්දි වී වේලගන්ඩ බැරි උන කතාව අපි මතක් කර්නව.
    දැන් එහෙම නැහැ. මාස ගානකට කලින් දෙන්නෙක්ව දැක්කා.
    Suspicious Kenan Thompson GIF
     
    • Haha
    Reactions: inspiron

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Mewanan diyunu keranda puluwan ratewal nemei machan…

    කණාමැදිරියාටත් rachana liyenewa…​

    Mewanan diyunu keranda puluwan ratewal nemei machan…

    කණාමැදිරියාටත් rachana liyenewa…​

    උඹ වගේ එවුන් හිටියොත්නම් කොහොමත් දියුණු කරන්න බෑ බන් රටක් තියා ගමක්වත්😂 උඹ කියන විදිහට රචනා ලියන්න ඕනේ උඹේ ජංගිය ගැනද😂

    දැන් බලපන් පොඩි කාලේ අපේ ගෙවල් වල ඔය වගේ පොඩි සත්තු කොච්චර හිටියද. මීමැස්සො, සමනල්ලු, කණාමැදිරියො etc. දැන් ආසාවට මීමැස්සෙක් දකින්න ඉන්නවද? මම මේ කියන්නෙ කොළඹ නෙවෙයි. අපේ ගමේ. මම අවුරුදු පහළොවකින් වත් දැක්කා කියල මතක නෑ.

    පස්සෙ අවුරුදු පහකට කලින් රට ආවම මෙහේ මීමැස්සො, සමනල්ලු වගේ කෘමියො ඕන තරං ඉන්නවා වත්තෙත්. අදටත් ඉන්නවා. කොහොමද එහෙම උනේ?

    මට නං ලොකු වෙනසකට පේන්නෙ වගාවල් වලට පාවිච්චි කරන කෙමිකල්ස් නිසා වෙන්න ඇති කියලා. ප්‍රමිතියක් නැති කෘමිනාශක, වල්නාශක, පෝර වගේ කෙමිකල්ස් වලට ඔය හැම සතාම මැරිලා වෙන්න බැරිද? වෙන උබලට හිතාගන්න පුලුවන් හේතු මොනවද?

    මෙහේ කරන වගාවල් බැලුවම ලංකාවෙ වගාවල් හූනු බිජු වගේ. ඒවටත් කෙමිකල් ගහනවනේ. ගමේ තියෙන වාහන ගාන ගත්තමත් මෙහේ තියෙන වාහන වලින් බාගයක් වත් නෑ. කාලගුණය එක්ස්ට්‍රීම් වලට යනවා හැම අවුරුද්දෙම. මිනිස්සු ඕනතරං pest control products පාවිච්චි කරනවා බොහෝ දුරට ලංකාවට වඩා. එහෙම වෙලත් මේ සත්තු ඉන්නවා.

    ඉතින් කොලිටියක්, ප්‍රමිතියක් නැති කෙමිකල්, ඒව පාවිච්චි කරන ප්‍රැක්ටිසස්, නියාමනයක් නැතිකම, නීති වල අඩුපාඩු, අප්ඩේට් නැතිකම, ලූප්හොල්ස් නිසා හොර කොම්පැණි, මුදලාලිලා, ඔන්ටපිනෝලා රටට පරිසරයට අවාසි දේවල් කරනව නං අන්න එතන තමා කණාමැදිරියටත් දේශපාලනේ සම්බන්ධ වෙන තැන.
    සිරා බන්.😓
    ------ Post added on Jul 31, 2024 at 2:41 PM

    මං අහල තියෙනව
    කුරුල්ලො ජාතියක්
    රෑට එයාලගෙ කූඩුව ඇතුලෙ එළිය කරගන්න පුකේලයිට් දෙතුන් දෙනෙක්ව ගිහින් දාගන්නව කියල
    මේ කතාව ඇත්තද බං?
    මම ඕක දාන්න හදලා කුරුල්ලගේ නම මතක නැති නිසා දැම්මෙ නෑ. එහෙම සීන් එකක් කීප දෙනෙක්ම කියලා තියෙනවා ඒකාලේ.
    ------ Post added on Jul 31, 2024 at 2:44 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    උඹ වගේ එවුන් හිටියොත්නම් කොහොමත් දියුණු කරන්න බෑ බන් රටක් තියා ගමක්වත්😂 උඹ කියන විදිහට රචනා ලියන්න ඕනේ උඹේ ජංගිය ගැනද😂
    Ay beri? 🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹළ දැනගන්න ඕන සත්තුන්ට ඕන පරිසරය හදල තියන්න. අපේ ගෙදරට වටේ හිටිය බේසිකයෝ කිව්වේ ෆොරස්ට් විලා කියල. මුලු වත්තෙම ගස්, වතුර පුරවන්න, නාන්න ගඩොලින් බැඳපු එලිමහන් ටැන්කි, තව තැනක පොඩි පොකුණක්, සත්තුන්ට කන්න ඕන තරම් පලතුරු, අම්මා බුද්ධ පූජාව අයින්කරන්න තියල තියෙන කුරුලු ලෑල්ල. මිනිස්සු වැටවල් කපලා තාප්ප ගහද්දී අපිත් තාප්ප ගැහුවා හැබැයි තාප්පෙට පිටින් ආයේ වැටට ලියලන්න දුන්නා. අලුතින් පැළ ඉන්දුවා.
    ම්නිස්සු අවුවේ පිච්චි පිච්චි හූල්ල හූල්ල ඉද්දී අපි හරි සිසිලසේ හිටියා.
    කුරුල්ලෝ, සත්තු ගම අතෑරලා ගියාට අපිව අතෑරලා ගියේ නෑ.

    කූරෝ නෑ කියනවා, කූරන්ට ජීවන චක්‍රේ ගෙනියන්න වතුර ඕන කියල දන්නේ නෑ. කලාමැදිරියෝ වුනත් ජීවන චක්‍රේ මුල් කාළේ ගෙනියන්න ගොලුබෙල්ලෝ වගේ සත්තු කාල ජීවත්වෙන්න ඕන. උන්ට අවශ්‍ය පරිසර තියෙනවනම් හැදෙනවා. පරිසරය පිලිවෙලට හදාගෙන ඔය සත්තු ටිකක් ගෙනල්ලා අතෑරියාම ආයේ හැදෙනවා. උඹලා පරිසර සාදක වෙනස් කරලා අන්තිමට වටේ ඉන්න මින්ස්සුන්ට බනිනවා. කොංක්‍රීට් කාලා ප්ලාස්ටික් මල්, කොළ කාලා සත්තු හැදෙන්නේ නෑ. උන්ට හැදෙන්න පොඩි තැනක් හරි වත්තේ තියන්න.

    එකම දේ වතුර එක්ක සත්තූ වැඩිවෙනකොට ගෙම්බෝ, මීයෝ බෝවෙනකොට සර්පයෝ එන්න ගන්නවා. එතකොට නම් වැඩේ කරදරයි. වතුර නිසා මදුරුවෝ ඉන්වට නම් ගප්පි වගේ පොඩි මාලු ටිකක් දැම්මම කරදරය අඩුයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    ඉස්සර මේ කියන්නේ 80-90 කාලේ වෙලකට ගියාම තිත්ත පැටව්, ගෙම්බෝ, බත් කූරෝ, කක්කුට්ටෝ, දියබරි අම්බානක. මාරම ආසයි. දැන් බලපන් ඔය එක සතෙක් නැහැ ඒ මදිවට සමනල ගහනයත් අඩුයි. මේ සෙරටම හේතුව කෘසි රසායනික ඉවරයක් නැතිව ගහන එක. කිසිම සතෙක්ට පැවැතමක් නැහැ අනික බූගෝලිය වෙනස් කම් ඒ කියන්නේ රස්නේ වැඩි වීම, ගිනි තැබීම් වගේ දේවල් නිසා ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා. සතුටු වෙයල්ලා පොඩි කාලයක් හරි අපි මේව දැකල තිබ්බ එක ගැන.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔන්න තියෙනව හදාගන්න විදිය.

    ගොලුබෙල්ලෙක් දෙන්නෙක් තලල බාජනේකට දාල කලාමැදිරියො ඉන්න පැත්තක දවසක් දෙකක් තිබ්බ ඔය කීටයෝ හොයාගන්න පුලුවන්වෙයි.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උඹළ දැනගන්න ඕන සත්තුන්ට ඕන පරිසරය හදල තියන්න. අපේ ගෙදරට වටේ හිටිය බේසිකයෝ කිව්වේ ෆොරස්ට් විලා කියල. මුලු වත්තෙම ගස්, වතුර පුරවන්න, නාන්න ගඩොලින් බැඳපු එලිමහන් ටැන්කි, තව තැනක පොඩි පොකුණක්, සත්තුන්ට කන්න ඕන තරම් පලතුරු, අම්මා බුද්ධ පූජාව අයින්කරන්න තියල තියෙන කුරුලු ලෑල්ල. මිනිස්සු වැටවල් කපලා තාප්ප ගහද්දී අපිත් තාප්ප ගැහුවා හැබැයි තාප්පෙට පිටින් ආයේ වැටට ලියලන්න දුන්නා. අලුතින් පැළ ඉන්දුවා.
    ම්නිස්සු අවුවේ පිච්චි පිච්චි හූල්ල හූල්ල ඉද්දී අපි හරි සිසිලසේ හිටියා.
    කුරුල්ලෝ, සත්තු ගම අතෑරලා ගියාට අපිව අතෑරලා ගියේ නෑ.

    කූරෝ නෑ කියනවා, කූරන්ට ජීවන චක්‍රේ ගෙනියන්න වතුර ඕන කියල දන්නේ නෑ. කලාමැදිරියෝ වුනත් ජීවන චක්‍රේ මුල් කාළේ ගෙනියන්න ගොලුබෙල්ලෝ වගේ සත්තු කාල ජීවත්වෙන්න ඕන. උන්ට අවශ්‍ය පරිසර තියෙනවනම් හැදෙනවා. පරිසරය පිලිවෙලට හදාගෙන ඔය සත්තු ටිකක් ගෙනල්ලා අතෑරියාම ආයේ හැදෙනවා. උඹලා පරිසර සාදක වෙනස් කරලා අන්තිමට වටේ ඉන්න මින්ස්සුන්ට බනිනවා. කොංක්‍රීට් කාලා ප්ලාස්ටික් මල්, කොළ කාලා සත්තු හැදෙන්නේ නෑ. උන්ට හැදෙන්න පොඩි තැනක් හරි වත්තේ තියන්න.

    එකම දේ වතුර එක්ක සත්තූ වැඩිවෙනකොට ගෙම්බෝ, මීයෝ බෝවෙනකොට සර්පයෝ එන්න ගන්නවා. එතකොට නම් වැඩේ කරදරයි. වතුර නිසා මදුරුවෝ ඉන්වට නම් ගප්පි වගේ පොඩි මාලු ටිකක් දැම්මම කරදරය අඩුයි.
    කතාව ඇත්ත ඒ වුනාට මේ පෝස්ට් එක දාපු මමනම් අපේ එක ගහක්වත් කපන්න දෙන්නෙ නෑ. අපි ඉන්නෙ වෙලක් අයිනේ හොඳට ගහකොළ තියෙනවා,සත්තුන්ට කෑම ලෑලි,වතුර හැමදාම තියනවා. ඒ කොහොමවෙතත් එකම එක කණාමැදිරියයි දැක්කෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඩෝ සිරාවට ඉස්සර රෑට කනාමදිරියෝ හැම තැනම ඉන්නව. අපි අල්ලනවා. දැන් නම් දැක්ක කාලයක් මතක නැ. මේ වගේ වදවෙලා ගිහින් අපේ මතකයෙන් අමතක උන දේවල් කොච්චර ඇද්ද?
    හේතුව තමා ඉස්සර තෝ ලංකාවේ හිටියා දැන් වෙන රටක ඉන්නවා. නැගිටපන් ඔය ඇති කසිප්පු ගැහුවා.

    මේ දවස් වල ගොඩක් අඩුයි. තාවකාලිකයිද දන්නෙ නැහැ.
    ඉස්සර මමයි වයිපරෙය් ඇඳට වෙලා කයියක් දාගෙන ඉද්දි කනා මැදිරියො දෙන්නෙක් හරි තුනක් හරි රූම් එකේ ඉන්නවා. උන්ගෙ ලයිට් එක බ්ලින්ක් වෙන රටාවල් වෙනස් වෙනවා අපි බලන් ඉන්නවා.

    ගේ ඉස්සරහ තේකක ගහක් තිය්නවා. එකෙ නම් 20ක් 30ක් එක පාර ඉන්නව ඉස්සර. ලඟකදි බල්න්ඩ බැරි උනා.

    මේ පාර වැස්සෙ නැති නිසා, කවුරුත් වටේ කුඹුරු වල වගා කරේ නැහැ. කෘමි නාශක ගැහැව්වෙත් නෑ. හැබැයි කනාමැදිරියො අඩුයි. පරිසර උශ්ණත්වෙත් බලපෑඅමක් ඇති.

    අනිත් උන් තමයි බත් කුරො.දෙනට අවුරුදු 4-5කට කලින්, ඉර මුදුන් වෙන වෙලව්වට අපි උඩ තට්ටුවෙ ඉඳන් පහල බලද්දි බත් කූරන්ගෙ හෙවනැලි බිම වැටිල, එහෙ මෙහෙ යනව.
    රහතන් වහන්සෙලා උඩින් යද්දි වී වේලගන්ඩ බැරි උන කතාව අපි මතක් කර්නව.
    දැන් එහෙම නැහැ. මාස ගානකට කලින් දෙන්නෙක්ව දැක්කා. ඊට පස්සෙ දැක්කි නෑ.
    ඉස්සර සිරි පාදේ වාරේ පටන් ගන්න කාලේ මෙහෙ සමනල්ලු යනවා සෑහෙන්න. සිරීපාදේ වඳින්න යනවා කියන්නේ. දැන් උනුත් නෑ.
    ------ Post added on Aug 1, 2024 at 1:46 AM
     
    • Like
    Reactions: mr.bauwwa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතාව ඇත්ත ඒ වුනාට මේ පෝස්ට් එක දාපු මමනම් අපේ එක ගහක්වත් කපන්න දෙන්නෙ නෑ. අපි ඉන්නෙ වෙලක් අයිනේ හොඳට ගහකොළ තියෙනවා,සත්තුන්ට කෑම ලෑලි,වතුර හැමදාම තියනවා. ඒ කොහොමවෙතත් එකම එක කණාමැදිරියයි දැක්කෙ.
    යුරෝප් වලනං බිත්තර දාල මැරිල යනවා. සමර් එකෙත් ටික කාලයයි උන් ඉන්නේ. ඊළඟ සමර් එක වෙනකන් දකින්නේ නෑ.

    මම කිව්ව වගේ කලාමැදිරියෝ ඉන්න තැනකින් කීටයෝ ටිකක් අල්ලන් ගෙවල් ළඟ අතාරින්න. මතක විදියට නං කංකුං වගේ පලා වර්ග කනව වගේත් මතකයි ඔය සත්තු. ටිකක් හොයල බලන්න.
     
    • Love
    Reactions: Chicken Kottu

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    iisara grade 1-5 wala current gihama api inne midule patta kale. kalamadiriyo hena ghnna innw but dan naha wadiya.
    Ow mama achchilage game yanakota puduma widiyata hitiya e kale..dan eheth ekek dennek hoyaganneth mara game 1k dila