කතකගේ තට්ටම කැපූ අයට 7,500 ක දඩයක්
කතකගේ තට්ටම කැපූඅයට 7,500 ක දඩයක්
ර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප්රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ බවට චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ අයකුට එම වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩයක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතා (27) නියම කළේය.
මෙසේ දඩ නියමවූයේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි.
පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඞී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප්රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප්රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

Last edited: