කතකගේ තට්ටම කැපූ අයට 7,500 ක දඩයක්

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    කතකගේ තට්ටම කැපූ අයට 7,500 ක දඩයක්





    කතකගේ තට්ටම කැපූඅයට 7,500 ක දඩයක්


    hammer_05.gif




    ර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප‍්‍රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ බවට චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ අයකුට එම වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩයක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා (27) නියම කළේය.

    මෙසේ දඩ නියමවූයේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි.

    සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි.

    පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඞී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප‍්‍රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප‍්‍රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
    මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    පවු මචන්..
    අතගාන්න ඕන දේවල් කපලා හරියන්නෙ නෑනෙ..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    154 කියන්නෙ චාටර්ම බස් එකක්. ඔකේ නොකෙරෙන බලු වැඩක් නෑ. ඉන්න කොනදොස්තරලයි ඩ්‍රයිවර්ලයි ‍සේරම එකයි. අනික ගොඩක්ම මානසික අසහන කාරයො නගින්නෙ 154 තමයි. විශේෂයේන පෑලියගොඩ අලුත්පාලමේ ඉදන් බොරුල්ල දක්වා. කැලණිය කැම්පස් එක හරියෙත් අනිවා ජැකෙක් දෙන්නෙක් නගිනවමයි.
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    154 කියන්නෙ චාටර්ම බස් එකක්. ඔකේ නොකෙරෙන බලු වැඩක් නෑ. ඉන්න කොනදොස්තරලයි ඩ්‍රයිවර්ලයි ‍සේරම එකයි. අනික ගොඩක්ම මානසික අසහන කාරයො නගින්නෙ 154 තමයි. විශේෂයේන පෑලියගොඩ අලුත්පාලමේ ඉදන් බොරුල්ල දක්වා. කැලණිය කැම්පස් එක හරියෙත් අනිවා ජැකෙක් දෙන්නෙක් නගිනවමයි.


    :yes::yes::angry::angry::angry:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    podi aathal ekak ganna balagene heththuwenna ethi........... ekath weradi......
    eth puka hil karapu eka wenda ethi nadu dala thiyenne............