කතන්දරයක් කියල දෙන්න වරෙං..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආ මනුස්සයෝ උඹ පොඩි උන් ටික නිදිකරවන්නෙත් මේ කතා කියලද :eek:

හිනාගිය හින්ද :lol: +8

මුල ටික විතරයි කියන්න වෙන්නේ..
වදුර බනින ටික කියාගෙන එනකොට ගෑණි ගහනවා..:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය කකෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත. ;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැලපයගේ ස්ටේටස් එකයි ෆස්ට් කමෙන්ට් එකයි එහෙමම දාලා ඇත ඇරියා නේද මිනිහෝ. අර මැද්දේ නිමි කෑල්ල අයින් කරපන්. :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැලපයගේ ස්ටේටස් එකයි ෆස්ට් කමෙන්ට් එකයි එහෙමම දාලා ඇත ඇරියා නේද මිනිහෝ. අර මැද්දේ නිමි කෑල්ල අයින් කරපන්. :lol:

    හැලපයා කියන්නේ මොකාද මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මරුසිරා;21802492 said:
    ඕක රිපොස්ට් කියල දන්නේ නැද්ද බල්ලෝ ...:cool:

    කවුද මිනිහෝ මට කලින් මේක දාපු එකා..
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මුන් ඔක්කොටම කිබුල් මදනයා ගහලද කොහෙද .අඩු කුලෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි හුත්තෝ මෙච්චර කුණුහරප කියන්නේ
    ටිකක් සංවර විදියට පෝස්ට් දාපල්ලකෝ
    වනචර හැතිකරේ