කතරගමින් ගෙයක් කතරගම පැත්තේ ඉන්න ගෙවල් රෙන්ට් කරන අය ඉන්නවද?? 7 දෙනෙකුට විතර දවසකට නවතින්න පුලුවන් ගෙයක් තියෙනවනම් පොඩ්ඩක් කියනවද?? විශ්‍රාම ශාලා නෙමෙයි..කතරගම අැවිත් පවුලේ අයට නවතින්න.