කතරගම දෙයියො බඩගින්නේ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විකාර කතා කරනවා මෙයා ඉදගන හිටන්.. ශ්‍රී දලදාව හතරමුල්ලේ අටොගෙන ඉන්නේ මේ මගුල් දේවාල නෙන්නම්. ඔවා කඩනවා කිව්වොත් බෞද්දයො මරාගෙන මැරෙයි..

    මරන් කෑවත්.. ඇත්ත කියන්න නම් බය වෙන්නෙ නෑ..
    හැම පන්සලකම එහෙම තමයි කැළණියෙත් බලපන් මිනිස්සු පන්සල් නෙවේ යන්නෙ දේවාලෙට පලතුරු වට්ටිත් උස්සන් බයික් එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්න..

    සෝම හාමුදුරුවොත් ඕව ගැන කතා කරන්න ගිහින් තමයි අපවත් කෙරෙව්වේ මේ සක්කිලි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Lankawe kohonath godak inne mithya dushtika hathikarayakne.
    දලදා පෙරහැරට ඇත්තු දෙන්න බැ මේකේ පෙරහැර තියන නිසා කිව්ව වේසිගේ පුතාලා තමා ඔය දේවාල රන් කරන්නේ.. සම්පූර්න තහනම් කරන්න ඔනා මේවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මරන් කෑවත්.. ඇත්ත කියන්න නම් බය වෙන්නෙ නෑ..
    හැම පන්සලකම එහෙම තමයි කැළණියෙත් බලපන් මිනිස්සු පන්සල් නෙවේ යන්නෙ දේවාලෙට පලතුරු වට්ටිත් උස්සන් බයික් එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්න..

    සෝම හාමුදුරුවොත් ඕව ගැන කතා කරන්න ගිහින් තමයි අපවත් කෙරෙව්වේ මේ සක්කිලි..
    කියලා වැඩක් නැ බන්.. මේ විකාර නිසා බෞද්ද දර්ශනේ විනාශ කරනවා මුන්. සමහර ගෙවල්වල බුදුහාමුදුරුවො ලග ඊලගට එක්කො කතරගම එක්කො කාලි. ඔක්කොටම වැදගෙන වැදගෙන යනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දලදා පෙරහැරට ඇත්තු දෙන්න බැ මේකේ පෙරහැර තියන නිසා කිව්ව වේසිගේ පුතාලා තමා ඔය දේවාල රන් කරන්නේ.. සම්පූර්න තහනම් කරන්න ඔනා මේවා.

    Ow. Maa ekka ekata masa 6 k wada karapu ekith Katharagama deyiyanta Oh Murugan Murugan kiya kiya hitiye koi weleth. Tamil Jaffna kellek. E unata ekiwa godak dawas walata Consultant gen banum ahanna nodi beragaththe mama. :lol: Anthimatta eki Internship iwara wela boarding ekata badu adiddi ekige yaluwage issaraha dath thunath galogaththa Katharagama deyiyo. :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    මරන් කෑවත්.. ඇත්ත කියන්න නම් බය වෙන්නෙ නෑ..
    හැම පන්සලකම එහෙම තමයි කැළණියෙත් බලපන් මිනිස්සු පන්සල් නෙවේ යන්නෙ දේවාලෙට පලතුරු වට්ටිත් උස්සන් බයික් එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්න..

    සෝම හාමුදුරුවොත් ඕව ගැන කතා කරන්න ගිහින් තමයි අපවත් කෙරෙව්වේ මේ සක්කිලි..

    :yes: :yes: :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තවත් යනවනේ ගොන් යක්කු සල්ලි පූජා කරන්න..

    :yes:පන්සලකට දුන්නත් දේවල වලට නම් සත 5ක් දෙන්න හොඳ නැහැ
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මරන් කෑවත්.. ඇත්ත කියන්න නම් බය වෙන්නෙ නෑ..
    හැම පන්සලකම එහෙම තමයි කැළණියෙත් බලපන් මිනිස්සු පන්සල් නෙවේ යන්නෙ දේවාලෙට පලතුරු වට්ටිත් උස්සන් බයික් එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්න..

    සෝම හාමුදුරුවොත් ඕව ගැන කතා කරන්න ගිහින් තමයි අපවත් කෙරෙව්වේ මේ සක්කිලි..

    ;););)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලොල් මුන්ට අමු කැවිල..සාම්ප්‍රදායක චාරිත්‍ර ඉටු කරන්ඩ ඔනෙ...ගහල එලවන්ඩ ඔනෙ ඔකුන්ට...

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    reputation_neg.gif

    කතරගම දෙයියො බඩගින්නේ.. 08-22-2017 01:59 PM ube ammata paiyak tiyenawada?

    දෙයියො නිරාහාර උනාම ගැත්තෙකුට රිදිලා...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මෙහෙමයි මචං....... කපුව ආතල් දෙන එක ඇත්ත.... උට බැනපල්ල...... දෙවියොන්ට අපහාස වෙන විදිහට මොකුත් කියන්න එපා මචං.... දෙවිවරු කියන්නෙ අපිට වඩා පින් තියෙන කට්ටියක්..... ඔය දේවාල වල එවුන් නම් කරන්නෙ බොරුව වෙන්ඩ ඇති.... ඒවට දෙවියො වැරදි නෑනෙ බං.......
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙහෙමයි මචං....... කපුව ආතල් දෙන එක ඇත්ත.... උට බැනපල්ල...... දෙවියොන්ට අපහාස වෙන විදිහට මොකුත් කියන්න එපා මචං.... දෙවිවරු කියන්නෙ අපිට වඩා පින් තියෙන කට්ටියක්..... ඔය දේවාල වල එවුන් නම් කරන්නෙ බොරුව වෙන්ඩ ඇති.... ඒවට දෙවියො වැරදි නෑනෙ බං.......
    දැන් මෙහෙම හිතපන්කො මචො.. උබ කියන හැටියට දෙයියෙක් ඉන්නවමයි කියමුකො.. දෙයියගේ නම විකුනලා බිස්නස් කරන එකාට් ඇයි දෙය්යා මුකුත් නොකරන්නේ.. උබේ නම ඇදලා එකෙක් කුපාඩි වැඩක් කරනව නම් උබ කරබාගෙන ඉන්නවද? ඇයි දෙයියො එහෙනම් ඇක්ශන් එකක් නොගන්නේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි මචං....... කපුව ආතල් දෙන එක ඇත්ත.... උට බැනපල්ල...... දෙවියොන්ට අපහාස වෙන විදිහට මොකුත් කියන්න එපා මචං.... දෙවිවරු කියන්නෙ අපිට වඩා පින් තියෙන කට්ටියක්..... ඔය දේවාල වල එවුන් නම් කරන්නෙ බොරුව වෙන්ඩ ඇති.... ඒවට දෙවියො වැරදි නෑනෙ බං.......

    දෙයියො කියල ඔතන මෝඩයින්ව අන්දල සල්ලි ගරන එකක් නෙ කරන්නෙ..
    අනික ඔය සේරම ඉන්නෙ හින්දු දෙවිවරු.. ඇයි උබල එතකොට greek gods ලට වදින්නෙ නැත්තෙ ? thor ටත් වැදපන් කො..
    දෙවියන්ට පින් දෙන්න මිසක් දෙවියන් යැදපන් කියල බුද්දහගමේ කොහෙද කියල තියෙන්නෙ ?
    අඩුම ගානෙ ඔය හින්දු දෙවි වරු කියල හදාගත්ත මනස්ගාත වල කතන්දර ටික වත් හොයල බලපන්..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රුහුණේ කොල්ලෝ දෙමළද ? කටරගමයා දෙමළලු. කන්දසාමි ද මොකක්ද ලු නම

    එහෙම පුරාවෘත්තයකුත් තියෙනවා , ඇත්තටම කතරගම දෙයියෝ කියලා මිනිස්සු හඳුන්වලා තියෙන්නේ , කිරි වෙහෙර ස්ථූපය හැදුව මහාසේන කියන රජතුමාව , ඔය පොල් ගහන ඒවා අනම් මනන් කතන්දරනම් ඉතින් හින්දු ආගමෙන් බද්ධ වෙච්ච දේවල් , දුටුගැමුණු රජතුමා එළාර සටනට යද්දි ඔතනට බාරයක් වෙලා ගිහින් තියෙනවා , මම හිතන්නේ ඒ බාර උනේ මහාසේන දෙයියන්න්ට වෙන්න ඕනා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම පුරාවෘත්තයකුත් තියෙනවා , ඇත්තටම කතරගම දෙයියෝ කියලා මිනිස්සු හඳුන්වලා තියෙන්නේ , කිරි වෙහෙර ස්ථූපය හැදුව මහාසේන කියන රජතුමාව , ඔය පොල් ගහන ඒවා අනම් මනන් කතන්දරනම් ඉතින් හින්දු ආගමෙන් බද්ධ වෙච්ච දේවල් , දුටුගැමුණු රජතුමා එළාර සටනට යද්දි ඔතනට බාරයක් වෙලා ගිහින් තියෙනවා , මම හිතන්නේ ඒ බාර උනේ මහාසේන දෙයියන්න්ට වෙන්න ඕනා
    උබලත් මෙවටවග කියන්න ඔනා.. දවසේ හයර් එකට මිනිස්සු දේවාල ගානේ එක්ක යනවට.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දැන් මෙහෙම හිතපන්කො මචො.. උබ කියන හැටියට දෙයියෙක් ඉන්නවමයි කියමුකො.. දෙයියගේ නම විකුනලා බිස්නස් කරන එකාට් ඇයි දෙය්යා මුකුත් නොකරන්නේ.. උබේ නම ඇදලා එකෙක් කුපාඩි වැඩක් කරනව නම් උබ කරබාගෙන ඉන්නවද? ඇයි දෙයියො එහෙනම් ඇක්ශන් එකක් නොගන්නේ..

    ඒකනෙ බං කියන්නෙ දෙවියො කියන්නෙ පින් කරපු කොටසක් කියල.... අපිට වගේ කුපාඩ් අදහස් දෙවියොන්ට එන්නෙ නැතුව ඇති.........