විකාර කතා කරනවා මෙයා ඉදගන හිටන්.. ශ්රී දලදාව හතරමුල්ලේ අටොගෙන ඉන්නේ මේ මගුල් දේවාල නෙන්නම්. ඔවා කඩනවා කිව්වොත් බෞද්දයො මරාගෙන මැරෙයි..
මරන් කෑවත්.. ඇත්ත කියන්න නම් බය වෙන්නෙ නෑ..
හැම පන්සලකම එහෙම තමයි කැළණියෙත් බලපන් මිනිස්සු පන්සල් නෙවේ යන්නෙ දේවාලෙට පලතුරු වට්ටිත් උස්සන් බයික් එකේ ඉන්ෂුවරන්ස් එක දාගන්න..
සෝම හාමුදුරුවොත් ඕව ගැන කතා කරන්න ගිහින් තමයි අපවත් කෙරෙව්වේ මේ සක්කිලි..
Anthimatta eki Internship iwara wela boarding ekata badu adiddi ekige yaluwage issaraha dath thunath galogaththa Katharagama deyiyo.

