දෙයියො කියල ඔතන මෝඩයින්ව අන්දල සල්ලි ගරන එකක් නෙ කරන්නෙ..
අනික ඔය සේරම ඉන්නෙ හින්දු දෙවිවරු.. ඇයි උබල එතකොට greek gods ලට වදින්නෙ නැත්තෙ ? thor ටත් වැදපන් කො..
දෙවියන්ට පින් දෙන්න මිසක් දෙවියන් යැදපන් කියල බුද්දහගමේ කොහෙද කියල තියෙන්නෙ ?
අඩුම ගානෙ ඔය හින්දු දෙවි වරු කියල හදාගත්ත මනස්ගාත වල කතන්දර ටික වත් හොයල බලපන්..
එහෙම නෙවෙයිනෙ බං..... ඉන්න ඉන්න හැම දෙවි කෙනෙක්ටම වැද වැද ඉන්ඩ බෑනෙ.... තිස්තුන් කෝටියක් ඉන්නවනම් ඒ සේරටම වදින්නද.......
දෙවියන්ගෙන් යැපෙන එක වැරදියි... මාත් කෝවිලක පින් කැටේකටවත් එහෙම සල්ලි දාන එකෙක් නෙවෙයි.... වැරදි කරපු එවුන්ට කර්මයෙන් දඩුවම් ලැබෙනව දෙවියො දඩුවම් කරන්ඩ ඕනි නෑ......
ජනප්රවාද වල බොරු ඇති.... ඒව නම් මාත් විශ්වාස කරන්නෙ නෑ..... ඒකෙන් කියන්ඩ බෑ දෙවියො කියල කෙනෙක් නෑ කියල .... උබත් පිලිගන්නවනෙ බුද්ධාගමේ කියවෙන විදිහට දෙවියො ඉන්නව කියන එක.......


