කතරගම දෙයියො බඩගින්නේ..

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දෙයියො කියල ඔතන මෝඩයින්ව අන්දල සල්ලි ගරන එකක් නෙ කරන්නෙ..
    අනික ඔය සේරම ඉන්නෙ හින්දු දෙවිවරු.. ඇයි උබල එතකොට greek gods ලට වදින්නෙ නැත්තෙ ? thor ටත් වැදපන් කො..
    දෙවියන්ට පින් දෙන්න මිසක් දෙවියන් යැදපන් කියල බුද්දහගමේ කොහෙද කියල තියෙන්නෙ ?
    අඩුම ගානෙ ඔය හින්දු දෙවි වරු කියල හදාගත්ත මනස්ගාත වල කතන්දර ටික වත් හොයල බලපන්..

    එහෙම නෙවෙයිනෙ බං..... ඉන්න ඉන්න හැම දෙවි කෙනෙක්ටම වැද වැද ඉන්ඩ බෑනෙ.... තිස්තුන් කෝටියක් ඉන්නවනම් ඒ සේරටම වදින්නද.......
    දෙවියන්ගෙන් යැපෙන එක වැරදියි... මාත් කෝවිලක පින් කැටේකටවත් එහෙම සල්ලි දාන එකෙක් නෙවෙයි.... වැරදි කරපු එවුන්ට කර්මයෙන් දඩුවම් ලැබෙනව දෙවියො දඩුවම් කරන්ඩ ඕනි නෑ......
    ජනප්‍රවාද වල බොරු ඇති.... ඒව නම් මාත් විශ්වාස කරන්නෙ නෑ..... ඒකෙන් කියන්ඩ බෑ දෙවියො කියල කෙනෙක් නෑ කියල .... උබත් පිලිගන්නවනෙ බුද්ධාගමේ කියවෙන විදිහට දෙවියො ඉන්නව කියන එක.......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම නෙවෙයිනෙ බං..... ඉන්න ඉන්න හැම දෙවි කෙනෙක්ටම වැද වැද ඉන්ඩ බෑනෙ.... තිස්තුන් කෝටියක් ඉන්නවනම් ඒ සේරටම වදින්නද.......
    දෙවියන්ගෙන් යැපෙන එක වැරදියි... මාත් කෝවිලක පින් කැටේකටවත් එහෙම සල්ලි දාන එකෙක් නෙවෙයි.... වැරදි කරපු එවුන්ට කර්මයෙන් දඩුවම් ලැබෙනව දෙවියො දඩුවම් කරන්ඩ ඕනි නෑ......
    ජනප්‍රවාද වල බොරු ඇති.... ඒව නම් මාත් විශ්වාස කරන්නෙ නෑ..... ඒකෙන් කියන්ඩ බෑ දෙවියො කියල කෙනෙක් නෑ කියල .... උබත් පිලිගන්නවනෙ බුද්ධාගමේ කියවෙන විදිහට දෙවියො ඉන්නව කියන එක.......

    දෙවියො ඉන්නවද නැද්ද කියන එක නෙවේ..
    දෙවියො අදහනවද නැද්ද කියන එක මෙතන ප්‍රශ්නෙ..
    බුදු හාමුදුරුවො අපිට මාර්ගයක් පෙන්නල තියනව ඒකෙ යනව..
    දෙවියන්ට පින් දෙනව එච්චරයි..

    මෙතන කරන්නෙ දෙවියන් ව ඉස්සරහට දාල මිත්‍යාව මාකට් කරල වවන් කන එකට ගැරහීමක් විතරයි..
    පෘථිවිය විතරක් නෙවේ නෙ මේ විශ්වයෙ තියෙන්නෙ තව ජීවය තියන ග්‍රහලෝක තියනව.. ඒවයෙ ඉන්න අයට දෙයියො කියල හදුන්වත හැකි..

    දැන් මේ දෙයියො කියල බලි රූප ටිකක් ඇදගෙන මිත්‍යා කතන්දර හදන්..
    පලතුරු වට්ටි පිටින් පොර කකා දිදී කපුවට වැද වැද
    දෙවියන් ට කිය කියා යදින එක හරිද ?

    බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මයට කරන ලොකුම අපහාසය ඒක නෙවේද ?
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya

    :yes::yes::yes:
    Gods(in buddhism...) == Aliens

    Source:
    Mathalee, the driver of "Shakra deviyo", is driving a kind of vehicle/airship. It can probably a alienship(UFO).

    P.s. Aliens have their own work other than serving humans in return of fruits and sweets...
    Source: In "Dhajagga sutta", it is stated that "Shakra deviyo" had a battle with Asura nikaya.:nerd::nerd::nerd:

    Last edited:

    හරි ඉතින්.... කව්ද කිව්වෙ අදහන්ඩ කියල... පලතුරු දෙන්ඩ කියල... දීපු පලතුරු ගෙදර යන ගමන් කකා යන්ඩ කියල... සල්ලි දදා කැට පුරවඩ කියල.... මම එහෙම දෙයක් කිව්වෙ නෑ....

    මම කියන්නෙ කපුවො දෙන ආතල් වලට දෙවියො අල්ලන්ඩ එපා කියල..... දෙවියො කියන්නෙ අපිට වඩා පින් තියන උසස් කොටසක්.... එක එකාගෙ ගොබ්බකන් වලට දෙවිවරු මොනව කරන්ඩද..... ඒ දේවලට දෙවියන්ව බයිට් එකට අරන් අගෞරව කරන එක ගැලපෙනවද .... නෑනේ .. නෑනේ
     
    Bump
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අන්න නිලමේගේ සෙට් එක බැහැලා පොලුයි පිස්තොලත් අරන්.
    ඇවිල්ලා කපුවට ගහන්න ගිහින් යතුරත් අරන් ගිහින් ලු.

    දැන් නිව්ස් වල කිවුවේ. දැක්ක මිනිස්සු කියන්නේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    දෙවියො ඉන්නවද නැද්ද කියන එක නෙවේ..
    දෙවියො අදහනවද නැද්ද කියන එක මෙතන ප්‍රශ්නෙ..
    බුදු හාමුදුරුවො අපිට මාර්ගයක් පෙන්නල තියනව ඒකෙ යනව..
    දෙවියන්ට පින් දෙනව එච්චරයි..

    මෙතන කරන්නෙ දෙවියන් ව ඉස්සරහට දාල මිත්‍යාව මාකට් කරල වවන් කන එකට ගැරහීමක් විතරයි..
    පෘථිවිය විතරක් නෙවේ නෙ මේ විශ්වයෙ තියෙන්නෙ තව ජීවය තියන ග්‍රහලෝක තියනව.. ඒවයෙ ඉන්න අයට දෙයියො කියල හදුන්වත හැකි..

    දැන් මේ දෙයියො කියල බලි රූප ටිකක් ඇදගෙන මිත්‍යා කතන්දර හදන්..
    පලතුරු වට්ටි පිටින් පොර කකා දිදී කපුවට වැද වැද
    දෙවියන් ට කිය කියා යදින එක හරිද ?

    බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මයට කරන ලොකුම අපහාසය ඒක නෙවේද ?

    :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්න නිලමේගේ සෙට් එක බැහැලා පොලුයි පිස්තොලත් අරන්.
    ඇවිල්ලා කපුවට ගහන්න ගිහින් යතුරත් අරන් ගිහින් ලු.

    දැන් නිව්ස් වල කිවුවේ. දැක්ක මිනිස්සු කියන්නේ.
    නිලමේ වෙන්ඩැ කතරගම දෙයියො.. :lol::lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කතරගම කියන්නෙ මම යන්න අකමැතිම පූජ්‍යස්ථානයක් හේතුව කතරගම දෙවියන්ට තියෙන අකමැත්ත නෙමෙයි මීට කලින් කතරගම යනකොට ඒ පැත්තෙ අයගෙන වෙච්ච ජරා වැඩ නිසා. කලින් මම වයිෆ්, වයිෆ්ගෙ දෙමව්පියොත් එක්ක අවුරුදු කීපයකට කලින් කාර් එකේ ගියා, කිට්ටුවට යනකොට කොල්ලො සෙට් එකක් පාක් එකක් පෙන්නුව එතන නවත්තන්න කියල පාක් කරන්නත් උදව් කරා කඩයක් ඉස්සරහ, අපි ඒ හින්ද වෙන තැන් වලින් ගනං බලන්නෙ නැතුව ඒ කඩෙන්ම පූජා වට්ටි අරව මේව අරගෙන සල්ලිත් දෙනකොට මෙන්න වෙන මිනිහෙක් මතුවෙලා කිව්ව මහත්තය තරහ නැතුව කාර් එක අර අතන පාර්ක් එකේ නවත්තන්න කියල තව ටිකට් එකකුත් දුන්න. මුන් හෙන ඇන්දිල්ලක් කරේ, පස්සෙ මම කාර් එක එතන නැවැත්තුව අරුන්ගෙන වැඩි මිලට පූජා වට්ටිත් අරගෙන.

    ඊට පස්සෙ දවසක වෙන ට්‍රිප් එකක් යනකොට වෙන කෙනෙක්ගෙ වෑන් එකක උන් ඔය ගැටේම දාන්න හදනකොට මම වාහනේ ඩ්‍රයිවර් දැනුවත් කරපු නිසා කලින් කරපු වැඩේ කරන්න හම්බවුනේ නෑ. හැබැයි අපි පූජා වට්ටි ගන්නකොට මුලින් සල්ලි බැඳල පස්සෙ පූජා වට්ටි ගත්තහම සමහර පළතුරු කටේ තියන්න බෑ, නරක් වෙලා.

    පස්සෙ මට මතකයි අර දිග නිවාඩුවක් අහුවෙච්ච වෙලාවක ලංකාවෙ හතර දිග්බාගෙන්ම කතරගමට වාර්තාගත සෙනගක් ආව ගිය අවුරුද්දෙ මට මතක විදියට එතකොට ඒ පැත්තෙ උන් මාර ගසාකෑමක් කරේ නවාතැන් ගාස්තු දෙතුන් ගුණයකින් වැඩි කරා, දුන්නෙත් සමහර වෙලාවට ජරාම තැන්, කෑම වලිනුත් ඔයිට නොදෙවෙනි ගසාකෑමක් කෑව. ඩිමාන්ඩ් එක වැඩි වුනාම මිල වැඩි කිරීම සාධාරණයි යම් දුරකට ඒත් මේ විදියට ගරන්න පුලුවන්ද පූජා භූමියක? භකතරගම පූජා මිනිස්සු කරන අන්ත අසික්කිත වැඩ දැක්කමහ නං මට හිතෙනව කතරගම දෙයියොන්ගෙ බලපරාක්‍රමය නැතිවෙලා වත්ද කියප. මට ඇත්තටම මේව මතක් වෙනකොට කතරගම යන්න හිතෙන්නෑ සිරාවටම.