කතරගම~මිත්‍යාව

Red lion

Member
Dec 9, 2012
164
11
0
මම නම් ඔය සම්බන්දව ඉන්නෙ වෙනස්ම මතයක.. උබ දාපු පොත නම් කියෝල නෑ බන්.. හැබැයි ගොඩක් බුදුදහම හා සම්බන්ද පොත් වල දෙවියො ගැන යම් යම් තැන් වල සදහන් වෙනව. අහ් තව අර ඝන දෙවියො ගැන දාල තියෙන දේවල් වලට ඔයිට වඩා දෙයක් තියෙනව.. මට පේන්නෙ උබ මේ පොඩි දැනුමක් අනුව ලියපු ලිපියක් වගේ.. ආන්නද හාමුදුරුවො විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය" පොත උබ දැකලවත් තිබුන නම් භාවිතා කරපු වචන මීට වඩා වෙනස් වෙන්න තිබ්බ. :yes: උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z.. :(
samahara wita oya divya loka kiyanne apita wadiya diyunu minissu inna grahaloka wennath puluwan. ea aya elage technology walin apiwa mawwa wennath puluwan. who knows :baffled:
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    නියම ලිපිය කොල්ලෝ,,
    නිකමට බලපන්කෝ කතරගම යන සිංහල මිනිස්සුන්ගෙන් 75%ම
    එක්කෝ පොලී මුදලාලිලා නැත්නම් සුපිරි කළුකඩ මුදලාලිලා
    ඕක මානසික ලෙඩක් බන්.
    කතරගම සිද්ධවෙන දේවල් බැලුවහම දෙවිකෙනෙක් එහේ ඉදිද බන් :lol:

    ,,,,+12,,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පංසලේ පිං කැටේට සතයක්වත් දාන්න එපා.සල්ලි ගන්නේ ගනයෝ.බෞද්ධ භික්ෂූන් සල්ලි ගන්නේ නෑ. එහෙම මුදල් මත යැපෙන සාසනයක් නැත.ගනයෙකුට සල්ලි දෙන එක අපාගත පාපයක්.බල්ලෙකුට වතුර ටිකක් දීපන්.ඒක පිනක්
    උබ මගෙන් අහගන්නෙ නැතුව හිටියනම් තමා හොද,නොදන්න දේවල් නොකිය :angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හහ් හා.
    :lol::lol::lol: බලපන් බොරුද කියලා:) එහෙම නෙමෙද අරුණයාව කන එක ටිකක් සිමා කරා බන්. උ සද්දයක් නැති නිසා .:lol::love:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එතකොට වල්ලි අම්මා කතාව?:P
    :P
    ඒ කතාව හරි,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො කියන විදිහට,කතරගම දෙවියො මග පල ලබාගත් උතුමෙක් නම්, අපිත් මගපල ලබා ගන්ඩ උස්සහ කරනඩ ඔනෙ,ඒක අපිමයි කරන්ඩ ඔනෙ.:yes::yes::yes:

    ස්කන්ද කුමරා දෙවියො බිහිඋන හැටි ගැන හින්දු ආගමේ නම් රසවත් කතා ගොඩක් තියෙනව,ඔනෙ නම් එකක් කියන්නම්.ගොඩක් දෙනෙක් හින්දු සන්කල්පයවත් දැනගෙන නෙමේ වදින්නෙ එක හරි.

    කියන්න. අහ් මචන් කියලා තියන්න මන් ඇවිත් බලන්නම් 9 උනා. ඇඟ සේදුවෙ නෑ. ගිහින් එන්නම්. :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලන්ත රාජදානිවල හිටපු එකෙක් තම්යි මම. පොස්ට් දාන හැටි දන්නවා කොහොමද වචන ගලපන්නෙ කියලා:lol::lol: වැඩිය ඔන නැහැ ඔය ඉරොශාන් ශි ලංකන් 1 පවුසි නුවන් බුවා ගමු
    ඔය කස්ටිය වචන ලියන්නෙ මෙන්න මෙ වගෙ කියන්ඩ ලියන්ඩ යන්ඩ කෙරෙන්ඩ.:lol::lol:

    එතකොට අරුණ

    - වචනයෙ අවසානෙට . දෙක යොදනවා තව ලක්නාත් කියන එකාත් ඔහොමයි.

    එතකොට මම මෙ ලියන විදියට මිගාර ලා වගෙ අය ලියනවා ගොඩාක් කස්ටියගෙ එක එක ක්‍රම තියෙනවා එකෙන් එක කියන්න ගියොත් පාඩුයි:lol::lol:
    ඇයි ඩි ජෙ වතිල හොදට රගන එකෙක්:lol::rofl:
    :eek::eek::(
    මොකක්ද බන් මේ උබ කියන්නේ ,,,
    තේරෙන්නේ නැහැ බන් .....
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    :yes::yes::yes: ඔව් මමත් අහල තියෙනව,කතරගම දෙවියො කියන්නෙ දුටු ගැමුණු මහ රජතුමාට යුද්දයෙදි උදවු කරපු දෙවිකෙනෙක්,හින්දු දෙවි කෙනෙක් නම් සොලින් පරාජය කරන්ඩ දුටු ගැමුණු මහ රජතුමාට උදවු කරන්නෙ නැනෙ.
    ow.:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පංසලේ පිං කැටේට සතයක්වත් දාන්න එපා.සල්ලි ගන්නේ ගනයෝ.බෞද්ධ භික්ෂූන් සල්ලි ගන්නේ නෑ. එහෙම මුදල් මත යැපෙන සාසනයක් නැත.ගනයෙකුට සල්ලි දෙන එක අපාගත පාපයක්.බල්ලෙකුට වතුර ටිකක් දීපන්.ඒක පිනක්

    අලො උබ යනවා කිවුවා නෙද?:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    man katholika.math machan dan aththa therun aran inne.ath gedara aya math akka wali akata.
    :)
    උබට තේරුනා නම් උබ පාඩුවේ ඉදපන් මචං ,,,
    ගෙදර අයට ඕනිවට වඩා උබ ඕක තේරුම් කරන්න ගියොත්.
    උබට ගෙදරින් යන්න වෙනවා ......
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උබ මගෙන් අහගන්නෙ නැතුව හිටියනම් තමා හොද,නොදන්න දේවල් නොකිය :angry:

    අත ඇරලා දාන්න ඔය මනුස්සයව. මිනිහට මානසික රෝගයක් තියෙන ආබාධිතයෙක් කියන දේ මම තේරුම් ගත්තෙ මේ ලඟදි කිඹුලා අර්ථකතනයක් දුන්නා මැදපෙරදිග යුධවාතාවරණය ගැන. මූ දැක්කා එතන කට්ටිය ගැවසෙන තැන කියලා. ගියා එතනට ගිහින් මොකක්ද කිව්වෙ මෙයාව පත් කරලා තියෙන්නෙ කිව්වා ලංකාව සම්බන්ධයෙන් මේ මේ කාරණා ටික කරන්න. කියලා වැල් බයිලයක් ගැහුවෙ.

    දැන් බලන්න. මිනිහා දැක්කා මේ ත්‍රෙඩ් එකේ කට්ටිය කතා බහ කරනවා. ඇවිත් මොකක්ද කළෙ. ලොකු අකුරෙන් බයිලාවක් දැමුවා මිනිහා එක්ක කතාවට ගියාම කියවන්න එනවා වැඩියි. අත ඇරලා දාන්න ඕනෙ ත්‍රෙඩ් එක හරිපාරෙ ගෙනියන්න නම්.

    අද හවස ආයෙ පොස්ට් එකක් දැම්මා කැපී පේන්න මං යන්නද කියලා. ලොල්.
     
    :lol::lol::lol: කවි ටිකනම් මුගෙ ලස්සනයි:lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පංසලේ පිං කැටේට සතයක්වත් දාන්න එපා.සල්ලි ගන්නේ ගනයෝ.බෞද්ධ භික්ෂූන් සල්ලි ගන්නේ නෑ. එහෙම මුදල් මත යැපෙන සාසනයක් නැත.ගනයෙකුට සල්ලි දෙන එක අපාගත පාපයක්.බල්ලෙකුට වතුර ටිකක් දීපන්.ඒක පිනක්

    මොනවහරි හොද අදහසකින් දීල එක ගැන දුක් වෙනවා කියන්නේ එතන තියෙන්නේ දානය නෙමෙයි.
    අපි දෙයක් දීල උන් එකෙන් මොනවා කරගත්ත අපිට කමක් නැ දානය කියන්නේ එකට.

    උබ මේ ත්‍රෙඩ් එක offtopic යවයි වගේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ මගෙන් අහගන්නෙ නැතුව හිටියනම් තමා හොද,නොදන්න දේවල් නොකිය :angry:

    ඔයාගේ තාත්තා සාදු කෙනෙක්ද.මම දන්නවා පංසලේ පිං කැටෙන් දානේ ටිකෙන් ජීවත්වෙන පවුල් සහ කට්ටිය ඉන්නවා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::lol:
    බැන්නා කියලා මොකද මචෝ ඩොට් එකක් තිබ්බේ ,,,
    ලියන රටාව නේද කිව්වේ ..එල එල
    :):lol::lol::lol::lol: නිකන් ඉන්න ගමන් ඔය ටැග්ස් නොදා එක එකා ලියන හැටි වචන හසුරවන හැටි කාට හරි කතා කරන හැටි වලියකදි කොහොමද ?නිකන් කොහොමද? ඉක්මනට පොස්ට් දානකොට කොහොමද? කියලා බලපන් එතකොට කාගෙ කාගෙත් හැටි හොයා ගන්න පුලුවන්:rofl::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):lol::lol::lol::lol: නිකන් ඉන්න ගමන් ඔය ටැග්ස් නොදා එක එකා ලියන හැටි වචන හසුරවන හැටි කාට හරි කතා කරන හැටි වලියකදි කොහොමද ?නිකන් කොහොමද? ඉක්මනට පොස්ට් දානකොට කොහොමද? කියලා බලපන් එතකොට කාගෙ කාගෙත් හැටි හොයා ගන්න පුලුවන්:rofl::lol:
    :):yes::yes:
    ඔව් ,,,එහෙමත් එකක් තියනවා නේද.
    වැඩේ කියන්නේ බන් ඔය රහස්පරීක්ෂක රැකියාව හැමෝටම හරි යන්නේ නැහැ නේ :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :yes::yes::yes: ඔව් මමත් අහල තියෙනව,කතරගම දෙවියො කියන්නෙ දුටු ගැමුණු මහ රජතුමාට යුද්දයෙදි උදවු කරපු දෙවිකෙනෙක්,හින්දු දෙවි කෙනෙක් නම් සොලින් පරාජය කරන්ඩ දුටු ගැමුණු මහ රජතුමාට උදවු කරන්නෙ නැනෙ.

    ehema devi kenek naha. ay ehenam e deviyo prabhakaranwa parada karanna 30 years hitiye ? :lol::lol:

    boru kataa
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මොනවහරි හොද අදහසකින් දීල එක ගැන දුක් වෙනවා කියන්නේ එතන තියෙන්නේ දානය නෙමෙයි.
    අපි දෙයක් දීල උන් එකෙන් මොනවා කරගත්ත අපිට කමක් නැ දානය කියන්නේ එකට.

    උබ මේ ත්‍රෙඩ් එක offtopic යවයි වගේ

    බුද්ධ සාසනය හිඟකන තැනක් කරගත්ත නානසාරලා වගේ දුස්සීල භික්ෂූන් හදගත්ත බේගලයක් මේක.සිවුරක් ඇඳන් ඉන්නවනම් බල්ලෙකුට වැන්දත් පිං. ඒ වගේම දානයක් විදිහට පුකත් දීපන්කො.ගන්න එකා ඕන එකක් කරගනීනේ.මොකාගේ ආගමක්ද මේක.බුද්ධාගම කියලානම් කියන්න එන්න එපා.