samahara wita oya divya loka kiyanne apita wadiya diyunu minissu inna grahaloka wennath puluwan. ea aya elage technology walin apiwa mawwa wennath puluwan. who knowsමම නම් ඔය සම්බන්දව ඉන්නෙ වෙනස්ම මතයක.. උබ දාපු පොත නම් කියෝල නෑ බන්.. හැබැයි ගොඩක් බුදුදහම හා සම්බන්ද පොත් වල දෙවියො ගැන යම් යම් තැන් වල සදහන් වෙනව. අහ් තව අර ඝන දෙවියො ගැන දාල තියෙන දේවල් වලට ඔයිට වඩා දෙයක් තියෙනව.. මට පේන්නෙ උබ මේ පොඩි දැනුමක් අනුව ලියපු ලිපියක් වගේ.. ආන්නද හාමුදුරුවො විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය" පොත උබ දැකලවත් තිබුන නම් භාවිතා කරපු වචන මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z..
![]()

Last edited:
උබට ඇත්තෙන්ම මේවැනි ලිපියක් ලියන්න කිසිම දැනුමක් නෑ බන්z..


එහෙම නෙමෙද අරුණයාව කන එක ටිකක් සිමා කරා බන්. උ සද්දයක් නැති නිසා .
