කතරගම~මිත්‍යාව

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපිට දෙවියෝ නෑ කියන්නත් බෑ... දෙවියෝ ඉන්නවද කියන්නත් බෑ..
    සූත්‍ර ගණනාවක තිබූ පලියට විශ්වාස කිරීම අනුමත කරන්න බැහැ..
    බෞද්ධායාගේ වගකීම චතුරාර්‍ය්ය සත්‍ය අවබෝධ කරගැනීමයි..

    ඕක තමයි මචන් මගේ අදහස.
    දෙවියන් නැ කියන්න බැරි නිසා අපි කොහොමද මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන්නේ ?
    බුදු දහමේ සර්වබලධාරී දෙවියන් නැති උනත් අපි කොහොමද එහෙනම් දෙවියෙක් ලෝකෝ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කරන්නේ.

    මේ කල්පය අවසාන උනාම (තව බුදුවරයෙක් උපදින්න ) මේ ලෝකේ විනාස වෙනවනම් දෙවිවරුන්ට මොකද වෙන්නේ .. layer 7 ට මොකද වෙන්නේ .
    දෙවියන් විනාෂ වෙනවනම් ඔවුන් දෙවියන් වෙන්නේ කෙසේද .
    විනාශ වෙන්නේ නැත්නම් දෙවියන් සිටින්නේ කොහෙද .
    අපෙන් පිං ගන්නනම් දෙවියන් ඉන්නේ, දෙවියන් ඇදහීමේ ඇති පලය මොකක්ද .
    අද පවතින බුඩු දහම දෙවියන් සහ ජොතිෂ්‍ය දෙක සම්බන්ද වෙන්නේ කොහොමද .
    (බුදින්ගේ කාලෙත් ජෝතිෂවරී හිටිය බුදුනේගේ උපතේදී අනාගතය ගැන කියපු මෙයාලත් හින්දු දෙවියන් වරම් ගත් අයද )
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නිවන පිලිගන්නවා විතරයි.
    100% ෂුවර් නැහැ . ප්‍රත්‍යක්ෂ වී නැහැ.
    කාටහරි එහෙම ශුවර්නම් ඔහු නිවන් දැකල තියෙන්න ඕනේ.
    නිවන ගැන මට තියෙන්නේ agnostic එකියන්නේ නාස්තික පිළිගැනීමක්.
    මම යන පුද්ගලිකත්වය නැතිවී යාමක් ලෙස දකිනවා.
    දැන් ඔබ කියනවානම් නිවන පිළිගන්නවානම් , දෙවිවරුද පිළිගත යුතුයි කියා, ඒ මතයේ මම නැහැ.
    බුදු දහමේ ඔය සංකල්ප දහය තියෙන්නේ "එසේ වූ පමණින්" පිළිගන්න එපා , නුවනින් විමසා පිළිගන්න කියල.

    එතකොට මචන් උඹේම පොස්ට් එකට අනුව,

    “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.
    උඹ නිවන පිළිගන්නේ අවිචාරපුර්වකව නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි මචන් මගේ අදහස.
    දෙවියන් නැ කියන්න බැරි නිසා අපි කොහොමද මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන්නේ ?
    බුදු දහමේ සර්වබලධාරී දෙවියන් නැති උනත් අපි කොහොමද එහෙනම් දෙවියෙක් ලෝකෝ මැව්වා කියන එක ප්‍රතික්ෂේප කරන්නේ.
    නුතන විද්යාවෙන් ඔප්පු වෙනවනෙ ආයෙ මොනවද මැවුම් වාදය ගැන කතා කරන්නෙ.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මම නිවන පිලිගන්නවා විතරයි.
    100% ෂුවර් නැහැ . ප්‍රත්‍යක්ෂ වී නැහැ.
    කාටහරි එහෙම ශුවර්නම් ඔහු නිවන් දැකල තියෙන්න ඕනේ.
    නිවන ගැන මට තියෙන්නේ agnostic එකියන්නේ නාස්තික පිළිගැනීමක්.
    මම යන පුද්ගලිකත්වය නැතිවී යාමක් ලෙස දකිනවා.
    දැන් ඔබ කියනවානම් නිවන පිළිගන්නවානම් , දෙවිවරුද පිළිගත යුතුයි කියා, ඒ මතයේ මම නැහැ.
    බුදු දහමේ ඔය සංකල්ප දහය තියෙන්නේ "එසේ වූ පමණින්" පිළිගන්න එපා , නුවනින් විමසා පිළිගන්න කියල.
    කෝ බන් උඹ මොකද මගෙ කමෙන්ට් එකට උත්තර දීලා නැත්තෙ?
    කියන්න දේවල් නැද්ද?:oo:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    නුතන විද්යාවෙන් ඔප්පු වෙනවනෙ ආයෙ මොනවද මැවුම් වාදය ගැන කතා කරන්නෙ.
    පරිනාම වාදෙ විශ්වාස කරන්න තරම් දෙයක් නෑ බන්. නිකන් ඉන්නගමන් හිතලා බලපන්. කිඹුලා, ඉබ්බා වගේ සත්තු ඩයිනෝසර් යුගයේ ඉඳලා අදවෙනකන් කිසිම පරිනාමයක් නැතුව ඉන්නකොට කොහෙවත් ඉන්න වදුරෙක්ට එක පාර පරිණාමය වෙලා මිනිහෙක් වෙලා මෙච්චර දේවල් කරන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද? බලහන් මිනිස්සු සාමාන්‍ය සත්තුන්ට වැඩිය කොච්චර වෙනස්ද? පරිණාමවාදෙට වැඩිය මැවුම්වාදය යතාර්ථවාදීයි. දැන් විද්‍යාවෙන් විශ්වයෙ ග්‍රහලෝක අසීමිතව තියෙනව කියලා ඔප්පු වෙලා තියෙනවා. එතනදි මිනිස්සුන්ට වඩා දියුනු ජීවීන් ඉන්න ග්‍රහලෝක නැහැ කියලා කාටවත් කියන්න පුලුවන්ද? ඒ අය ඉස්සර අපේ ලෝකෙට ඇවිත් එයාලගෙ ජාන තක්ෂනේ පාවිච්චි කරලා අපිව නිර්මාණය කලා වෙන්න බැරිද? ඔය ආගම් වල දෙවියො වශයෙන් හදුන්වන්නෙත් එයාල වෙන්න බැරිද? කවුරු මොනවා කිව්වත් මෙන්න මේ මතේ ඉදිරියෙදි එලිවෙන්න ඉඩකඩ වැඩියි. දැනට නවීන විද්‍යාව අත දරුවෙක් වගේ නොමේරු තත්වෙක තියෙන්නෙ. ඒ නිසා අන්තවාදී වෙන එකෙන් වෙන්නෙ තමන් රැවටෙන එක විතරයි.
    :oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නුතන විද්යාවෙන් ඔප්පු වෙනවනෙ ආයෙ මොනවද මැවුම් වාදය ගැන කතා කරන්නෙ.

    මම කතාකරන්නේ බුදු දහම පැත්තෙන් බන්
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH

    එතකොට මචන් උඹේම පොස්ට් එකට අනුව,

    උඹ නිවන පිළිගන්නේ අවිචාරපුර්වකව නේද?

    නිවන කියන්නේ සිතේම අවස්තාවක්.
    ඉතින් එය 100% දැනගැනීමට නිවන් දැකිය යුතුයි.
    මුහුණු හයක් සහිත දෙවියකු හුදු මනක්කල්පිතයක් බව වටහාගැනීමට මිනිස් බුද්ධිය ප්‍රමාණවත්.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    පරිනාම වාදෙ විශ්වාස කරන්න තරම් දෙයක් නෑ බන්. නිකන් ඉන්නගමන් හිතලා බලපන්. කිඹුලා, ඉබ්බා වගේ සත්තු ඩයිනෝසර් යුගයේ ඉඳලා අදවෙනකන් කිසිම පරිනාමයක් නැතුව ඉන්නකොට කොහෙවත් ඉන්න වදුරෙක්ට එක පාර පරිණාමය වෙලා මිනිහෙක් වෙලා මෙච්චර දේවල් කරන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද? බලහන් මිනිස්සු සාමාන්‍ය සත්තුන්ට වැඩිය කොච්චර වෙනස්ද? පරිණාමවාදෙට වැඩිය මැවුම්වාදය යතාර්ථවාදීයි. දැන් විද්‍යාවෙන් විශ්වයෙ ග්‍රහලෝක අසීමිතව තියෙනව කියලා ඔප්පු වෙලා තියෙනවා. එතනදි මිනිස්සුන්ට වඩා දියුනු ජීවීන් ඉන්න ග්‍රහලෝක නැහැ කියලා කාටවත් කියන්න පුලුවන්ද? ඒ අය ඉස්සර අපේ ලෝකෙට ඇවිත් එයාලගෙ ජාන තක්ෂනේ පාවිච්චි කරලා අපිව නිර්මාණය කලා වෙන්න බැරිද? ඔය ආගම් වල දෙවියො වශයෙන් හදුන්වන්නෙත් එයාල වෙන්න බැරිද? කවුරු මොනවා කිව්වත් මෙන්න මේ මතේ ඉදිරියෙදි එලිවෙන්න ඉඩකඩ වැඩියි. දැනට නවීන විද්‍යාව අත දරුවෙක් වගේ නොමේරු තත්වෙක තියෙන්නෙ. ඒ නිසා අන්තවාදී වෙන එකෙන් වෙන්නෙ තමන් රැවටෙන එක විතරයි.

    පරිනාමවාදය දන්නේ නැත්නම් කියවපන්.
    වදුරගෙන් මිනිහ එක පාරට ආව නෙවෙයි.:dull::dull:
    අවුරුදු මිලියන ගානක තිස්සේ හෙමින් සිදුවුණු දෙයක්. තාමත් වෙන දෙයක්.
    පොඩි උදාහරණයක් දෙන්නම්.
    දේදුන්නක පාට දෙකක් ගනින් .
    කොළ පාට ඉදල නිල්පාටට මාරුවෙද්දී ඒ අතර මැද පාට දහස් ගානක් අපිට වෙන් වෙන් වශයෙන් ගන්න පුළුවන්.
    අන්න ඒවගේ තමයි,:yes::yes:
     
    මට තියෙන ප්‍රශ්නෙ අනිත් සත්තු ඉන්න අතරේ වඳුරම මෙච්චරම පරිනාමයවුනේ කොහොමද කියලා. තව සත්තු නිර්මානය කරන්න තරම්ම. :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට තියෙන ප්‍රශ්නෙ අනිත් සත්තු ඉන්න අතරේ වඳුරම මෙච්චරම පරිනාමයවුනේ කොහොමද කියලා. තව සත්තු නිර්මානය කරන්න තරම්ම. :dull:
    අනිත් සත්තුන්ගෙන් මිනිසා හැදුනෙ නැති උනාට වෙන සත්තු හැදෙනවානෙ.
    උදා: බිත්තරය=ඉස්ගෙඩ්ඩා= ගෙම්බා
    කොශය= දලබුවා(සලබයා) සමනලයා:P
    ඔය වගෙ ගොඩාක් සත්තු ඉන්නවා එහෙම හැදෙන නම් මතක නැහැ

    දැන් උබ අහයි වදුරු පැටියා වෙලා.මුලින් පස්සෙ මිනිසා වෙනවාද කියලා:lol::lol::no:
    මම හිතන්න දෙයක් දුන්නෙ :P
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට තියෙන ප්‍රශ්නෙ අනිත් සත්තු ඉන්න අතරේ වඳුරම මෙච්චරම පරිනාමයවුනේ කොහොමද කියලා. තව සත්තු නිර්මානය කරන්න තරම්ම. :dull:

    වදුරා සහ වානරයා කියන්නේ දෙකක් නේ
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මට තියෙන ප්‍රශ්නෙ අනිත් සත්තු ඉන්න අතරේ වඳුරම මෙච්චරම පරිනාමයවුනේ කොහොමද කියලා. තව සත්තු නිර්මානය කරන්න තරම්ම. :dull:

    පරිනාමය සිද්ද වෙන්නේ රේඛියව නෙවේ.
    පරිනාමය ගහක් කියල හිතුවොත් එක තනි කෙලින් තියන පොල් ගහක් වගේ එකක් නෙවේ.
    අතු ගොඩක් බෙදුන මාරගහක් වගේ එකක්.
    ඉබ්බෝ වගේ සත්තු ඒ ගහේ යටම අත්තක් වගේ. :nerd::nerd:
    වදුරා මිනිහෙක් වෙන්න මුලික වෙලා තියෙන්නේ මොලේ දියුණුව නෙවෙයි.
    ෆොසිල වලින් හොයාගන තියන විදියට.
    එක් වදුරු විශේෂයක් කකුල් හතරෙන් වෙනුවට කකුල් දෙකෙන් හිටගැනීමට සමත් වෙලා තියනවා.
    දැන් උන්ගේ අත් දෙක සම්පුර්ණයෙන් නිදහස් නිසා,
    අත් වලින් ඇවිදිනවා වෙනුවට එක එක දේවල් කරන්න නිදහස ලැබුනළු.
    (අතෙන් කරන අහවල් එකත් එක්ක:lol::lol::lol: )
    පස්සේ කාලෙක මොලේ දියුණුවට හේතුව උනෙත් ඔය හේතුව.:)
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    අනිත් සත්තුන්ගෙන් මිනිසා හැදුනෙ නැති උනාට වෙන සත්තු හැදෙනවානෙ.
    උදා: බිත්තරය=ඉස්ගෙඩ්ඩා= ගෙම්බා
    කොශය= දලබුවා(සලබයා) සමනලයා:P
    ඔය වගෙ ගොඩාක් සත්තු ඉන්නවා එහෙම හැදෙන නම් මතක නැහැ

    දැන් උබ අහයි වදුරු පැටියා වෙලා.මුලින් පස්සෙ මිනිසා වෙනවාද කියලා:lol::lol::no:
    මම හිතන්න දෙයක් දුන්නෙ :P
    අහන්නම තමයි හිතුනෙ. :lol:ඒත් එහෙම පරිනාමය වුනානම් වඳුරා ඇරෙන්න අනිත් සතුන්ගෙන් පරිනාමවුන සතුන් අතර මිනිසා තරම් බුද්ධිමත් සත්තු හැදෙන්න ඕන නේද?.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    පරිනාමය සිද්ද වෙන්නේ රේඛියව නෙවේ.
    පරිනාමය ගහක් කියල හිතුවොත් එක තනි කෙලින් තියන පොල් ගහක් වගේ එකක් නෙවේ.
    අතු ගොඩක් බෙදුන මාරගහක් වගේ එකක්.
    ඉබ්බෝ වගේ සත්තු ඒ ගහේ යටම අත්තක් වගේ. :nerd::nerd:
    වදුරා මිනිහෙක් වෙන්න මුලික වෙලා තියෙන්නේ මොලේ දියුණුව නෙවෙයි.
    ෆොසිල වලින් හොයාගන තියන විදියට.
    එක් වදුරු විශේෂයක් කකුල් හතරෙන් වෙනුවට කකුල් දෙකෙන් හිටගැනීමට සමත් වෙලා තියනවා.
    දැන් උන්ගේ අත් දෙක සම්පුර්ණයෙන් නිදහස් නිසා,
    අත් වලින් ඇවිදිනවා වෙනුවට එක එක දේවල් කරන්න නිදහස ලැබුනළු.
    (අතෙන් කරන අහවල් එකත් එක්ක:lol::lol::lol: )
    පස්සේ කාලෙක මොලේ දියුණුවට හේතුව උනෙත් ඔය හේතුව.:)
    හෙ හෙ පරිනාමයවාදය කියන්නෙ රේඛීය දෙයක් තමයි බන්. ජීව විද්‍යාත්මක වෙනත් කුලවල උන් ක්‍රොස් වෙන්නෙ නෑ.කියන අය කියන්නෙනම් එහෙමයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Thread of the Year !
    මෙහෙම වෙන්න පහුගිය දවස් ටිකෙ ත්‍රෙඩ් ටික බලපැවා:) නැත්නම් මෙක මෙලහකට අමු විකාරයක් වෙලා:(
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    නවීන විද්‍යාව කියන්නෙ කාසියක් නම් ඒ දෙකේ දෙපැත්ත පරිණාමවාදය සහ මැවුම්වාදය. දැන් වැටිලා තියෙන්නෙ පරිණාමවාදෙ. මැවුම්වාදෙ ගැන මොනවහරි සාධක හම්බවුනොත් විද්‍යාව ඒක පිලිගනීවි. එදාට අතරමන් වෙන පිරිසක් ඉන්නව, ඒ නිසා පනහට පනහ මතේ ඉන්න එක හොඳයි.:)