malu malu mchn... thawa dapan..
coolmanaram Well-known member Jun 24, 2011 2,128 713 113 Fridge එකේ CooL Dec 11, 2013 #41 malu malu mchn... thawa dapan..
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Dec 11, 2013 #42 1920 දී නාන ඇදුමේ දිග පරික්ෂා කරන අවස්ථාවක්. එය සම්මත දිගට වඩා අඩුවුවහොත් දඩ 1941 දී හිට්ලර්ගේ ගෝලයෝ ටික නත්තල සමරන හැටි
1920 දී නාන ඇදුමේ දිග පරික්ෂා කරන අවස්ථාවක්. එය සම්මත දිගට වඩා අඩුවුවහොත් දඩ 1941 දී හිට්ලර්ගේ ගෝලයෝ ටික නත්තල සමරන හැටි
Homo Sapien Member Dec 9, 2013 32 35 0 Dec 11, 2013 #44 වේදනාත්මක, මාරාන්තික රෝගාබාධ වලින් පෙලෙන්නන් සඳහා මානසික සුවයක් ලබාදීම පිණිස සුරතල් සතුන් යොදා ගැනීම ඇරඹූ මුල් කාලයේ අවස්ථාවක් වේදනාව අතරින් සතුටු සිනා පානා දරුවෙක් වෙඩි නොවදින කබා නිෂ්පාදනය ඇරඹූ මුල් දිනවල ඒවායේ තත්ත්වය පිරික්සන අයුරු Hindenberg ඛේදවාචකය ගුවන් ගමනාගමනයේ මුල් කාලයේදී ගුවන් නැව් මූලික තැනක් ගත්තා. නමුත් ඒවායේ අවදානම ගුවන් යානා වලට වඩා වැඩි වුනා. මේ 1936 දී Hindenberg හිදී මගීන් සමඟ ගුවන් නැවට වූ විනාශය ගුවන් යානා ගමනාගමනය ගුවන් නැව් අඹිබවා යාමට හේතු වුනා. අද හෙළුවැල්ලෙන් සුද්දියෝ ඇවිද්දට ඉස්සර නාන ඇඳුමකින් සැරසී සිටීමත් වරදක් වුනා. Annette Kellerman නමැති මේ නිරූපිකාව ඉහත පින්තූරයෙන් නාන ඇඳුමක් Promote කිරීම නිසා ඇයට සිරබත් කෑමට සිදුවුනා. (වර්ෂය - 1907) පසුකාලීනව නාන ඇඳුම් අඳින්ඩ ඉඩ දුන්නත් ඒවා යම් උසකට වඩා කෙටි නොවිය යුතු බවට නීති තිබුනා. මුහුදු වෙරළ හා පිහිනුම් තටාක අසලදී ඒවායේ දිග නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් වූ අතර කෙටි ඇඳුම් සඳහා දඩ ගෙවීමට තරුනියන්ට සිදු වුනා. මේ එවන් අවස්ථාවක්..........මරු රස්සාව නේද බොලව්?(වර්ෂය - 1920)
වේදනාත්මක, මාරාන්තික රෝගාබාධ වලින් පෙලෙන්නන් සඳහා මානසික සුවයක් ලබාදීම පිණිස සුරතල් සතුන් යොදා ගැනීම ඇරඹූ මුල් කාලයේ අවස්ථාවක් වේදනාව අතරින් සතුටු සිනා පානා දරුවෙක් වෙඩි නොවදින කබා නිෂ්පාදනය ඇරඹූ මුල් දිනවල ඒවායේ තත්ත්වය පිරික්සන අයුරු Hindenberg ඛේදවාචකය ගුවන් ගමනාගමනයේ මුල් කාලයේදී ගුවන් නැව් මූලික තැනක් ගත්තා. නමුත් ඒවායේ අවදානම ගුවන් යානා වලට වඩා වැඩි වුනා. මේ 1936 දී Hindenberg හිදී මගීන් සමඟ ගුවන් නැවට වූ විනාශය ගුවන් යානා ගමනාගමනය ගුවන් නැව් අඹිබවා යාමට හේතු වුනා. අද හෙළුවැල්ලෙන් සුද්දියෝ ඇවිද්දට ඉස්සර නාන ඇඳුමකින් සැරසී සිටීමත් වරදක් වුනා. Annette Kellerman නමැති මේ නිරූපිකාව ඉහත පින්තූරයෙන් නාන ඇඳුමක් Promote කිරීම නිසා ඇයට සිරබත් කෑමට සිදුවුනා. (වර්ෂය - 1907) පසුකාලීනව නාන ඇඳුම් අඳින්ඩ ඉඩ දුන්නත් ඒවා යම් උසකට වඩා කෙටි නොවිය යුතු බවට නීති තිබුනා. මුහුදු වෙරළ හා පිහිනුම් තටාක අසලදී ඒවායේ දිග නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් වූ අතර කෙටි ඇඳුම් සඳහා දඩ ගෙවීමට තරුනියන්ට සිදු වුනා. මේ එවන් අවස්ථාවක්..........මරු රස්සාව නේද බොලව්?(වර්ෂය - 1920)
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Dec 11, 2013 #46 Elvis Presley තම නිවස වූ Graceland මන්දිරයේ ගේට්ටුව අසල. අවුරුදු 21 සිට 42 දක්වා ඔහුගේ නිවහන වූයේ මේ Graceland මන්දිරයයි. Elvis Presley shows Graceland to Yvonne Lime on April 19, 1957 Last edited: Dec 11, 2013
Elvis Presley තම නිවස වූ Graceland මන්දිරයේ ගේට්ටුව අසල. අවුරුදු 21 සිට 42 දක්වා ඔහුගේ නිවහන වූයේ මේ Graceland මන්දිරයයි. Elvis Presley shows Graceland to Yvonne Lime on April 19, 1957
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Dec 11, 2013 #51 Steve Jobs හා steve wozniak
sudumalli2009 Well-known member Jul 10, 2010 12,057 3,777 113 මුහුද පැත්තේ.. Dec 11, 2013 #54 පට්ටා මචන්...
speedmalli Well-known member Nov 22, 2011 21,558 17,607 113 Auckland Dec 12, 2013 #55 දකුනු වියට්නාම් පොලිස්පති විසින් පෙර දින උපපොලිස්පති ඇතුලු ඔහුගේ පවුල ඝාතනය මෙහෙයවු ත්රස්තවාදියාට වෙඩි තැබීම exclusive video උතුරු වියට්නාම් හමුදා සයිගොන් නගරයට කඩා වැදීමත් සමග අන්තිම ඇමරිකන් හෙලිකොප්ටරයට ගොඩ වීමට පොරකන දකුනු වියට්නාම රජයේ සේවකයන් සහ ව්‍යාපාරිකයන් Reactions: uvidu
දකුනු වියට්නාම් පොලිස්පති විසින් පෙර දින උපපොලිස්පති ඇතුලු ඔහුගේ පවුල ඝාතනය මෙහෙයවු ත්රස්තවාදියාට වෙඩි තැබීම exclusive video උතුරු වියට්නාම් හමුදා සයිගොන් නගරයට කඩා වැදීමත් සමග අන්තිම ඇමරිකන් හෙලිකොප්ටරයට ගොඩ වීමට පොරකන දකුනු වියට්නාම රජයේ සේවකයන් සහ ව්‍යාපාරිකයන්
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Dec 12, 2013 #56 ඈ බොල. මේක අරන් තියෙන්නෙ 2007 නෙ.
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Dec 12, 2013 #58 මේක නියම ත්‍රෙඩ් එකක්
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Dec 12, 2013 #59 කට්ටිය පින්තූර දැම්ම එකේ මමත් එකක් දාලම යන්න කියල බැලුවෙ මේ ඇවිල්ල දෙවෙනි ලෝක යුද්ධෙ ගත්ත ෆොටෝ එකක්. සෑහෙන ප්‍රසිද්ධයි මේක. ලෝක යුද්ධෙ දින්න සන්තෝසෙට, අර අපි යුද්ධෙ දින්න දා පාරට බැහැල පිස්සු නැටුවෙ. ඒ වගේ සොල්දාදුවෝ මිනිස්සු පාරට බැහැල ජය ප්‍රකාශ කළාලු. ඒ අතරේ ෆෝම් වෙච්ච සොල්දාදුවෙක් එක පාරටම පාරෙ හිටපු නර්ස් කෙනෙක්ව අල්ලගෙන දීර්ඝ උම්මා එකක් දුන්නලු. "කට කාපිය නයිට් රයිඩර් කට කාපිය ඕකිගේ" මේක වෙලා තියෙන්නෙ ටයිම්ස් ස්ක්වෙයාර් එකේ. ෆොටෝ එක අරන් තියෙන්නෙ එතන හිටපු Alfred Eisenstaedt කියන කෙනා. උම්මා එකෙන් පස්සෙ නර්ස් අක්කගෙන් අර බෝපැලයක් වගේ හිටපු සොල්දාදු අයියට හිතයි ගතයි පුරෝල කණ හරහා න්‍යෂ්ටික ප්‍රහාරයක් හම්බුනාලු ඌට එදා ඉඳල කණ ඇහැ උනා කියල තමයි ආරංචිය
කට්ටිය පින්තූර දැම්ම එකේ මමත් එකක් දාලම යන්න කියල බැලුවෙ මේ ඇවිල්ල දෙවෙනි ලෝක යුද්ධෙ ගත්ත ෆොටෝ එකක්. සෑහෙන ප්‍රසිද්ධයි මේක. ලෝක යුද්ධෙ දින්න සන්තෝසෙට, අර අපි යුද්ධෙ දින්න දා පාරට බැහැල පිස්සු නැටුවෙ. ඒ වගේ සොල්දාදුවෝ මිනිස්සු පාරට බැහැල ජය ප්‍රකාශ කළාලු. ඒ අතරේ ෆෝම් වෙච්ච සොල්දාදුවෙක් එක පාරටම පාරෙ හිටපු නර්ස් කෙනෙක්ව අල්ලගෙන දීර්ඝ උම්මා එකක් දුන්නලු. "කට කාපිය නයිට් රයිඩර් කට කාපිය ඕකිගේ" මේක වෙලා තියෙන්නෙ ටයිම්ස් ස්ක්වෙයාර් එකේ. ෆොටෝ එක අරන් තියෙන්නෙ එතන හිටපු Alfred Eisenstaedt කියන කෙනා. උම්මා එකෙන් පස්සෙ නර්ස් අක්කගෙන් අර බෝපැලයක් වගේ හිටපු සොල්දාදු අයියට හිතයි ගතයි පුරෝල කණ හරහා න්‍යෂ්ටික ප්‍රහාරයක් හම්බුනාලු ඌට එදා ඉඳල කණ ඇහැ උනා කියල තමයි ආරංචිය