කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.
"කතා දෙකක් නැහැ. ජනමත විචාරණයකට යනවා. මම කියන විදියට කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් පොහොට්ටුවට නෙමෙයි ඕනා තුත්තුකුදියකට යනවා. මම කරන්නේ මට ඕනා දේ.. සමරසිංහ මම කියන දේ කරනවා, නඩු තීන්දු මොකක් උනත් මට අදාළ නැහැ. ජනමත විචාරණයකට මම යනවා.. සියලු ප්රතිපාදන නවත්තනවා.. චන්දයකට ලැහැස්ති වෙනවා. සරත්, ගිහින් කියනවා අරුන්ට මට ඕනා විදියටයි මේක වෙන්නේ කියලා. උන්ගේ ඇගිලි ගැහිලි මට වැඩක් නැහැ. ආණ්ඩුවේ නායකයා මම. රනිල් උනත් මහින්ද උනත් විදේෂ තානාපතිවරු එක්ක මට ගනුදෙනුවක් නැහැ. මට උන්ව මුණගැහෙන්න උවමනාවක් නැහැ. අගමැති මම පත් කරන්නෙත් නැහැ.. දැන් යනවලා මෙතනින්, මට ආරක්ෂක කවුන්සිලේ සාකච්චා කරන්න තියනවා. "
-සිරිසේන-

මිනිස්සු සලබයටත් ලකුණු කලාට පස්සෙ අධිකරණයෙන් තීන්දුවක් දෙනව සලබයෙක් කියල වැරදිලා දාල තියෙන්නෙත් සලබයෙක් ඒ නිසා සමනලය දිනුං කියල