කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ජනමත විචාරණේකට ගියොත් හොඳයි බං. අපි ඡන්ද විතරමනෙ දැකල තියෙන්නෙ. අම්මල තාත්තලගෙ වයසෙ අය නං කලගෙඩි කුම්පි ලාම්පු සෙල්ලම හරි දැක්ක. අපිට පොත් වලිං කියෝල ඇරෙන්න ඇත්තටම ජනමත විචාරණයක් අත්විඳින්න අවස්ථාව ලැබිල නෑනෙ. ඒ අත්දැකීම ලැබෙන්නත් එක්ක ජනමත විචාරණේකට ගියා නං මරු :love:

    math okama thama hithuwe :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    math okama thama hithuwe :cool:

    ඒකනෙ :D
    අරූ සල්ලි සල්ලි කියල බෑ කිව්වට ජනමත විචාරණයක අත්දැකීම් ලබන්න ආසාවෙන් සෑහෙන පිරිසක් ලංකාවෙ ඉන්නව :yes: :baffled:
    කවද හරි වයසට ගිය දාක ඒ කාලෙ ජනමත විචාරණයක් තිබ්බ කියල කියන්න කතන්දරයක් හරි ඉතුරු වෙනව :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ :D
    අරූ සල්ලි සල්ලි කියල බෑ කිව්වට ජනමත විචාරණයක අත්දැකීම් ලබන්න ආසාවෙන් සෑහෙන පිරිසක් ලංකාවෙ ඉන්නව :yes: :baffled:
    කවද හරි වයසට ගිය දාක ඒ කාලෙ ජනමත විචාරණයක් තිබ්බ කියල කියන්න කතන්දරයක් හරි ඉතුරු වෙනව :love:

    WTF do u think that we are cheap fuckers ?

    sorry sorry! :baffled: