ප.ලි. - නිවන් අවබෝධ කරගැනීමත් හින්දු ආගමෙත් තියෙන කෑල්ලක් ඒකෙත් සෝවන් සකෘර්දාගාමී වගේ පිලිවලක් තියෙනවා නිවන් අවබෝධ කරගන්න.මේවා ඔක්කොම සමකාලීන්ව දකින්න අහන්න ලැබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල්,වැරදි තියෙනවා නන් හදන්න.
https://en.m.wikipedia.org/wiki/Moksha_(Jainism)මෙන්න මේකට රෙෆෙරෙන්ස් එකක් දෙන්න..
ඔතන වැරදියි. ඒ කාලෙ තිබ්බ හින්දු ආගම බුද්ධාගමේ සම්පුර්ණයෙන්ම කණපිට හරවල. Creator God කෙනෙක් වෙනුවට බුද්ධාගම Creator God සංකල්පයම විසිකරල දාල. ආත්ම Concept එක වෙනුවට අනාත්ම Concept එක ගෙනල්ල. එකම රටේ නිසා එකම බාසාව නිසා ඒ ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදියට එකම වචන යොදාගෙන. සංසාර වගේමේක තමයි මචං ඇත්ත.බුදු හාමුදුරුවෝ නෙමෙයි හැම ආගමික නායකයෙක්ම සාමාන්‍ය මිනිහෙක් එකම වෙනස දේවල් දිහා අපිට වඩා වෙනස් විදිහට දැකලා තියෙනවා.albert einstein,richard feymon ලා වගේ.පස්සේ දේශපාලකයෝ ආගම සෙට් කරනවා දේශපාලනයට මිනිස්සු ලෝයල් විදිහට තියාගන්න.ඊශ්‍රායල් පලස්තීන් යුද්දේ,යුක්‍රේන් රුසියන් යුද්දෙ වගේ ඒවා ඇතුලේ තාමත් ආගම තියෙනවා.
ජනතාව පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මානය කලා,ජනතාව රහසින්වත් පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මාණය කලා.
ප.ලි. - නිවන් අවබෝධ කරගැනීමත් හින්දු ආගමෙත් තියෙන කෑල්ලක් ඒකෙත් සෝවන් සකෘර්දාගාමී වගේ පිලිවලක් තියෙනවා නිවන් අවබෝධ කරගන්න.මේවා ඔක්කොම සමකාලීන්ව දකින්න අහන්න ලැබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල්,වැරදි තියෙනවා නන් හදන්න.
ආසාව නිසා දුක හට ගන්නවා කියලා තේරුම් අරන් අටලෝ දහමින් කම්පා නොවී ඉන්නව වගේ දේවල් තේරුම් අරන් හිටියම ඇති.
ඔතන වැරදියි. ඒ කාලෙ තිබ්බ හින්දු ආගම බුද්ධාගමේ සම්පුර්ණයෙන්ම කණපිට හරවල. Creator God කෙනෙක් වෙනුවට බුද්ධාගම Creator God සංකල්පයම විසිකරල දාල. ආත්ම Concept එක වෙනුවට අනාත්ම Concept එක ගෙනල්ල. එකම රටේ නිසා එකම බාසාව නිසා ඒ ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදියට එකම වචන යොදාගෙන. සංසාර වගේ
පරමාත්මයත් එක්ක ඒකාත්මික වීම කියන මෝක්ෂය කියන දේ අනාත්ම බුදු දහමේ නිවනට (නැවත නොඉපදීමට) සමාන වෙන්නෙ කෝමද? මචං යන්තං එහෙමං මෙහෙං දැනගන මිත්‍යාමත සමාජගත කරන්න එපාමේක තමයි මචං ඇත්ත.බුදු හාමුදුරුවෝ නෙමෙයි හැම ආගමික නායකයෙක්ම සාමාන්‍ය මිනිහෙක් එකම වෙනස දේවල් දිහා අපිට වඩා වෙනස් විදිහට දැකලා තියෙනවා.albert einstein,richard feymon ලා වගේ.පස්සේ දේශපාලකයෝ ආගම සෙට් කරනවා දේශපාලනයට මිනිස්සු ලෝයල් විදිහට තියාගන්න.ඊශ්‍රායල් පලස්තීන් යුද්දේ,යුක්‍රේන් රුසියන් යුද්දෙ වගේ ඒවා ඇතුලේ තාමත් ආගම තියෙනවා.
ජනතාව පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මානය කලා,ජනතාව රහසින්වත් පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මාණය කලා.
ප.ලි. - නිවන් අවබෝධ කරගැනීමත් හින්දු ආගමෙත් තියෙන කෑල්ලක් ඒකෙත් සෝවන් සකෘර්දාගාමී වගේ පිලිවලක් තියෙනවා නිවන් අවබෝධ කරගන්න.මේවා ඔක්කොම සමකාලීන්ව දකින්න අහන්න ලැබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල්,වැරදි තියෙනවා නන් හදන්න.
ආසාව නිසා දුක හට ගන්නවා කියලා තේරුම් අරන් අටලෝ දහමින් කම්පා නොවී ඉන්නව වගේ දේවල් තේරුම් අරන් හිටියම ඇති.
ඒකනේ මචන් කියලා තියෙන්නේ, බුදුන් කියන්නේ මඩේ පිපුන නෙලුම් මලක් වගෙ කියලා, මිනුස්සු අතර ඉපදිලා මනසින් උසස් වෙලා බුදු උනා කියලාමේක තමයි මචං ඇත්ත.බුදු හාමුදුරුවෝ නෙමෙයි හැම ආගමික නායකයෙක්ම සාමාන්‍ය මිනිහෙක් එකම වෙනස දේවල් දිහා අපිට වඩා වෙනස් විදිහට දැකලා තියෙනවා.albert einstein,richard feymon ලා වගේ.පස්සේ දේශපාලකයෝ ආගම සෙට් කරනවා දේශපාලනයට මිනිස්සු ලෝයල් විදිහට තියාගන්න.ඊශ්‍රායල් පලස්තීන් යුද්දේ,යුක්‍රේන් රුසියන් යුද්දෙ වගේ ඒවා ඇතුලේ තාමත් ආගම තියෙනවා.
ජනතාව පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මානය කලා,ජනතාව රහසින්වත් පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මාණය කලා.
ප.ලි. - නිවන් අවබෝධ කරගැනීමත් හින්දු ආගමෙත් තියෙන කෑල්ලක් ඒකෙත් සෝවන් සකෘර්දාගාමී වගේ පිලිවලක් තියෙනවා නිවන් අවබෝධ කරගන්න.මේවා ඔක්කොම සමකාලීන්ව දකින්න අහන්න ලැබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල්,වැරදි තියෙනවා නන් හදන්න.
ආසාව නිසා දුක හට ගන්නවා කියලා තේරුම් අරන් අටලෝ දහමින් කම්පා නොවී ඉන්නව වගේ දේවල් තේරුම් අරන් හිටියම ඇති.
ඔන්න ඕක තමයි කතාව...වචන ටික සමාන උනාම, දර්මය දන්නෙ නැති අය හිතන්නෙ..එකම දේ කියල තියෙන්නෙ..
මාත් ඒක පිලිගන්නවා... භාශාව සමාන නිසා එකම වචන දාන්න ඇති... පාලි වලනම් තියෙන්නේ වෙනම වචන... අනික අපි අහලා තියෙනවා බුදු කෙනෙක් කතා කරන්නේ මල භාශාවකින් කියලා.... සංස්කෘත නේද කතා කලේ... එතකොට ඒක වෙන වෙන භාශා වලට පරිවර්තනය කරනකොට තමා මං හිතනේ මේ සමාන කම එන්නෙ ඇත්තේ....ඔතන වැරදියි. ඒ කාලෙ තිබ්බ හින්දු ආගම බුද්ධාගමේ සම්පුර්ණයෙන්ම කණපිට හරවල. Creator God කෙනෙක් වෙනුවට බුද්ධාගම Creator God සංකල්පයම විසිකරල දාල. ආත්ම Concept එක වෙනුවට අනාත්ම Concept එක ගෙනල්ල. එකම රටේ නිසා එකම බාසාව නිසා ඒ ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදියට එකම වචන යොදාගෙන. සංසාර වගේ
ඒ කියන්නෙ රෝෂ් මහත්තය ධර්මය දන්නෙ නැති කෙනෙක්ට ත්‍රිපිටකය කියවල ධර්මය අවබෝධ කරගන්න (සෝතාපන්න වෙන්න) බෑ කියන එක නේද?ඔන්න ඕක තමයි කතාව...වචන ටික සමාන උනාම, දර්මය දන්නෙ නැති අය හිතන්නෙ..එකම දේ කියල තියෙන්නෙ..
------ Post added on Oct 25, 2023 at 7:55 AM
කැරි ජෙප්පා හිමීට බුද්ධාගමට විරුද්ධව මඩ ගහන ලයින් එක අල්ලනවා
ඉබ්‍රාහිම් JVP එකට Fund කරන සල්ලි වලට හරියන්න වැඩක් කරන්නත් ඕනේ නේ
ඒ කියන්නෙ රෝෂ් මහත්තය ධර්මය දන්නෙ නැති කෙනෙක්ට ත්‍රිපිටකය කියවල ධර්මය අවබෝධ කරගන්න (සෝතාපන්න වෙන්න) බෑ කියන එක නේද?