කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එහෙනම්, ධර්මය දන්නෙ නැති කෙනෙක්ට ත්‍රිපිටකය විතරක් නම් තියෙන්නෙ, වෙන කිසිම resource එකක් නැත්නම්, ඒ පුද්ගලය මොකක්ද කරන්න ඕනි සෝවාන් ඵලයට පත් වෙන්න?
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    පරමාත්මයත් එක්ක ඒකාත්මික වීම කියන මෝක්ෂය කියන දේ අනාත්ම බුදු දහමේ නිවනට (නැවත නොඉපදීමට) සමාන වෙන්නෙ කෝමද? මචං යන්තං එහෙමං මෙහෙං දැනගන මිත්‍යාමත සමාජගත කරන්න එපා
    විඩියෝ එක බැලුවද? සමාන නෑ හැබැයි ගැලපීම් තියෙනවා.එච්චරයි..
    ඒකනේ මචන් කියලා තියෙන්නේ, බුදුන් කියන්නේ මඩේ පිපුන නෙලුම් මලක් වගෙ කියලා, මිනුස්සු අතර ඉපදිලා මනසින් උසස් වෙලා බුදු උනා කියලා
    ඔව්

    ඔතන වැරදියි. ඒ කාලෙ තිබ්බ හින්දු ආගම බුද්ධාගමේ සම්පුර්ණයෙන්ම කණපිට හරවල. Creator God කෙනෙක් වෙනුවට බුද්ධාගම Creator God සංකල්පයම විසිකරල දාල. ආත්ම Concept එක වෙනුවට අනාත්ම Concept එක ගෙනල්ල. එකම රටේ නිසා එකම බාසාව නිසා ඒ ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදියට එකම වචන යොදාගෙන. සංසාර වගේ
    ඔව් සමාන නෑ.සමකාලීන දකින්න තිබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල් වලින් පටන් අරන් ගොඩ නගා ගත්ත දේවල් තියෙනවා..එච්චරයි.අනික සෑහෙන කාලයක් මුඛ පරම්පරාවෙන් ආපු නිසා ආක්‍රමණ නිසා දේශපානය නිසා කොටස් එකතුවෙලා අයින් වෙලා වගේ වෙනස්කම් වෙලාත් තියෙනවා.මම කියන්නෙ නෑ හින්දු = බුද්දාගම කියලා
    ------ Post added on Oct 25, 2023 at 10:03 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    විඩියෝ එක බැලුවද? සමාන නෑ හැබැයි ගැලපීම් තියෙනවා.එච්චරයි..

    ඔව්

    ඔව් සමාන නෑ.සමකාලීන දකින්න තිබුන දේවල් වලින් එකතු කරගත්ත දේවල් වලින් පටන් අරන් ගොඩ නගා ගත්ත දේවල් තියෙනවා..එච්චරයි.අනික සෑහෙන කාලයක් මුඛ පරම්පරාවෙන් ආපු නිසා ආක්‍රමණ නිසා දේශපානය නිසා කොටස් එකතුවෙලා අයින් වෙලා වගේ වෙනස්කම් වෙලාත් තියෙනවා.මම කියන්නෙ නෑ හින්දු = බුද්දාගම කියලා
    ------ Post added on Oct 25, 2023 at 10:03 AM
    Core එක සමාන නැත්තම් සමාන නෑ. Core එක අහසට පොලව වගේ.
     
    • Like
    Reactions: SupiriKollek

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mokshaya wenyi නිවන wenayi , there is niwana in only Buddhism ☸, danne nathi ewa katha karanna epa
    හරි මං පිළිගන්නවා මං දන්නෙ නෑ කියලා. එහෙනම් ඔයා කියන්නකො ඒ දෙකේ වෙනස
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අනික අපි අහලා තියෙනවා බුදු කෙනෙක් කතා කරන්නේ මල භාශාවකින් කියලා.... සංස්කෘත නේද කතා කලේ... එතකොට ඒක වෙන වෙන භාශා වලට පරිවර්තනය කරනකොට තමා මං හිතනේ මේ සමාන කම එන්නෙ ඇත්තේ....
    සංස්කෘත නෙවෙයි... ඒ කාලේ මගධ ජනපදයේ භාවිතා කරපු භාෂා යූස් කරලා තියෙන්නේ.. මල භාෂා වෙලා තියෙන්නේ දැන් ඒ කාලේ මිනිස්සු පාවිච්චි කරපු භාෂා තමයි භාවිතා කරලා තියෙන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    කැරි ජෙප්පා හිමීට බුද්ධාගමට විරුද්ධව මඩ ගහන ලයින් එක අල්ලනවා 🤮
    ඉබ්‍රාහිම් JVP එකට Fund කරන සල්ලි වලට හරියන්න වැඩක් කරන්නත් ඕනේ නේ 😛

    foly72.gif
     
    • Haha
    Reactions: dayt0na

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විඩියෝ එක බැලුවද? සමාන නෑ හැබැයි ගැලපීම් තියෙනවා.එච්චරයි..
    කොහෙද බං ගැලපීමක්. අනාත්ම කියන්නෙ භවයෙන් භවයට යන ස්ථිර ආත්මයක් නැහැ කියන එකට. තන්හාව අතෑරියාම අල්ලාගැනීමක් (උපාදානය) නැති නිසා යම් කිසි සත්වයෙක් කරන දේවල් නිසා ඒ හේතු මත පදනම් වෙලා නැවත සත්වයෙක් ඉපදීම නතර වෙනවා. ඒකයි නිවන...

    හින්දු සංකල්පවල
    පරමාත්මයත් එක්ක ඒකාත්ම වෙන්නෙ සංසාරෙ යන ආත්මය කියන නිත්‍ය දෙය. අහසට පොලව වගේ වෙනස.. උඹට ගැලපීමක් සමානකමක් පේනවද
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    කොහෙද බං ගැලපීමක්. අනාත්ම කියන්නෙ භවයෙන් භවයට යන ස්ථිර ආත්මයක් නැහැ කියන එකට. තන්හාව අතෑරියාම අල්ලාගැනීමක් (උපාදානය) නැති නිසා යම් කිසි සත්වයෙක් කරන දේවල් නිසා ඒ හේතු මත පදනම් වෙලා නැවත සත්වයෙක් ඉපදීම නතර වෙනවා. ඒකයි නිවන...

    හින්දු සංකල්පවල
    පරමාත්මයත් එක්ක ඒකාත්ම වෙන්නෙ සංසාරෙ යන ආත්මය කියන නිත්‍ය දෙය. අහසට පොලව වගේ වෙනස.. උඹට ගැලපීමක් සමානකමක් පේනවද

    ඒකනේ කියලා වැඩක් නෑ මේ පොඩි බබාලට. තර්ක දාගෙන එන්නේ නම් ත්‍රිපිටකයම කියවලා වගේ. මුලික සාමාන්‍ය දැනීමක්වත් නෑ ඒ වුණාට. හින්දු සංකල්ප තනිකරම ආත්ම සංකල්පය එක්ක යන්නේ. බුදු දහමේ තියෙන්න අනාත්මය ගැන. හැබැයි ආත්ම කියන වචනය තැන් තැන්වල තියෙනවා හැබැයි අර්ථය සම්පුර්ණයෙන් වෙනස්. මම ඕක ඉගෙනගත්තේ 6 වසරේ 7වසරේ වගේ මතක විදියට. හිතාගන්න ඉතින් මේකේ තර්ක දාන අයගේ දැනීම 😂. වෙන ආගම්වල අය නම් ඉතින් කමක් නෑ මේවා කියලා තියෙන්නේ.කොහොමත් කියලා වැඩක් නෑ ඒ අයට. මොකක් හරි මෝඩ කතාවක් කියලා හිනා වෙන්න විතරයි දන්නේ. දර්ශනය මොකක්ද කියලා දන්නේ නෑ.

    අනිත්‍ය
    දුක්ඛ
    අනාත්ම

    ඕකවත් දන්නේ නැතුව ඉතිං බුදු දහම ගැන තර්ක කරන්න එනවා කියන්නේ විහිළුවක් තමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කොහෙද බං ගැලපීමක්. අනාත්ම කියන්නෙ භවයෙන් භවයට යන ස්ථිර ආත්මයක් නැහැ කියන එකට. තන්හාව අතෑරියාම අල්ලාගැනීමක් (උපාදානය) නැති නිසා යම් කිසි සත්වයෙක් කරන දේවල් නිසා ඒ හේතු මත පදනම් වෙලා නැවත සත්වයෙක් ඉපදීම නතර වෙනවා. ඒකයි නිවන...

    හින්දු සංකල්පවල
    පරමාත්මයත් එක්ක ඒකාත්ම වෙන්නෙ සංසාරෙ යන ආත්මය කියන නිත්‍ය දෙය. අහසට පොලව වගේ වෙනස.. උඹට ගැලපීමක් සමානකමක් පේනවද
    හරි බන් එල...... විඩියෝ එකෙත් තියෙන්නෙ තනි බොරු😁

    ඒකනේ කියලා වැඩක් නෑ මේ පොඩි බබාලට. තර්ක දාගෙන එන්නේ නම් ත්‍රිපිටකයම කියවලා වගේ. මුලික සාමාන්‍ය දැනීමක්වත් නෑ ඒ වුණාට. හින්දු සංකල්ප තනිකරම ආත්ම සංකල්පය එක්ක යන්නේ. බුදු දහමේ තියෙන්න අනාත්මය ගැන. හැබැයි ආත්ම කියන වචනය තැන් තැන්වල තියෙනවා හැබැයි අර්ථය සම්පුර්ණයෙන් වෙනස්. මම ඕක ඉගෙනගත්තේ 6 වසරේ 7වසරේ වගේ මතක විදියට. හිතාගන්න ඉතින් මේකේ තර්ක දාන අයගේ දැනීම 😂. වෙන ආගම්වල අය නම් ඉතින් කමක් නෑ මේවා කියලා තියෙන්නේ.කොහොමත් කියලා වැඩක් නෑ ඒ අයට. මොකක් හරි මෝඩ කතාවක් කියලා හිනා වෙන්න විතරයි දන්නේ. දර්ශනය මොකක්ද කියලා දන්නේ නෑ.

    අනිත්‍ය
    දුක්ඛ
    අනාත්ම

    ඕකවත් දන්නේ නැතුව ඉතිං බුදු දහම ගැන තර්ක කරන්න එනවා කියන්නේ විහිළුවක් තමයි.
    එකනේ..

    ------ Post added on Oct 25, 2023 at 1:29 PM
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි බන් එල...... විඩියෝ එකෙත් තියෙන්නෙ තනි බොරු😁

    ------ Post added on Oct 25, 2023 at 1:29 PM
    මම වීඩියෝ එක ගැන කමෙන්ට් කලේ නැහැනෙ මචං. මම කමෙන්ට් කලේ ඔයා හින්දු සංකල්ප බෞද්ධ සංකල්ප සමාන කරල කියපු එකට. මම වීඩියෝ එක බැලුවෙවත් නැහැ

    උඹ 100 TV Series එක බලලා තියනවද? ඒකෙ අග සීසන් එකේ තියනවා එනජි එකක් විදිහට ඉන්න සත්වයෙක් හෝ විශේෂයක්. එයා මනුස්සයන්ට කියනවා විශ්වයේ හිටපු ගොඩක් බුද්ධිමත් සත්ව විශේෂ ඒ් එනජි එකට එකතු වෙලා ඉන්නෙ. මනුස්සයන්ටත් ඒ්කට එකතු වෙන්න කියලා. එතකොට උපත, ලෙඩ දුක් ආදී කිසි දෙයක් නැහැ. කියලා.

    හින්දු සංකල්පවල තියන මෝක්ෂ්ය අන්න ඒ වගේ සංකල්පයක් . මූලාධාර චක්‍රවලින් පටන් අරගන කුණ්ඩලණී චක්‍ර අවධිකරගන, තෙවනි ඇස විවෘත කරගන ඔ්ම්කාරය හරහා තමන්ගෙ සත්ය පිවිතුරු ස්වරූපය මතුකරගන විශ්වයේ තියෙන උතුම්ම රියලිටි එක වෙන මහා බ්‍රහ්ම කියන පරමාත්මයත් එක්ක ඒකාත්මික වීම. ඔ්ක තමා හින්දු සංකල්පවල එන මෝක්ෂ්‍ය. මම දන්න තරමින්. බුදු දහමේ තියන නිර්වාණය කියන එක ඔයිට සපුරාම වෙනස්. ඒක සාක්ෂාත් කරගන්න විදිහ සියල්ලු වෙනස්. කොටින්ම කෝර් එකේ ඉඳලා වෙනස්.
     
    Last edited: