කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Typical ඇරියස් ප්‍රශ්නයක්
    අර ගෑනි ප්රෂ්නෙ අහන්න ඇත්තෙ ධර්මය අවබෝධ කරගන්න වෙන්න ඇති. ඇරියස් ප්රෂ්න වලට උත්තර දෙන්න ඕන ඇරියස් ප්රෂ්න වලින් තමයි. මෙච්චර මේ හාමුදුරුවරු කියනවා ඕක බවුද්ධ සාහිත්‍ය යේ අතිශෝක්තියෙන් ලියපු දෙයක් ඒක ඇත්තක් නෙවෙයි කියලා, අපිත් ඒක පිලිගන්නවා.
    ඒත් උබලා පිලිගන්නෙ නෑනෙ මරියා බඩුවක් ජේසු අවජාතකයෙක් කියලා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    හරි බන් එල...... විඩියෝ එකෙත් තියෙන්නෙ තනි බොරු😁


    එකනේ..



    ------ Post added on Oct 25, 2023 at 1:29 PM

    Screenshot_20231025-141858.png
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලියන අය ලියල තියෙන්නේ අතිශෝක්තියකින්
    එතකොට සාමාන්‍ය දේ අසාමාන්‍ය ලෙස දක්වන්නේ මිනිස්සු තුල භක්තියක් සහ පුදුමයක් දන්වන්න

    ගොඩක් පරණ කතා ලියපු අය ඇත්ත ඇති සැටියෙන් ලියල නැහැ


     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අර ගෑනි ප්රෂ්නෙ අහන්න ඇත්තෙ ධර්මය අවබෝධ කරගන්න වෙන්න ඇති. ඇරියස් ප්රෂ්න වලට උත්තර දෙන්න ඕන ඇරියස් ප්රෂ්න වලින් තමයි. මෙච්චර මේ හාමුදුරුවරු කියනවා ඕක බවුද්ධ සාහිත්‍ය යේ අතිශෝක්තියෙන් ලියපු දෙයක් ඒක ඇත්තක් නෙවෙයි කියලා, අපිත් ඒක පිලිගන්නවා.
    ඒත් උබලා පිලිගන්නෙ නෑනෙ මරියා බඩුවක් ජේසු අවජාතකයෙක් කියලා
    රාමෙන්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙන්න මේකට රෙෆෙරෙන්ස් එකක් දෙන්න..
    Hindu kese wethath Jain religion eke ohoma steps wagayak tiyenawa.
    But oya deke nuwan dakina widiya gena tiyena core concept eka wenas
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    මේක තමයි මචං ඇත්ත.බුදු හාමුදුරුවෝ නෙමෙයි හැම ආගමික නායකයෙක්ම සාමාන්‍ය මිනිහෙක් එකම වෙනස දේවල් දිහා අපිට වඩා වෙනස් විදිහට දැකලා තියෙනවා.albert einstein,richard feymon ලා වගේ.පස්සේ දේශපාලකයෝ ආගම සෙට් කරනවා දේශපාලනයට මිනිස්සු ලෝයල් විදිහට තියාගන්න.ඊශ්‍රායල් පලස්තීන් යුද්දේ,යුක්‍රේන් රුසියන් යුද්දෙ වගේ ඒවා ඇතුලේ තාමත් ආගම තියෙනවා.

    ජනතාව පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මානය කලා,ජනතාව රහසින්වත් පාලකයාට විරුද්ධ වීම වැලක්වීමට ආගම නිර්මාණය කලා.
    ඕන් ගොන් කතාවක් කිව්වා. ආගම් හැදුනේ රාජ්‍ය කියන සංකල්පෙ හැදෙන්නත් කලින් බන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඕන් ගොන් කතාවක් කිව්වා. ආගම් හැදුනේ රාජ්‍ය කියන සංකල්පෙ හැදෙන්නත් කලින් බන්
    ඔවා එකට අමුණුලා නෑ ආගම වෙනමයි බලය වෙනමයි තියෙන්නේ😁 ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.. මම වැරදියි.
    මම වීඩියෝ එක ගැන කමෙන්ට් කලේ නැහැනෙ මචං. මම කමෙන්ට් කලේ ඔයා හින්දු සංකල්ප බෞද්ධ සංකල්ප සමාන කරල කියපු එකට. මම වීඩියෝ එක බැලුවෙවත් නැහැ


    උඹ 100 TV Series එක බලලා තියනවද? ඒකෙ අග සීසන් එකේ තියනවා එනජි එකක් විදිහට ඉන්න සත්වයෙක් හෝ විශේෂයක්. එයා මනුස්සයන්ට කියනවා විශ්වයේ හිටපු ගොඩක් බුද්ධිමත් සත්ව විශේෂ ඒ් එනජි එකට එකතු වෙලා ඉන්නෙ. මනුස්සයන්ටත් ඒ්කට එකතු වෙන්න කියලා. එතකොට උපත, ලෙඩ දුක් ආදී කිසි දෙයක් නැහැ. කියලා.

    හින්දු සංකල්පවල තියන මෝක්ෂ්ය අන්න ඒ වගේ සංකල්පයක් . මූලාධාර චක්‍රවලින් පටන් අරගන කුණ්ඩලණී චක්‍ර අවධිකරගන, තෙවනි ඇස විවෘත කරගන ඔ්ම්කාරය හරහා තමන්ගෙ සත්ය පිවිතුරු ස්වරූපය මතුකරගන විශ්වයේ තියෙන උතුම්ම රියලිටි එක වෙන මහා බ්‍රහ්ම කියන පරමාත්මයත් එක්ක ඒකාත්මික වීම. ඔ්ක තමා හින්දු සංකල්පවල එන මෝක්ෂ්‍ය. මම දන්න තරමින්. බුදු දහමේ තියන නිර්වාණය කියන එක ඔයිට සපුරාම වෙනස්. ඒක සාක්ෂාත් කරගන්න විදිහ සියල්ලු වෙනස්. කොටින්ම කෝර් එකේ ඉඳලා වෙනස්.
    සමානයි කියන්නේ නෑ.සමකාලින තිබුන ආගම්වල තිබුන සංකල්ප අඩු වැඩි එකතු වෙලා තියෙනවා එක එක ආගම්වලට.ඒ ඒ කාලීනව ගැලපෙන විදිහට.ඊට පස්සේ සාහිත්‍ය,දේශපාලනය වගේ තවත් දේවල් එකතු වෙනවා.උබ කියන්නේ ආගමක් කියන එක කිසිම පෙර මූලාශ්‍රයක් අලුතෙනම පටන් අරන් එදා දේශනා කරපුවයි අද දේශනාවයි 100%ක්ම සමානයි කිසිම වෙනසක් නෑ කියලයි නන්.මම ඒක පිලිගන්නේ නෑ.......ඒක තේරුම් අරගෙන ආගමේ කොයි කොයි ටිකද ගන්න ඕනි කියන එක තමයි ඔය විඩියෝ එකේ තියෙන්නෙත්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ඔවා එකට අමුණුලා නෑ ආගම වෙනමයි බලය වෙනමයි තියෙන්නේ😁 ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.. මම වැරදියි.
    ආගම කියන්නෙ බලේ තියාගන්න පතුරුවන එකක් නං ලෝකේ බලවත්ම ආණ්ඩුව වෙච්ච ඇමෙරිකන් ආණ්ඩුවත් ආගම් පාවිච්චි කරන්න එපැයි රටවල් යටත් කරගන්න. ඒ උනාට උන් පාවිච්චි කරන්නේ lgbthdtv, ස්ත්‍රීවාදේ වගේ ආගම් වලට පටහැනි දේවල්. උඹේ analysis එක outdated. ඕව හරි යන්නේ 1600 ගණන් වල යුරෝපෙට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ආගම කියන්නෙ බලේ තියාගන්න පතුරුවන එකක් නං ලෝකේ බලවත්ම ආණ්ඩුව වෙච්ච ඇමෙරිකන් ආණ්ඩුවත් ආගම් පාවිච්චි කරන්න එපැයි රටවල් යටත් කරගන්න. ඒ උනාට උන් පාවිච්චි කරන්නේ lgbthdtv, ස්ත්‍රීවාදේ වගේ ආගම් වලට පටහැනි දේවල්. උඹේ analysis එක outdated. ඕව හරි යන්නේ 1600 ගණන් වල යුරෝපෙ

    උබ කියපු එකේ ඇත්තක් තියෙනවා,හැබැයි ලංකාවේ,ඉන්දියාවේ තවම ආගම දේශ්පාලනේදි ඕනි වෙනවනේ
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    එහෙනම්, ධර්මය දන්නෙ නැති කෙනෙක්ට ත්‍රිපිටකය විතරක් නම් තියෙන්නෙ, වෙන කිසිම resource එකක් නැත්නම්, ඒ පුද්ගලය මොකක්ද කරන්න ඕනි සෝවාන් ඵලයට පත් වෙන්න?


    "ඔන්න ඕක තමයි කතාව...වචන ටික සමාන උනාම, දර්මය දන්නෙ නැති අය හිතන්නෙ..එකම දේ කියල තියෙන්නෙ.."

    මෙතන, පිටකය බලල සොවාන් වෙන්න පුලුවන් හරි බැරි හරි කතාවක් නෙවේ කියල තියෙන්නෙ...පොඩ්ඩක් හරෙන් මෙහෙන් බලල, වචන සමාන වුන පලියට අරකයි මේකයි එකක් කියන්න කලින්, ටිකක් ගැබුරින් හොදට ස්ටඩී කරන්න ඕනෙ කියල...ඕනෙම දෙයක්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලියන අය ලියල තියෙන්නේ අතිශෝක්තියකින්
    එතකොට සාමාන්‍ය දේ අසාමාන්‍ය ලෙස දක්වන්නේ මිනිස්සු තුල භක්තියක් සහ පුදුමයක් දන්වන්න

    ගොඩක් පරණ කතා ලියපු අය ඇත්ත ඇති සැටියෙන් ලියල නැහැ

    අනෙත් ආගම් වලට ඕක apply වෙන්නෙ නැද්ද? 🤏🏿