කතෝලික~සහෝදරයිනි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය බොරු බන්.මගෙ අක්කා මෑරි කරෙත් ඔහොම..ඔහොම sign කරන එකක් නෑ...

    :yes::yes: දැන් ගොඩක් අය ඔය කතාව තමයි කිවේ. කෝකටත් කතා කරලා බලන්නම්කෝ ස්තුති අදහස් වලට :)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මගේ නැන්දාගේ දුව බැන්දේ කතෝලික පවුලක කෙනෙක්. ඒ ගොල්ලන්ට නම් ඒක කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. පල්ලියේ විවාහ මෙහෙයක් තිබ්බා. මම ජීවිතේ පළවෙනි වතාවට පල්ලියකට ගියේ එදා. ඊට පස්සේ පෝරුවට නංවලා ඒ චාරිත්‍රත් ඉටුකලා. දැන් අවුරුදු 5 ක් විතර වෙනවා. දෙන්නා තවම හොඳට කිසි අවුලක් නැතුව ජීවත් වෙනවා. අක්කා බැඳපු මස්සිනා පන්සලේ සිල් ගන්නත් යනවා. පල්ලිත් යනවා. දැන් ඒ ගොල්ලොන්ට දූටි දුවකුත් ඉන්නවා. හැබැයි කෙල්ල කතෝලික. (කොහොමත් දුවගේ තාත්තා කතෝලික නිසා එහෙම වෙන්න ඇති. )
    මට නම් කියන්න තියෙන්නේ කතෝලික කෙනෙක් එක්ක කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. එච්චර සංස්කෘතික වෙනසක් නෑ නේ. කොහොමත් මම දන්න ගොඩක් කතෝලික අය අන්තගාමී නෑ

    මගෙ බාප්පත් ඔහොම තමා මචං...
    වෙනසකට තියෙන්නෙ බාප්පා බෞද්ධ...
    ඒ උනාට කිසි අවුලක් නැතුව ඉන්නවා....

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මටත් ඔය සින් එක තියනව. එ උනත් උබෙ කට්ටිය ගොඩක් හොඩය් වගෙ. මගෙ කෙල්ලගෙ කට්ටිය කිවෙ මෙය ඔනනම් මම එක්කො ඔකට බඩෙන්ට ඔන නතම් ලමඊ අගමට දෙන්න ඔන කියල එයගෙ තාත්තත් අගමට හරිල පස්සෙ. උ දුන්න ටොක් අහල උ ගන මට තවත් කල කිරිල ඉන්නෙ උ ගෑන. මම කිව මම පො* නෙමෙ කිව කෙල්ලෙක් නිස මගෙ ආගම ජාතිය පාවල දෙන්නනෑ කියල මම එලියට බස්සා
    උම්බ හොද සින්හල බෞද්ද යෙක්නම් කෙල්ලටත් උපරිමෙන් සලකල උපරිම ආගමික නිද්හස දිල උම්බෙ ලමඊ හොද සින්හල බෞද්ද කරපන්. එක උම්බ ඉපදුන් මෙ බෞද්ද රටට කරන ලොකුම සෙවය මෙ වගෙ හොඩ ගතිගුන තියන වෙන කිසි රටක් නෑ.
    එයල ඔය ආගම නිදහසෙ අදහන්නෙත් මෙ බෞද්ද හික්මිම නිස තමා. හොදට හිතහන්. බෞද්දයන්ට කොච්චර බලපම් තියනවද කියල ලොකෙන්
     
    • Like
    Reactions: TwoTone

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ෆාදර්ට ඩොන් ගහගන්න කියපන්..
    උඹට ඕන නම් මට කියපන්. ඇවිත් ඩප්පියක් ගහන්නම් උෟට..
    ඒ ආගමට යන්න ඕන නැහැ..
    මගෙත් යාලුවෙක් බැන්ද
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    father ekka katha karala balanna thamai wenne
    habai monwa karath colomba maha palliyen thamai awasara denne(head office eken :D)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ නැන්දාගේ දුව බැන්දේ කතෝලික පවුලක කෙනෙක්. ඒ ගොල්ලන්ට නම් ඒක කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. පල්ලියේ විවාහ මෙහෙයක් තිබ්බා. මම ජීවිතේ පළවෙනි වතාවට පල්ලියකට ගියේ එදා. ඊට පස්සේ පෝරුවට නංවලා ඒ චාරිත්‍රත් ඉටුකලා. දැන් අවුරුදු 5 ක් විතර වෙනවා. දෙන්නා තවම හොඳට කිසි අවුලක් නැතුව ජීවත් වෙනවා. අක්කා බැඳපු මස්සිනා පන්සලේ සිල් ගන්නත් යනවා. පල්ලිත් යනවා. දැන් ඒ ගොල්ලොන්ට දූටි දුවකුත් ඉන්නවා. හැබැයි කෙල්ල කතෝලික. (කොහොමත් දුවගේ තාත්තා කතෝලික නිසා එහෙම වෙන්න ඇති. )
    මට නම් කියන්න තියෙන්නේ කතෝලික කෙනෙක් එක්ක කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. එච්චර සංස්කෘතික වෙනසක් නෑ නේ. කොහොමත් මම දන්න ගොඩක් කතෝලික අය අන්තගාමී නෑ

    mamath Catholic machan.......thanks for the cmnt....

    Ubala dannawada

    Ape yaluwo set eke inna ekama Catholic eka mama witharai.....anith okkoma yaluwo Buddist...... ithin api athara kisima aulak na machan

    Wali nam wali, Bonna nam bonna...kanna nam kanna....ona welawaka elakiri wage machan
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....:dull::dull::dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    mamath Catholic machan.......thanks for the cmnt....
    අඩෝ ගමයා උබ බැන්දද?:shocked::shocked::shocked::shocked:

    congratulations-wedding.gif

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....:dull::dull::dull:

    kawda pora? kohe ekekda?.... mata kiyapan. monawada apen wenna one

    Man wa dismis karala dannada

    ona dekata...ona welawaka help ekakata api innawa. uba dannawane man kawda kiyala

    "Adare" wenuwen onema deyak machan:)
     
    • Like
    Reactions: nj542

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්. :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ උඹ බැන්දද...:rolleyes:
    තවම නැතෝ :rofl:

    mamath Catholic machan.......thanks for the cmnt....

    Ubala dannawada

    Ape yaluwo set eke inna ekama Catholic eka mama witharai.....anith okkoma yaluwo Buddist...... ithin api athara kisima aulak na machan

    Wali nam wali, Bonna nam bonna...kanna nam kanna....ona welawaka elakiri wage machan
    :love::D

    උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....:dull::dull::dull:

    කිසි අවුලක් උනේ නෑ මචං.. වැඩේ කතා කරගත්ත..ළමයි ආගමට දෙන කතන්දර මුකුත් නෑ...සියල්ල සතුටින් සමාදානයෙන් විසඳුනා :rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්. :yes:

    ඔව් මචං එහෙම දෙයක් නෑ..අපි පල්ලියට ගිහිං ඔක්කොම කතා කරගත්ත :) දැන් ඔක්කොම හරි :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් මචං එහෙම දෙයක් නෑ..අපි පල්ලියට ගිහිං ඔක්කොම කතා කරගත්ත :) දැන් ඔක්කොම හරි :rofl:

    සුබ අනාගතයක් දෙන්නටම මමත් මේ අවුරුද්දේ බදින්න ඉන්නේ :love::yes: