ඔය බොරු බන්.මගෙ අක්කා මෑරි කරෙත් ඔහොම..ඔහොම sign කරන එකක් නෑ...

දැන් ගොඩක් අය ඔය කතාව තමයි කිවේ. කෝකටත් කතා කරලා බලන්නම්කෝ ස්තුති අදහස් වලට 

මගේ නැන්දාගේ දුව බැන්දේ කතෝලික පවුලක කෙනෙක්. ඒ ගොල්ලන්ට නම් ඒක කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. පල්ලියේ විවාහ මෙහෙයක් තිබ්බා. මම ජීවිතේ පළවෙනි වතාවට පල්ලියකට ගියේ එදා. ඊට පස්සේ පෝරුවට නංවලා ඒ චාරිත්‍රත් ඉටුකලා. දැන් අවුරුදු 5 ක් විතර වෙනවා. දෙන්නා තවම හොඳට කිසි අවුලක් නැතුව ජීවත් වෙනවා. අක්කා බැඳපු මස්සිනා පන්සලේ සිල් ගන්නත් යනවා. පල්ලිත් යනවා. දැන් ඒ ගොල්ලොන්ට දූටි දුවකුත් ඉන්නවා. හැබැයි කෙල්ල කතෝලික. (කොහොමත් දුවගේ තාත්තා කතෝලික නිසා එහෙම වෙන්න ඇති. )
මට නම් කියන්න තියෙන්නේ කතෝලික කෙනෙක් එක්ක කිසිම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා. එච්චර සංස්කෘතික වෙනසක් නෑ නේ. කොහොමත් මම දන්න ගොඩක් කතෝලික අය අන්තගාමී නෑ

mamath Catholic machan.......thanks for the cmnt....

උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....![]()

අඩෝ ගමයා උබ බැන්දද?
![]()

තවම නැතෝඅඩෝ උඹ බැන්දද...![]()

mamath Catholic machan.......thanks for the cmnt....
Ubala dannawada
Ape yaluwo set eke inna ekama Catholic eka mama witharai.....anith okkoma yaluwo Buddist...... ithin api athara kisima aulak na machan
Wali nam wali, Bonna nam bonna...kanna nam kanna....ona welawaka elakiri wage machan

උබ මගේ කතාවම දාල නේ බන් මට කලින්........පොඩි වෙනසකට තියෙන්නේ මගේ case එකේ මස්සින අව්ල දානවා මම බෞද්ධ හින්ද ගැලපෙන්නේ නෑලු.......මස්සිනා හිතන් ඉන්නේ මම ඌව බදිනවා කියල වෙන්න ඇති.....![]()

මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්.![]()
දැන් ඔක්කොම හරි 
ඔව් මචං එහෙම දෙයක් නෑ..අපි පල්ලියට ගිහිං ඔක්කොම කතා කරගත්තදැන් ඔක්කොම හරි
![]()