කදිර දිව්‍ය රාජ බැලුවද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සමහරු ඉන්නව පුරුද්දක් විදියට සතියට/මාසෙට පාරක් තියන මොක හරි මූවි එකක් බලන ජාතියෙ
    උන්ගෙන් කීයක් හරි හොයාගන්න කරපු එකක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    පොඩ්ඩක්වත් වටින්නේ නෑ..ඔක තනිකර බෞද්ධ විරෝධී මිත්යා කතාවක්..ඉතිහාස විකෘතියක්...සිංහල දෙවිවරයෙක්ට හින්දු ලේබල් ඇලවීමක්.. ඔකෙන් වෙන්නේ මාසේට කෝටි 4ක් හම්බ කරන කතරගම දේවාලේ කපුවන්ගේ ආදායම මාසේට කෝටි 12ක් වෙන එක විතරයි..
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    production quality එක නම් recommend කරන්න අමාරුයි. කතාව උනත් එච්චර සෙට් නැහැ .සමස්තයක් විදියට එච්චරම චෝර නෑ කියල තමා කියන්න පුළුවන්. එච්චරම චෝර නෑ කියන්නේ ඉතින් හොද නැහැ කියන එක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Fw0_vKhX0AAXtEG.jpg

    KaleidoscopicShadowyAmericanrobin-max-1mb.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    පොඩ්ඩක්වත් වටින්නේ නෑ..ඔක තනිකර බෞද්ධ විරෝධී මිත්යා කතාවක්..ඉතිහාස විකෘතියක්...සිංහල දෙවිවරයෙක්ට හින්දු ලේබල් ඇලවීමක්.. ඔකෙන් වෙන්නේ මාසේට කෝටි 4ක් හම්බ කරන කතරගම දේවාලේ කපුවන්ගේ ආදායම මාසේට කෝටි 12ක් වෙන එක විතරයි..
    එතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයි
     
    • Like
    Reactions: elakiriaddict

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පොඩ්ඩක්වත් වටින්නේ නෑ..ඔක තනිකර බෞද්ධ විරෝධී මිත්යා කතාවක්..ඉතිහාස විකෘතියක්...සිංහල දෙවිවරයෙක්ට හින්දු ලේබල් ඇලවීමක්.. ඔකෙන් වෙන්නේ මාසේට කෝටි 4ක් හම්බ කරන කතරගම දේවාලේ කපුවන්ගේ ආදායම මාසේට කෝටි 12ක් වෙන එක විතරයි..
    :baffled:
     
    • Like
    Reactions: Kumbhakarna22

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයි

    දුටු ගැමූනු රජතුමා ඔකට සම්බන්ධයක් නෑ මම හිතන්නෙ. රජ්ජුරුවෝ සම්බන්ධයි නම් අඩුම් ගානෙ හැදුව හැම පන්සලකම කොවිලක් හදනවා. එ කියන්නෙ දුටු ගැමුණු රජතුමා සම්බන්දය බොරුවක්. ජන්ප්‍රවාද මිසක් කිසිම ශිලා ලෙකනයක්වත් නෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    සමහරු ඉන්නව පුරුද්දක් විදියට සතියට/මාසෙට පාරක් තියන මොක හරි මූවි එකක් බලන ජාතියෙ
    උන්ගෙන් කීයක් හරි හොයාගන්න කරපු එකක්
    @PHBhagya බැන්නා :eek: 🤭
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    උඹලා කවුරුවත් මේක බැලුවද? Cinema Hall එකකට ගිහින් බලන්න තරම් වටිනවද?

    තම්බ් එක දැපු එකෙන්ම තෙරෙනවා කොයි වගේ සෙට් එකක්ද උන් බලාපොරොත්තු වෙන්නේ කියලා....බාර්බි(Barbie) මුවි එක මුන් කරානම් කොහොම තම්බ්ස් දාවිද?

    Anyway Try This

    Last edited:
    • Love
    Reactions: Solo Rider

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    දුටු ගැමූනු රජතුමා ඔකට සම්බන්ධයක් නෑ මම හිතන්නෙ. රජ්ජුරුවෝ සම්බන්ධයි නම් අඩුම් ගානෙ හැදුව හැම පන්සලකම කොවිලක් හදනවා. එ කියන්නෙ දුටු ගැමුණු රජතුමා සම්බන්දය බොරුවක්. ජන්ප්‍රවාද මිසක් කිසිම ශිලා ලෙකනයක්වත් නෑ
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: lasankandy

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයි
    දන්න තරමින් නම් මචං බෞද්ධ ඉතිහාසෙ ස්කන්ධ කුමාර කියල දෙවි කෙනෙක් ගැන සඳහන් වෙන්නෙ නෑ
    බුදුහාමුදුරුවො කතරගමට වැඩම කළ වෙලාවෙ එහේ හිටිය කියන්නෙ මහා ඝෝෂ කියල දෙවි කෙනෙක්..
    ඒ මහසෙන් රජතුමා මරණෙන් පස්සෙ හඳුන්වපු හැටි කියල කියනව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    සමහරු ඉන්නව පුරුද්දක් විදියට සතියට/මාසෙට පාරක් තියන මොක හරි මූවි එකක් බලන ජාතියෙ
    උන්ගෙන් කීයක් හරි හොයාගන්න කරපු එකක්
    යන්න තැනක් නැතුව බොක්ස් යන කෑලි වලින් ගානක් හොයාගන්න ගහන ෆිල්ම්
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    දන්න තරමින් නම් මචං බෞද්ධ ඉතිහාසෙ ස්කන්ධ කුමාර කියල දෙවි කෙනෙක් ගැන සඳහන් වෙන්නෙ නෑ
    බුදුහාමුදුරුවො කතරගමට වැඩම කළ වෙලාවෙ එහේ හිටිය කියන්නෙ මහා ඝෝෂ කියල දෙවි කෙනෙක්..
    ඒ මහසෙන් රජතුමා මරණෙන් පස්සෙ හඳුන්වපු හැටි කියල කියනව
    මහසෙන් රජතුමා ජීවත්ව හිටියේ බුදුහාමුදුරුවන් පිරිණිවන්පාලත් අවුරුදු සිය ගානකට පස්සේ නේ. උඹ කියන්නේ වෙන මහසෙන් කෙනෙක් ගැනද?
     
    • Like
    Reactions: Solo Rider