උඹලා කවුරුවත් මේක බැලුවද? Cinema Hall එකකට ගිහින් බලන්න තරම් වටිනවද?
එතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයිපොඩ්ඩක්වත් වටින්නේ නෑ..ඔක තනිකර බෞද්ධ විරෝධී මිත්යා කතාවක්..ඉතිහාස විකෘතියක්...සිංහල දෙවිවරයෙක්ට හින්දු ලේබල් ඇලවීමක්.. ඔකෙන් වෙන්නේ මාසේට කෝටි 4ක් හම්බ කරන කතරගම දේවාලේ කපුවන්ගේ ආදායම මාසේට කෝටි 12ක් වෙන එක විතරයි..
පොඩ්ඩක්වත් වටින්නේ නෑ..ඔක තනිකර බෞද්ධ විරෝධී මිත්යා කතාවක්..ඉතිහාස විකෘතියක්...සිංහල දෙවිවරයෙක්ට හින්දු ලේබල් ඇලවීමක්.. ඔකෙන් වෙන්නේ මාසේට කෝටි 4ක් හම්බ කරන කතරගම දේවාලේ කපුවන්ගේ ආදායම මාසේට කෝටි 12ක් වෙන එක විතරයි..

එතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයි
@PHBhagya බැන්නාසමහරු ඉන්නව පුරුද්දක් විදියට සතියට/මාසෙට පාරක් තියන මොක හරි මූවි එකක් බලන ජාතියෙ
උන්ගෙන් කීයක් හරි හොයාගන්න කරපු එකක්
උඹලා කවුරුවත් මේක බැලුවද? Cinema Hall එකකට ගිහින් බලන්න තරම් වටිනවද?
දුටු ගැමූනු රජතුමා ඔකට සම්බන්ධයක් නෑ මම හිතන්නෙ. රජ්ජුරුවෝ සම්බන්ධයි නම් අඩුම් ගානෙ හැදුව හැම පන්සලකම කොවිලක් හදනවා. එ කියන්නෙ දුටු ගැමුණු රජතුමා සම්බන්දය බොරුවක්. ජන්ප්රවාද මිසක් කිසිම ශිලා ලෙකනයක්වත් නෑ

හ්ම්...හ්ම්... දැක්කෙ නෑ වගේ ඉමු...
දන්න තරමින් නම් මචං බෞද්ධ ඉතිහාසෙ ස්කන්ධ කුමාර කියල දෙවි කෙනෙක් ගැන සඳහන් වෙන්නෙ නෑඑතකොට ඔය දුටු ගැමුණ රජතුමාට සම්බන්ධ කතරගම දෙවියෝ කියන කෙනා කවුද? එතකොට ඉන්දියාවේ ස්කන්ද කුමාර් කතරගමට පට්ටල් වෙන්නේ කොහොමැයි
යන්න තැනක් නැතුව බොක්ස් යන කෑලි වලින් ගානක් හොයාගන්න ගහන ෆිල්ම්සමහරු ඉන්නව පුරුද්දක් විදියට සතියට/මාසෙට පාරක් තියන මොක හරි මූවි එකක් බලන ජාතියෙ
උන්ගෙන් කීයක් හරි හොයාගන්න කරපු එකක්
මහසෙන් රජතුමා ජීවත්ව හිටියේ බුදුහාමුදුරුවන් පිරිණිවන්පාලත් අවුරුදු සිය ගානකට පස්සේ නේ. උඹ කියන්නේ වෙන මහසෙන් කෙනෙක් ගැනද?දන්න තරමින් නම් මචං බෞද්ධ ඉතිහාසෙ ස්කන්ධ කුමාර කියල දෙවි කෙනෙක් ගැන සඳහන් වෙන්නෙ නෑ
බුදුහාමුදුරුවො කතරගමට වැඩම කළ වෙලාවෙ එහේ හිටිය කියන්නෙ මහා ඝෝෂ කියල දෙවි කෙනෙක්..
ඒ මහසෙන් රජතුමා මරණෙන් පස්සෙ හඳුන්වපු හැටි කියල කියනව