කනවද බලං ඉන්නවද?

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කනවද බලං ඉන්නවද?

    බලං ඉන්නවා කියල තිය තිය ඉන්නෙපා
    ඇතුලට වරෙව් බලාගන්න
    .
    .
    .
    .
    .
    .
    ..
    ..
    .
    ..
    .
    .
    .
    .
    .

    බඩගින්න...!!! සියලු සත්වයින්ගේ මහා පොදු ගුණාකාරයක් කිව්වොත් නිවැරදියි.
    වනේ වන සත්තු අමුවෙන් ගස් හෝ මස් කත්දී මිනිස්සු වෙච්චි අපි එව්වා තම්බන් කනවා,පුච්චං කනවා,බැදලා තව නා නා ප්‍රකාර දේවල් කොරලා කනවා....
    රටින් රටට මේ කෑම වගේම ආහාර පුරුදුත් වෙනස් වෙනවා කියන එක අපි කවුරුත් දන්නා දෙයක් නේ....
    ඔන්න ඉටිහං හැමදාම එක එක ජාතියේ ආර්ට් කෑලි ගේන මලිත්තා අද ගේන ආර්ට් එක දැක්කාම මෙව්වා කනවද නැත්තන් මේවා දිහා බලං ඉන්නවද කියල හිතාගන්න අමාරුයි.
    කාලා රස විඳිනවට වඩා මෙව්වා දිහා අනිමිසයේ යෙදිලා රස විඳගන්න පුළුවන්.......
    දැන් උඹල බලයි මොන හුට්ටප්පර පඩංගුවක් ගැනද මූ මේ උණ විකාරෙන් වගේ කියවන්නේ කියල...
    එහෙනම් බලලම ඉම්මුකෝ


    ලූණු බස්සා
    red-1.jpg


    වගාව
    red-2.jpg


    කුණාටුව
    red-3.jpg


    කිකිළිද බිත්තරේද?????
    red-4.jpg




    චෙරි බැලුන්
    red-5.jpg



    ඩ්‍රැගන් ෆෘට් ගෙඩියේ මකරෙක්
    red-6.jpg




    මේවා දිහා බලාගෙන කොහොමද කන්නේ බොලව්??
    red-8.jpg



    පස්ටයි නේද සිංහලයෝ?
    දැන් වරදවා හිතන්නෙපා මෙව්වා මේ මම කොරාපුව කියල ඈ.....

    මේ ඉන්නේ මෙන්න මේ අක්කා තමයි මේවට වග කියන්න ඕනේ
    red-10.jpg


    මෙයා ඉන්නේ මැලේසියාවේ.නම Hong Yi.
    red කියන අන්වර්ථ නාමයෙන් තමයි කලාවේ නියැලෙන්නේ.

    දැන් ඉතින් බැලුවනම් අනිත් අයටත් බලන්නත් එක්ක හුය උස්සලා තියලා ගියානම් නේද හොඳ?


    ....................................................................................................................................................
    2zptu1e.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කනවා යකොව්
    බලන් ඉන්නේ මොකටද :mad:

    ලස්සන ගන හිත හිත කනවා