කනවද බලං ඉන්නවද?
බලං ඉන්නවා කියල තිය තිය ඉන්නෙපා
ඇතුලට වරෙව් බලාගන්න
.
.
.
.
.
.
..
..
.
..
.
.
.
.
.
බඩගින්න...!!! සියලු සත්වයින්ගේ මහා පොදු ගුණාකාරයක් කිව්වොත් නිවැරදියි.
වනේ වන සත්තු අමුවෙන් ගස් හෝ මස් කත්දී මිනිස්සු වෙච්චි අපි එව්වා තම්බන් කනවා,පුච්චං කනවා,බැදලා තව නා නා ප්රකාර දේවල් කොරලා කනවා....
රටින් රටට මේ කෑම වගේම ආහාර පුරුදුත් වෙනස් වෙනවා කියන එක අපි කවුරුත් දන්නා දෙයක් නේ....
ඔන්න ඉටිහං හැමදාම එක එක ජාතියේ ආර්ට් කෑලි ගේන මලිත්තා අද ගේන ආර්ට් එක දැක්කාම මෙව්වා කනවද නැත්තන් මේවා දිහා බලං ඉන්නවද කියල හිතාගන්න අමාරුයි.
කාලා රස විඳිනවට වඩා මෙව්වා දිහා අනිමිසයේ යෙදිලා රස විඳගන්න පුළුවන්.......
දැන් උඹල බලයි මොන හුට්ටප්පර පඩංගුවක් ගැනද මූ මේ උණ විකාරෙන් වගේ කියවන්නේ කියල...
එහෙනම් බලලම ඉම්මුකෝ
ලූණු බස්සා
වගාව
කුණාටුව
කිකිළිද බිත්තරේද?????
චෙරි බැලුන්
ඩ්රැගන් ෆෘට් ගෙඩියේ මකරෙක්
මේවා දිහා බලාගෙන කොහොමද කන්නේ බොලව්??
පස්ටයි නේද සිංහලයෝ?
දැන් වරදවා හිතන්නෙපා මෙව්වා මේ මම කොරාපුව කියල ඈ.....
මේ ඉන්නේ මෙන්න මේ අක්කා තමයි මේවට වග කියන්න ඕනේ
මෙයා ඉන්නේ මැලේසියාවේ.නම Hong Yi.
red කියන අන්වර්ථ නාමයෙන් තමයි කලාවේ නියැලෙන්නේ.
දැන් ඉතින් බැලුවනම් අනිත් අයටත් බලන්නත් එක්ක හුය උස්සලා තියලා ගියානම් නේද හොඳ?
....................................................................................................................................................

Last edited: