කනව කොත්තු ඕකුන්ගෙ අදනං

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    ඇයි මේ අනුරාධ කියන පුද්ගලයා තමන් කන බොන කරන කියන දේ එළකිරියේ දාන්නේ. මොනවගේ මානසිකත්වයක්ද මොහුට තියෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    ඇයි මේ අනුරාධ කියන පුද්ගලයා තමන් කන බොන කරන කියන දේ එළකිරියේ දාන්නේ. මොනවගේ මානසිකත්වයක්ද මොහුට තියෙන්නේ
    Adult ADHD
     
    • Haha
    Reactions: dilann

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යකෝ මුන් කියන බඩේ අවුල් මට ඇවිල්ලත් නෑනෙ කොත්තු කෑවට
     
    • Haha
    Reactions: AnuradhaRa

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අලුතෙන් දාන්හ සොප්වලින් කෑම කන පුරුද්දක් ඉස්සර මටත් තිබුන. මුල් දවස් වල ගානත් අඩුයි, චිකන් එහෙම හොඳට දෙනවා.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යකෝ මුන් කියන බඩේ අවුල් මට ඇවිල්ලත් නෑනෙ කොත්තු කෑවට

    කපුටන්ට බඩේ අමාරුව හැදෙන්නේ නෑලු :lol: :lol: :lol:

    කාටද කියන්න පුළුවන්.........................................

    කොත්තුව මේ රටේ මුලින්ම හැදුනේ මොන කාලේද ?

    ඒ කාලේ තිබුණු වර්ග මොනවාද ?

    මිල ගණන් කොහොමද ?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    ඇයි මේ අනුරාධ කියන පුද්ගලයා තමන් කන බොන කරන කියන දේ එළකිරියේ දාන්නේ. මොනවගේ මානසිකත්වයක්ද මොහුට තියෙන්නේ
    තොට වැඩක් නැත්නම් පුක දෙන් නැතුව පලයන්
     
    • Like
    Reactions: AnuradhaRa

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජිවිතේට කාපු හොදම කොත්තු...
    නයිවල සාශා එකේ චිකන් කොත්තුව... 700ක් වගේ උනේ..
    සාගර වැල්ලවත්ත

    කමල් අයියගේ කඩේ සූරියකන්ද
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ජිවිතේට කාපු හොදම කොත්තු...
    නයිවල සාශා එකේ චිකන් කොත්තුව... 700ක් වගේ උනේ..
    සාගර වැල්ලවත්ත

    කමල් අයියගේ කඩේ සූරියකන්ද
    Mcn deniyaya area eke mnwda balanna hoda place thyenne
    Nanna ehema place thyeda kale type
    Kurullo ehema inna place thyeda
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mcn deniyaya area eke mnwda balanna hoda place thyenne thi godaaak, sihraje. morning sight, gon gala tower balanna yatha haki diya eli 4,5k have, owa mewa godak thi. patna thi
    Nanna ehema place thyeda kale type owww
    Kurullo ehema inna place thyeda kurullo blana nam sinharaje ya wenawa ticket aran