කනව කොත්තු ඕකුන්ගෙ අදනං

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගමේ උන්ට මොන ටිකට් ද මතෝ
    ඔව් ටිකට් ගන්න ඕන.. ගොන්ගල ටවර් 1ඇතුලටම ටම යන්නනම් පර්මිසන් ඕන.නමුත් ඇතුළට නොගහින් ලගින්ම බලල ගල ගාවට යත හැකි.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ගමේ උන්ට මොන ටිකට් ද මතෝ
    ඔව් ටිකට් ගන්න ඕන.. ගොන්ගල ටවර් 1ඇතුලටම ටම යන්නනම් පර්මිසන් ඕන.නමුත් ඇතුළට නොගහින් ලගින්ම බලල ගල ගාවට යත හැකි.

    Ah ela ela
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    යකෝ මුන් කියන බඩේ අවුල් මට ඇවිල්ලත් නෑනෙ කොත්තු කෑවට

    uba ipadichcha dawase idan jarawa kala purudu nisa awulak nae machan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    uba ipadichcha dawase idan jarawa kala purudu nisa awulak nae machan
    එහෙම ජරාව කාලා නෑ බං. ඉස්සර ඉස්කෝල ඉස්සරහා ඔය කරත්ත තියන් විකුණන අච්චාරු, අන්නාසි , වෙරලු මුලක් වත් ගෙදරින් කන්න දීලා නෑ අපිරිසිඳුයි කියලා. අයිස් පැක්ට් එකක් මුලින්කෑවෙත් 8 වසරදි වගේ. :baffled: දැන් නම් රටේ නැති හැම ජරාවම කාලා තියෙනවා.