කනව කොත්තු ඕකුන්ගෙ අදනං

AnuradhaRa

Well-known member
  • කොරෝනාවලින් පස්සෙ කොත්තුවක් කන්ට බැරි වුණා, දැං මාස 4ක්වත් ඇති
    ගෙවල් ළඟ අලුත් කඩයක් දාල, සෑට යනව බිත්තර ෆුල් එකක් ගන්ඩ
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කීයක් වෙනවද? සල්ලි කොහොමද? හයර් එකක් ගියාද ඩිමෝ බට්ටාගේ
     
    • Like
    Reactions: AnuradhaRa

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Screenshot_20200814_162158.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Ai biththara? Chicken kanne nadda
    චිකන් කන්ඩ තල්ලි නෑ
    චිකන් දාල රයිස්නං හොඳයි
    ලස්සනට මස් තීරු ඉරල දාල නැත්තං එපා වෙනව, සමහර තැන්වල කටු පිටින් අලි කෑලි දානව
     
    • Like
    Reactions: dilann

    AnuradhaRa

    Well-known member
  • මට නං කොත්තු කනවනං රෝස්ට් චිකන් එන්න ඕන. චිකන් කරි දාපුවට ආසම නෑ.

    බිත්තර එකත් මටනං අමෘතයක් වගේ, රසකාරක දාල ගත්තම හරි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    කොරෝනාවලින් පස්සෙ කොත්තුවක් කන්ට බැරි වුණා, දැං මාස 4ක්වත් ඇති
    ගෙවල් ළඟ අලුත් කඩයක් දාල, සෑට යනව බිත්තර ෆුල් එකක් ගන්ඩ
    අලි නානලගේ කඩයක් ද?
     
    • Like
    Reactions: indika_sam