කන්දක් නගින්න

janish05656

Well-known member
  • මචන්ලා..මම ඉන්නේ කොට්ටාවේ..මගේ යාලුවෙක් ආපිය රට ඉදන්..ඌට කදු නගින ඇම්ම..මූ මාව කන්න හදනවා හෙට..පෝය දවසේ කොහේ හරි ලග පාතක කන්දක් නගුමු කියලා..මේකේ ගොඩාක් අය ඔහොම ට්‍රිප් නැත්නන් හයිකින් ගිහින් දන්න තැනක් අහෙම දන්නවා නන් කියපල්ලා...අරුව එක්කන් යන්න..එකා සෙනසුරාදා අනුරධපුර යනවා..මටත් හෙට නිවාඩු නිසා පොඩි ට්‍රයි එකක් දෙන්න යන්නේ..ලොකු උදව්වක්.
    මචන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටාවෙනන් ඉන්නෙ උඹ පොරව එක්කන් කොරතොට පන්සල් එකකන් පල...
     
    • Like
    Reactions: janish05656

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    Ai bun oya highlevel 1y aenkota panipitiye kadu 2k ma set wenney depaththe. 2ka ma nagalla 2ka ma bassapun..

    Panipitiya - Thalawatugoda road trafiic light walta kjaling. "Machang 1ta kaling"

    aye ua loweth kadu nagina ene nehe...

    • Like
    Reactions: vito

    janish05656

    Well-known member
  • Ai bun oya highlevel 1y aenkota panipitiye kadu 2k ma set wenney depaththe. 2ka ma nagalla 2ka ma bassapun..

    Panipitiya - Thalawatugoda road trafiic light walta kjaling. "Machang 1ta kaling"

    aye ua loweth kadu nagina ene nehe...

    :lol::lol::lol::lol:ලොල්..අඩෝ එක නන් හරි..එතන දැන් ගැරි ටැප්ක් එකක් තියෙන්නේ..එල එල..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා..මම ඉන්නේ කොට්ටාවේ..මගේ යාලුවෙක් ආපිය රට ඉදන්..ඌට කදු නගින ඇම්ම..මූ මාව කන්න හදනවා හෙට..පෝය දවසේ කොහේ හරි ලග පාතක කන්දක් නගුමු කියලා..මේකේ ගොඩාක් අය ඔහොම ට්‍රිප් නැත්නන් හයිකින් ගිහින් දන්න තැනක් අහෙම දන්නවා නන් කියපල්ලා...අරුව එක්කන් යන්න..එකා සෙනසුරාදා අනුරධපුර යනවා..මටත් හෙට නිවාඩු නිසා පොඩි ට්‍රයි එකක් දෙන්න යන්නේ..ලොකු උදව්වක්.
    මචන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනේ...

    කඩුවෙල හංවැල්ල පැත්තේ තියනව හොරතොට කියල කන්දක් . එකේ උද පන්සලක් තියනවා
     
    • Like
    Reactions: janish05656

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මසාජ් ක්ලිනික් එකකට ගිහින් ගැනියෙක් ගේ බඩ උඩ නැගපන් කෝ
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    මචන්ලා..මම ඉන්නේ කොට්ටාවේ..මගේ යාලුවෙක් ආපිය රට ඉදන්..ඌට කදු නගින ඇම්ම..මූ මාව කන්න හදනවා හෙට..පෝය දවසේ කොහේ හරි ලග පාතක කන්දක් නගුමු කියලා..මේකේ ගොඩාක් අය ඔහොම ට්‍රිප් නැත්නන් හයිකින් ගිහින් දන්න තැනක් අහෙම දන්නවා නන් කියපල්ලා...අරුව එක්කන් යන්න..එකා සෙනසුරාදා අනුරධපුර යනවා..මටත් හෙට නිවාඩු නිසා පොඩි ට්‍රයි එකක් දෙන්න යන්නේ..ලොකු උදව්වක්.
    මචන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනේ...

    uta pissuda rata idala awith kadu naginna.. onna oya koheta hari gihi bothalayak gahala okawa wahalekata aggawapan.