හම්මෝ එහෙම වෙනවනම් කොච්චර දෙයක්දඑකපාරට දැක්කෙ නන්දෙ ගෙදර යනව වගේ![]()
මරු කතාව...
අල්මේදගෙ වාහන මාකටින්..,
"18 වංගුව යනගමන් ඩෑශ්බෝඩ් එක උඩ තේ එක තියාගෙන බිබී යන්න පුලුවන්. බිංදුවක් ඇඟේ හැලෙන්නෙ නෑ..."
ඉස්සර ඇත්තටම රඟපාන්න දක්ෂ නළු නිලියෝ තමයි රඟපෑවේඇයි දැන් එහෙම ඒවා නැත්තේ