paribogika adikariyata complain karanna.චාටර් වැඩ මචන්, ඕකුන්ට ඔය වගේ බඩු වලට හොර කරන එකට නම්. ඔතනට යමු කියලා එක්කන් ගියෙත් මම කලින් පාර ගත්තු ජෝජ් ගුණරත්න එකට යමු කියද්දිත්![]()

මේක තමයි සීන් එක. මම ආයේ නම් එක්කෝ wikramarachchi හරි Jorge Goonarathne හරි තමයි යන්නේ. Frame එක නම් ලාභ වෙයි කොටුවෙන් ගන්න එක. ඒ ඇර ලේන්ස් නම් ගන්න එපා කීයටවත්. කෝකටත් ඕක ටික කාලයක් දාලා ඔය frame එකටම reputed තැනකින් ලෙන්ස දෙකක් දාගන්න මචන්.point eka machan kothanin gaththath ekai kiyana eka. eg vision care eke wikunanne cheap ma frames godak ganan walata. mekema daala thibba Rayban copies wikunanaawa, Anuradha tath me wagema lenses authenticate karanna bari una kiyala.
kokatath maath eyesight test ekak karaganna one. kawuda danne
වාත වෙන්න වෙයිනේ මචන් ඔවයේ ගිහින්. ඕක අතෑරලා වෙන දෙකක් ගන්න බැලුවේparibogika adikariyata complain karanna.
Thanks මචන්, සෑහෙන වටිනවා ඔයාගේ විස්තරේ. ආයේ නම් මම මේ ගොන් වැඩේ කරන්නේ නෑ. ඔයා කිව්වා වගේ branded කියලා china lense තමයි මට දීලා ඇත්තේ. බොරුවට ආයේ කොල් කරලා අහලා වැඩක් නැති වෙයි lab එකට.Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)
කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.
Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,
Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950
Carl Zeiss (Wickramarachchi Opticians)
Hoya Lenses (Vasan Eye Care) 0112104900
George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523
මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.
A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123
Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577
Solex Lenses -Negombo 0714001532
Lanka Optics - Pettah 0112388830
අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.
කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.
විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.
Bro normal lenses ganna hondama thana koheda , ewa ganna kota care karanna one දේවල් monada , apita ewata brand tiyenawada , prices කොහොමද, toric lenses apitama order karanna kramyak nadda sure site , godak un loku ganan kiyanawa , rs 50000 kwage , 35 wada udin tiyenne , mekata honda brand monda direct importer la naddaCrizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)
කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.
Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,
Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950
Carl Zeiss (Wickramarachchi Opticians)
Hoya Lenses (Vasan Eye Care) 0112104900
George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523
මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.
A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123
Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577
Solex Lenses -Negombo 0714001532
Lanka Optics - Pettah 0112388830
අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.
කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.
විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.
Adoo TFSCrizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)
කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.
Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,
Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950
Carl Zeiss (Wickramarachchi Opticians)
Hoya Lenses (Vasan Eye Care) 0112104900
George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523
මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.
A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123
Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577
Solex Lenses -Negombo 0714001532
Lanka Optics - Pettah 0112388830
අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.
කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.
විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.
යාළුවෙක් පෙරේදා ගත්ත sunglasses දෙකක් උඹ කීවා වගේම frame එක නොන්ඩි ගහනවා. 17,500 කට ගත්තෙ කෑගල්ලේ සමරසිංහ එකෙන්.pink panther වගේ නමක් තියන brand එකක්. උන්ට මේක කියන්න වෙයිද බං...Ehnem origianl crizal thamai. vision care eke Fake kiwwata QC Failed wechcha Frames denawa branded ganan walatama.
mata deepu dekath e wage e kale. Frame eka mesayak uda thibbama nondi gahanwa.. Lens deka nm Original
@AnuradhaRa Mchn ube awula number ek site eke authenticate wenne nathi ekane nd.. me thread eke thynv wge katin lense ekt bimbla fog eka bandunhm Crizal kyla penvd ube lense eke????ඕක authenticate වෙන්නේ නැත්තම් කෙස් එක ඇදල අපහු හදා ගන්න
Anuradha kiyala thibbe eyatath okama vision care eken wela thibba kiyala.
Ehnem origianl crizal thamai. vision care eke Fake kiwwata QC Failed wechcha Frames denawa branded ganan walatama.
mata deepu dekath e wage e kale. Frame eka mesayak uda thibbama nondi gahanwa.. Lens deka nm Original deela thibune
Mchn oya frame ek ada wela ekanam unta dunnhm un adjust krnv.. within 3 min adjust krla denv.. eka khmth ape muunta glpennn adjust krnv.. kan deka udin hirawenna oka adjust krnv.. naththm kannadi dala bima bluwahm spec eka glwenv.. ekata ehem thada kraddi thma oya eka andak uda yata scen ek wenne.. unta dunnhm un within 3min hdla denv eka...යාළුවෙක් පෙරේදා ගත්ත sunglasses දෙකක් උඹ කීවා වගේම frame එක නොන්ඩි ගහනවා. කෑගල්ලේ සමරසිංහ එකෙන් ගත්තෙ. උන්ට මේක කියන්න වෙයිද බං...
මම ඌට කියන්නම් මචං එලMchn oya frame ek ada wela ekanam unta dunnhm un adjust krnv.. within 3 min adjust krla denv.. eka khmth ape muunta glpennn adjust krnv.. kan deka udin hirawenna oka adjust krnv.. naththm kannadi dala bima bluwahm spec eka glwenv.. ekata ehem thada kraddi thma oya eka andak uda yata scen ek wenne.. unta dunnhm un within 3min hdla denv eka...
මොකුත් නෑ බං එහෙම පෙන්නන්නෙ@AnuradhaRa Mchn ube awula number ek site eke authenticate wenne nathi ekane nd.. me thread eke thynv wge katin lense ekt bimbla fog eka bandunhm Crizal kyla penvd ube lense eke????
Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)
කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.
Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,
Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950
Carl Zeiss (Wickramarachchi Opticians)
Hoya Lenses (Vasan Eye Care) 0112104900
George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523
මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.
A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123
Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577
Solex Lenses -Negombo 0714001532
Lanka Optics - Pettah 0112388830
අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.
කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.
විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.
Affa,, ayin krla nha nd bn.. mma last dec gaththe mge aluth spec deka.. fog test ekata Crizal kyla penv eke..මොකුත් නෑ බං එහෙම පෙන්නන්නෙ
හැබැයි දැං ඒක අයින් කරලලු නේද. ෆොග් ටෙස්ට් එක
අප්පට සිරිAffa,, ayin krla nha nd bn.. mma last dec gaththe mge aluth spec deka.. fog test ekata Crizal kyla penv eke..
යට comment කරලා තියෙනවා වගේ ඕක නම් හදන්න පුළුවන් වෙන්න ඕනේ මචන්. මොකද අපේ මූණට හරියට ෆිට් වෙන්න කන්නාඩි ගන්න තැන උන් adjust කරනවා frame එක. හැබැයි ඒ කරන්නේ කන්නාඩි ආම් එකේ නැමිලා වගේ තියෙන කොටසින්. ආම් එකේ මුල් ටිකත් ඇදයි වගේ නම් වෙන සීන් එකක් වෙන්න ඕනේ.යාළුවෙක් පෙරේදා ගත්ත sunglasses දෙකක් උඹ කීවා වගේම frame එක නොන්ඩි ගහනවා. 17,500 කට ගත්තෙ කෑගල්ලේ සමරසිංහ එකෙන්.pink panther වගේ නමක් තියන brand එකක්. උන්ට මේක කියන්න වෙයිද බං...
ane mnda bn mage eke dammata passe hodatama penawa kannadi deka adai kiyala. eetpasse mn eka change karala wena ekak gatta bn game place ekakin@AnuradhaRa Mchn ube awula number ek site eke authenticate wenne nathi ekane nd.. me thread eke thynv wge katin lense ekt bimbla fog eka bandunhm Crizal kyla penvd ube lense eke????
Mchn oya frame ek ada wela ekanam unta dunnhm un adjust krnv.. within 3 min adjust krla denv.. eka khmth ape muunta glpennn adjust krnv.. kan deka udin hirawenna oka adjust krnv.. naththm kannadi dala bima bluwahm spec eka glwenv.. ekata ehem thada kraddi thma oya eka andak uda yata scen ek wenne.. unta dunnhm un within 3min hdla denv eka...
------ Post added on Mar 9, 2025 at 7:46 PM
unta dunnhm oka hdnv bn frame ek heat krl nwana scne ekkd koheda thyenneane mnda bn mage eke dammata passe hodatama penawa kannadi deka adai kiyala.
https://www.instagram.com/anuraopti...d&ig_rid=2a159544-6104-4336-b5a4-aebe7aaf5691නම මොකක්ද මචන් ඔයා ගියපු එකේ?
බඩුවක් ගන්න හරිහමන් කඩයක් නෑනේ මේ විදියට බැලුවම![]()
math ahu une eka balala tamai ban..ara pubba kiyana wesige puthage channel eke video ekak balaa thamai math gatte. anthimata as dekatath kelogena parana thanatama yanna una.
මම search පාරක් දැම්මා ඕක ගැන. Crizal එකේ preventia හරි මොකක්හරි type එකක් තියෙනවලු එකේ නම් fog id නෑලු. අනිත් ඒව වල තියනවලු. ඔයා කලින් දාපු කාඩ් එකේ තියෙන්නෙ easy pro කියලානේ, එකේ තියෙන්න ඕනේ fog idමොකුත් නෑ බං එහෙම පෙන්නන්නෙ
හැබැයි දැං ඒක අයින් කරලලු නේද. ෆොග් ටෙස්ට් එක
එතකොට අපි ගත්ත එකේ PID එක ඔතෙන්ටිකේට් වෙන්නෙ නැත්තෙ ඇයි
විෂන් කෙයා එකෙන් ගත්තෙ?
දැං අරන් මාස 5 කට වැඩියි
හොර බොරු කරන ප්‍රශ්න වැඩි නිසා. අනිත් එක තොග පිටින් ගෙනල්ල frame විකුණන අය එකට lenses දාල දෙනවා කියල හරියටම කරනවද කියල දන්නේ කොහොමද? lenses කපන එකත් හැම එකාටම කරන්න බැහැනේ. හොඳ අයත් ඇති, එත් හොර බොරු වැඩි!මොකක්ද ඉතින් ඔය කොටුවෙන් ගන්න ලෙන්ස් වල ප්‍රශ්නේ.
------ Post added on Mar 9, 2025 at 11:49 AM
එක නං ඇත්තඔව් මචන් ඕක තමයි කරන්න ඕනේ. Frame එකේ brand name එකට ලොකු ගානක් වියදම් කරන එක අපරාදේ. ඒත් lense එක genuine දාන්න ඕනේ. මම ගියපු දවසේ කීප සැරයක් ඇහුවා මම genuine ද A grade ද කියලා. පට්ට චාටර් ඔහොම වැඩ කරන එකට නම්.
------ Post added on Mar 9, 2025 at 12:08 PM