කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අනුරද මම උන්ගෙන් හදල බාල චයිනීස් ලෙන්ස් දෙකක් දාල මගේ ඇස් දෙකේ පෙනීම 0.5කින් අඩු උනා මාස 3ට. ඊට පස්සෙ විමලසූරිය එකෙන් ලෙන්ස් මාරු කලා. දැන් කිසිම අවුලක් නෑ.
    Ja wimalasuria
    Ekada ගම්පහ tiyena , eke price s කොහොමද normall and bluecut , location pls

    මචන්ලා, මම elakiri එකේ thread එකක් දැම්මා තාත්තාට කන්නාඩි ගන්න තැනක් ගැන අහලා. එකේ කෙනෙක් දාලා තිබ්බ කොටුවේ shop එකක් ගැන. Reviews එහෙමත් හොඳ නිසා මාත් ගියා.
    අපි Crizal lense දෙකක් දාලා ඒකට A grade frame එකකුත් select කරලා කන්නාඩි දෙක හදන්න දීලා අවා. ඊයේ මට යන්න බැරි උන නිසා තාත්තා ගිහින් කන්නාඩි දෙක අරන් ඇවිල්ලා තිබ්බ.

    වැඩේ කියන්නේ මේක ලෙන්ස් දෙකට ලැබුණ authenticator card දෙකේම කිසිම serial number එකක් නෑ verify කරන්න 🙁 අනික කන්නාඩි දෙක අව්වට ඇල්ලුවාම කළු වෙනවා කියලා එතන තිබ්බ sample lense එකක් uv light එකකට අල්ලලා පෙන්නුවා. එතකොට ඒක ගොඩක් කළු උනා. Chinese එකකුත් පෙන්නුවා ඒක නම් එච්චර කළු උනේ නෑ uv light එකට. දැන් අපිට ලැබුණ කන්නාඩි දෙක මම අව්වට ඇල්ලුවම අර uv එකට අල්ලපු sample lense එක තරම් කළු වෙන්නේ නෑ. 😞

    ලොකු ගානක් වියදම් කරලා Chinese lense දෙකකට අහු උනාද කියලා හිතෙනවා මචන්. 😓
    Location pls and thread
    ------ Post added on Mar 8, 2025 at 4:00 PM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    meka sure machan. pettah bulk gena ekek innawa ugen ganne. hoda quality vitrai vision care ganne. ara brand name ekata gana vadiyena danawa. but material same.
    Ehenam aththa wennathi.

    Crizal lens eka torch ekata alluwama Crizal kiyala brand eka penawa neda
    දන්නේ නෑ මචං ඒ සින් එක.
    ------ Post added on Mar 8, 2025 at 4:10 PM

    කෝ ඉතින් ඒ කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එකයි, ඔය ගිය කඩේ නමයි දාන්න.
    Anura optical කියලා තැනක්, කලින් thread එක මගේ profile එක click කරාම උඩින්ම එයි. "කන්නාඩි ගන්න තැනක්" වගේ topic එක තිබ්බේ.
    ------ Post added on Mar 8, 2025 at 4:12 PM

    කොටුවෙන් ද? එහෙනම් අහු වෙලා.
    ඔව් මචං මට ගෙදරට කියන්නත් අවුල්, මම කියලමයි ඔතනට ගියේ wikramarachchi නොයා.
    ------ Post added on Mar 8, 2025 at 4:13 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Vision care එක නම් අවුල්, මේකෙම thread තිබ්බ එක ගැන. Wikramarachchi එකෙන් මගේ යාලුවෙක් අරන් හතර පස් පාරක් යන්න උන හරියට පේන්නේ නෑ කියලා. අනේ මන්දා 🙁
    yako ehema kiyala kotuwen badu gannwada oya wage dewal..

    Ehenam aththa wennathi.

    දන්නේ නෑ මචං ඒ සින් එක.
    ------ Post added on Mar 8, 2025 at 4:10 PM

    Anura optical කියලා තැනක්, කලින් thread එක මගේ profile එක click කරාම උඩින්ම එයි. "කන්නාඩි ගන්න තැනක්" වගේ topic එක තිබ්බේ.
    ------ Post added on Mar 8, 2025 at 4:12 PM

    ඔව් මචං මට ගෙදරට කියන්නත් අවුල්, මම කියලමයි ඔතනට ගියේ wikramarachchi නොයා.
    ------ Post added on Mar 8, 2025 at 4:13 PM
    wena place ekakata gihin scn eka kiyanne nathiwa check karanagena balapan oka genuine da kiyala glasses
    ------ Post added on Mar 8, 2025 at 4:19 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    AliExpress එකෙන් ගෙනත් තමයි ඔය කොටුවේ උන් විකුණන්නෙ
     
    • Like
    Reactions: Tz4400

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,728
    1
    51,594
    113
    ප*යාගල
    sorry.com
    දන්නේ නෑ මචං ඒ සින් එක.
    Crizal original ekat flash ligh eka alluwama crizal logo eka thiynwa. man gatta crizal lens eke thiynwa . logo eka embed karala thiyenne glass eke nikan ahata penne na
    sure ube eka fake

    7.20 blpn

    image.png

    ------ Post added on Mar 8, 2025 at 5:01 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    https://caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=114&__field1=&Itemid=563&lang=si

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇති විධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ බලය අධිකාරියට ඇත.

    ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝ වැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.

    ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න.

    අධ්‍යක්ෂ ජනරාල්,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,
    අංක 27,
    වොක්ෂෝල් වීදිය,
    කොළඹ 02.

    අප අමතන්න
    ක්ෂණික ඇමතුම් 1977
    පැමිණිලි අංශය 011-7755481-2-3
     
    මම උන් හම්බ වෙලා බලනවා මචං ආයේ පාරක්. සතුටුදායක පිළිතුරක් නැති උනොත් ඔය option එක බලනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,238
    24,967
    113
    tracing Geo-location.. ... ...
    මම උන් හම්බ වෙලා බලනවා මචං ආයේ පාරක්. සතුටුදායක පිළිතුරක් නැති උනොත් ඔය option එක බලනවා.

    Untath kiyapan me option ekata yanna wenawa kiyala un ba kiwoth. Ethakota maru karala dei.