කන්නාඩි දාන කෙනෙකුට කරාටෙ වගේ සටන්කලාවක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කන්නාඩි දාන කෙනෙකුට කරාටෙ වගේ සටන්කලාවක්

    කන්නාඩි දාන කෙනෙකුට කරාටෙ වගේ සටන්කලාවක් හදාරන්න බැරි ද? එහෙම කරපු අය ඉන්නව ද? දුර පෙන්නේ නෑ කන්නාඩි ගලවපුව ම පෙන්නෙ අඩි කිහිපයක් වගේ..මෙහෙම තියෙද්දී ලැජ්ජයි නෙ සෙන්සේ ඇහුවොත් කන්නඩි දාන් ගහගන්න ආවද කියලා විසදුමක් කියන්නකෝ :sorry:
     
    • Like
    Reactions: ^Buddhika^

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    කොහොමත් අතේ දුරින් ඉන්න එකෙක්ටනේ ගහන්නේ බන්....ඔය පේන ටික ඇති.....උබ දුර ඉන්න උන්ට ගහන්න යන්න එපා...එහෙම ඕනි නම් තුවක්කුවක් ගනින්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහොමත් අතේ දුරින් ඉන්න එකෙක්ටනේ ගහන්නේ බන්....ඔය පේන ටික ඇති.....උබ දුර ඉන්න උන්ට ගහන්න යන්න එපා...එහෙම ඕනි නම් තුවක්කුවක් ගනින්...


    :P:P:P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    කන්නාඩි දාන කෙනෙකුට කරාටෙ වගේ සටන්කලාවක් හදාරන්න බැරි ද? එහෙම කරපු අය ඉන්නව ද? දුර පෙන්නේ නෑ කන්නාඩි ගලවපුව ම පෙන්නෙ අඩි කිහිපයක් වගේ..මෙහෙම තියෙද්දී ලැජ්ජයි නෙ සෙන්සේ ඇහුවොත් කන්නඩි දාන් ගහගන්න ආවද කියලා විසදුමක් කියන්නකෝ :sorry:

    Mama kannadi daanawa. And krav maga karanawa
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    කොහොමත් අතේ දුරින් ඉන්න එකෙක්ටනේ ගහන්නේ බන්....ඔය පේන ටික ඇති.....උබ දුර ඉන්න උන්ට ගහන්න යන්න එපා...එහෙම ඕනි නම් තුවක්කුවක් ගනින්...
    :rofl::rofl:

    bump
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    Class 1ta salli gewanawa num ubata penney nedh da gahnna beri da aewa adala nehe bun...

    Ai bun oya gahganna purudu wenne..? Wena proyojanawath deyakata kalaya yodawala hoda fitness exercise tikuk aehema karala free 1y hitapun ko..
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Class 1ta salli gewanawa num ubata penney nedh da gahnna beri da aewa adala nehe bun...

    Ai bun oya gahganna purudu wenne..? Wena proyojanawath deyakata kalaya yodawala hoda fitness exercise tikuk aehema karala free 1y hitapun ko..

    Martial arts karanna heenayak tibba podi kale idan kannadi nisa passa gaha gah idiye
     

    Champ_01

    Active member
  • May 25, 2017
    366
    52
    28
    Silicon Valley
    කොහොමත් අතේ දුරින් ඉන්න එකෙක්ටනේ ගහන්නේ බන්....ඔය පේන ටික ඇති.....උබ දුර ඉන්න උන්ට ගහන්න යන්න එපා...එහෙම ඕනි නම් තුවක්කුවක් ගනින්...

    සිරා සිද්දිය :rofl:
     

    digi

    Junior member
  • Apr 26, 2013
    35
    4
    8
    එහෙම දෙයක් නෑ. Martial Arts කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරන්න කරන්න ඔයාගේ හැකියාව දියුණු වෙනවා. පලවෙනි දේ ඔයා ඕක ඉගෙන ගන්නේ මොකටද කියන එක. වටේ ඉන්න කස්ටිය ඉස්සරහ පොර වෙන්නයි, තමන් චන්ඩියා කියල පෙන්නගන්නයි නම් ඔයාගේ අනාගතේ එච්චර සුබ නෑ ... වැඩිකල් කරන්න වෙන්නෙත් නෑ...

    ආත්මාරක්ෂාවට, විනෝදාංශයක් එහෙම නැත්නම් ක්‍රීඩාවක් විදිහට කරනවා නම් කණ්ණාඩී දාන එක ගැටලුවක් නෙවේ. ඔය ප්‍රශ්න තියන අය‍ට විශ්ෂයෙන් හදපු goggles එහෙමත් තියනවා. කොහොමත් කරාටි කියන්නේ දරුණු ගනයේ සටන් කලාවක් නෙවේ. විනය ගොඩක් වැදගත් විදිහට සලකන සටන් කලාවක්.. ඔයාට tournament වලට නම් සහභාගී වෙන්න දෙයිද කියන්න නම් බෑ...

    පෙනීම අඩු එක දුර්වලතාවයක් කියලා අතෑරලා දාන්න එපා. කරාටි වලට අනුව නම් සටන් කරන්න ශාරීරික යෝග්‍යතාව වගේම මානසික හැකියාවත් ඔනී. එක ඔයාට කාලයත් එක්ක practice කරන්න කරන්න ලැබෙන දෙයක්. එතකොට පෙනීම විතරක් නෙවේ කනට ඇහෙන දේ , ගද, සුවද, හුළග වගේ දේවල් බලපානවා. හොදට ඉගෙන ගත්ත කෙනෙක්ට ඇස් වහගෙන උනත් තමාගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්...... ඒ තත්වයට යනකන් ප්‍රගුණ කරන නොකරන එක ඔයාගේ තීරණයක් ..... ගුරුවරයා කවුරු උනත් අන්තිමේට කරන්නේ ඔයා නිසා techniques දන්නවා නම් ඒවා හරියට කරන්න පුළුවන් නම් එච්චරයි. කාටා 100ක් දැනගෙන හිටියත් අවශ්‍ය වෙලාවට එකක් වත් කරගන්න බැරි නම් ඒවා ඉගෙන ගන්න එපා. ඊට වඩා හොදයි එකක් හරියට ඉගෙන ගන්න.

    අනික දැන් ගොඩක් දේවල් තියනවා ඔයාගේ හැකියාවන් දියුණු කර ගන්න. සටන් කලාවක්ම වෙන්න ඕනේ නෑ . calisthenics, parkour, Freestyle Kicking, TRICKING, Flipping, bodybuilding, powerlifting, CrossFit, MMA. බලපු ගමන් කියයි මේවා වෙනයි සටන් කලාවන් වෙනයි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාටම තේරෙයි එකකට එකක් සම්බන්දයි කියල.


    නිදහස තියනවා ඔයා කැමති දෙයක් ඉගෙන ගෙන ඔයාගෙම ක්‍රමයක් හදා ගන්න. ඕන තරන් YouTube channels, online tutorials සහ social communities තියනවා... ඕන වෙන්නේ ඔයාගේ උනන්දුවයි කැපවීමයි විතරයි....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    specs dagena practice karapan.... niyama art eka kranava nam meet ekaka gahaganna kalin kaaayak practice karanava.. mama meet ekakat kumithe karaa specs daala..



    galawala karath minihek penne naththe nahane ban.. kuda kinda manda avashya naha minihage atha paya penava nam epamanai.....


    kisima baadaavak nomathe.... hitha fit karan galawalat try karala balanna...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කන්නාඩි දාන උන්ට හරි යන්නේ වන්දා style එක නැත්තන් දුවකවා style එක
    ඒ දෙක විතරය් කන්නාඩි දාගෙන ලේසියෙන්ම කරන්න පුළුවන්.
    කරාටි කන්නාඩි නැතිව කරන්න නම් සැහෙන කාලයක් ඉගෙන ගන්න වෙය්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    Laser will cost you much and will take 2-3 weeks to recover . try for contact lenses. im using .contact lenses and ones you put that you dont feel your using any lenses its feel like normal eye . but you need to be strong person insert and remove lenses daily basis.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කරාටෙ ගැන කියන්න යන්නෙ නෑ කරල නැති හින්ද. Wing chun කරපන් කැමති නම්. Close range combat වලදි උබේ පෙනීම අඩු එක ලොකු අවාසියක් නෙමෙයි. Chi sao කියල drill එකක් කරනව sensitivity improve කරන්න. මොකද trapping range එකේ ඇහෙන් බලල කරන්න තරම් කාලයක් ලැබෙන්නෙ නෑ. Chi sao හොදට කරපු අය blind folded වුනත්chi sao කරන්න පුලුවන්