***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මමත් දැන් අවුරුදු ** විතර ඉදන් කණ්නාඩි දානව. (** - මෙතනට වැටෙන ගාන කිව්වොත් කට්ටිය බය වෙනවා) මටත් තියෙන්නෙ දුර පෙනෙන්නෙ නැති එක. හැබැයි යාලුවො නම් අහන්නෙ හද පේනවනම් ඒ දුර දැක්කහම හොදටම ඇති කියල

    ** = 42 :nerd:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා හැමෝම අහනවා මට දැන් හොදයිද කියලා .මට 10%ක් විතර හොදයි මම දිගටම කරගෙන යනවා වෙදකම මට කියන්න තියෙන්නේ මචන්ලා try කරලා බලන්න එක පාරක් හරි මොකද ලොකු ගානක් ගන්නේ නැ ඇසට අවුලක් වෙන්නෙත් නැති නිසා ,,,, හොද වෙන්න පලුවන් ගොඩක් අයට හොද වෙලා තියනවා
    මම තාම මාස 2කයි :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx macho.matath dura penne kannadi danawa computer wage use karaddi.man ohoma scene ekak ahala thiyenawa.try ekak denna oone welawaka thx macho :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේකෙ මම දාපු පෝස්ට් එක delete වෙලා :rolleyes:
    කමක් නෑ ආයිත් දාන්නම්..
    මමත් ඔය වෙද මහත්තය ලඟට පොඩිකාලෙ එකදිගට මාස 6ක් ගියා..
    ලෙඩ්ඩු නම් ගොඩක් ආව ඒ දවස්වලත්.. සමහර අයට ටිකක් සනීපයි කියලත් කිව්ව..
    මටනම් ඉතින් අඩුවක් උනේ නැහැ..
    ඒත් ඉතින් මගේ ඇස් දැනටමත් දුර්වල වෙලා වැඩිනිසා එහෙම වෙදකමකින් හොඳකරන්න අමාරු ඇති.. මොකද බටහිර ශල්‍යකර්ම කීපයක්ම කරල නිසා දැන් වෙන්න ඕනෙ ඒව වෙලා ඇති..
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    You must spread some Reputation around before giving it to hacker T again.


    Anyway Thanks machan
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    රේප්+ මහේෂ් +
    avatar407436_1.gif

    000204AE.gif
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    TFS machan
    දැනටනම් අවුලක් නැහැ. සමහරවිට ඉස්සරහට ඔනෙ වෙයි.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කන්නාඩි දමන කව්රුත් වගේ දන්නවා තියන අමාරුව එකේ ඉතින් එකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවනම් කොච්චර හොදද.
    thumb_COLOURBOX2844745.jpg
    මමත් කන්නාඩි දන්න ගත්තා ලගකදී ඉදලා .දුර පෙන්නේ නැති එකට .අම්මනම් කියන්නේ කොහොමත් මට දුර පෙන්නේ නැ කියලා :D:D.කොහොමහරි මේ කන්නාඩි වදයෙන් මට බේරෙන්න ඕනි වෙලා තියෙන්නේ .මෙහෙම යනකොට මට හම්බුනා හොද සිංහල වේද මහත්මයෙක් ඔහු ඇස් වලට මුකුත් දාන්නේ නැ බෙහෙත් බදින්නේ කකුලේ මාපට ඇගිල්ලට ඔයලා අහලත් ඇති.මාත් ගියා ඔහුගෙන් බෙහෙත් ගන්න බෙහෙත් ගත්තා දවසක් ඉන්නඋනා අපි ගියේ රැ 12.00ට බෙහත් අරන් අවේ හවස 4ට පෝලිම දිගයි සැහෙන්ට.

    මේ වේදමහත්තයාගේ ලිපිනය වැදගත් කියලා හිතුන නිසා දන්නේ
    පි විරසිංහ
    බණ්ඩාර බුලංකුලම,
    ලංකාරාම පාර
    අනුරාධපුර
    ටෙලි _0253851356
    ආයුර්වේද,ලි.ප.අ.7534


    කකුලට බෙහෙත් බදින නිසා අව්ලක් නැනේ.විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමට නම් මම දන්නේ නැ.කාට හරි උදව්වක් වෙයි කියලා හිතලා දැම්මේ .බලන කව්රුත් කාට හරි උදව්වක් වෙයි කියලා හිතෙනවනම් bump එකක් දෙන්න,,,
    ඔයා යනවනම් කියන්න උදව්වක් දෙන්න පලුවන් නම් දෙන්නම්.​

    ඔබට ජය !!! නිරෝගිමත් දිවියක්​

    දැන් උබට කොහොමද බන්. හොදයිද? :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eye eke sudha amaruvata kakuley Mahapatagili vala badina behetha mekai. PUVAK GEDIYAKA LELI ARALA , PUVAK MADAYA PULUSSALA ALU ARAGENA , KAKULEY MAHAPATA AGILI VALA BADINNA. EYE EKE SUDHA AMARUVA SUVA VEA.
     
    Status
    Not open for further replies.