)
(meka thamai asama kama.)
+ those + mas hodi + sambola
Seafood නම් කොහමත් පට්ට නේ. කොහෙන්ද වැඩිපුරම කෑවේ..Turkish seafood dishes වලට තමයි මම නං ආසම.
උන්ගේ oyster, lobster, squid වගේ කෑම පට්ට රසයි.
\හම්මේ ඉතින් මේ ටිකනම් අයිස් ක්‍රීම් වර්ගයක් තියේද ?kos or polos + mas + pol sambola + rice
seafood rice (hena kalekin kawe naha)
idi appa + isso hodi + sara sambola
pan + kakuluwo hodi + pol sambola
biryani
pudding watalappam(meka thamai asama kama.)
ice cream, chocolate, cakes
chili paratha
donut wage wade eka+ those + mas hodi + sambola
noodles + meat balls
ammo henata thiyenawa ban kamanam.![]()
දෙහිවල මාතර බත් කඩේ උදේට දෙන කෑම එකත් මරු. රතු කැකුළු බත්, හීනියට කපපු අල බැදුම්, ඇඹුල් තියල් මාලුවෙක්, පොඩි කට්ලට් එකක්, කිරි හොදි, එක්ක පොල් සම්බල් නැත්නම් පොල් මැල්ලුම්(දෙකෙන් එකයි දෙන්නෙ)

පොලොස්
උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස
බතල
කජු
පොල් රොටි + ලුණුමිරිස්

rathu ekak thiyenwadaපරිප්පු, බාස්මති රතු එක, කවුපි, ඌරු මස්, කරෝල
, පපඩම්
![]()

බීලා ඉන්නකොට නම් ආසයි නැත්නම් නම් පොඩ්ඩක් අවුල් වගේ ඒක කන්න.ආසම නම් ඉතින් අරක කන්න තමයි ..
රෝස් පාන් එක්ක බිත්තර කහමද සහ උම්බලකඩ දාපු ලුණු මිරිස්![]()

උළුදු වැඩේ මස් හොදි එක්ක පට්ට කෑමහොද උළුදු වඩේ වලට නියම සම්බෝලයක් සෙට් උනාම![]()
