කන්න දීලා මිනිස්සු එකතු කර ගැනීම

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    RATE SALLI WALIN NEMEINE KANNA DENNE... MAHARAJATHUMA ARALIYA GAHA MANDIRETA.. GENALLA MINUSSUNTA KANNA DENNNE MADAMULANE POLL WATHTHE N ENAD AYAMINDA.. NAHANE..
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මෙන්න කොළඹ UNP රැස්වීමක්. තරු පහේ හෝටල් වලින් කන්න දීල සෙනග ගෙන්න ගන්නේ. :P

    308525_146101188817835_141839469244007_241053_75712213_n.jpg

    ඉතින් උබ ගැනිව මහින්දට දීල ලකුනු එකතුකර ගන්නේ... :lol::lol::lol::lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මෙයා නම් කන්නේ රට :P :lol::lol::lol::lol::lol:
    news%5C2010%5C4%5Cimages%5Cnewsbetel%20cake.jpg

    මෙන්න කොළඹ UNP රැස්වීමක්. තරු පහේ හෝටල් වලින් කන්න දීල සෙනග ගෙන්න ගන්නේ. :P

    312617_146100898817864_141839469244007_241050_651926361_n.jpg

    කොහොම කන්නද මන්දා:D

    309579_146098852151402_141839469244007_241030_134579271_n.jpg

    කෑමෙන් පසු නිදිමත යන්නත් එක්ක කොලේ බලන් සින්දුවක්වත් කියනවා:lol:

    මුල් ෆොටෝ එකේ තියෙන්නෙ මොකක් හරි උත්සව වෙලාවක කේක් එකක් කපනව..ඒකනෙ කට්ටිය අත්පුඩි ගහන්නෙ. පිලිවෙලකට වට පිටාව තියෙනව, දෑන් ඊලඟ ෆොටෝ ටික බලන්න. කොහෙඩ අඳුරු ගුබ්බෑයමක් වගෙ තෑනක මොක්කුද මන්ද ඔහේ වෑටිල මොනාද ගිලිනව.. බෝතල් පාර්ටිය මිස් වෙලා ෆොටෝග්‍රෑෆර්ට :lol: :lol: :P :rofl:
     
    653

    Banned
    Oct 6, 2010
    70
    8
    0
    කලු පූසා;10948481 said:
    rata ratawal wala lokko ewilla kala bada purawagena giyanam thamai.. eyalata ithin pan parippu denna behene..

    hebei ehema kala giya eun ewata kala guna salakanawa.. lankawe inna kalaguna nodanna meeharak wage nemei

    http://www.elakiri.com/forum/showthread.php?t=1186415

    onna lankawe bellige puthek rata pawala deddi wideshikayek rata gena katha karapu heti

    :yes:

    Pita ratin niyojithayek awama kannawath nodi yawana ratawal loke kohewath naha.
    lankawe samahara parayo lankawe kala bila hadila lankawata wirudda wada karanawa
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙන්න රටේ සල්ලිවලින් පාටිදැමීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1186918

    අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය ඊයේ (15) දිනයේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

    මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.විවාහ උත්සවයට පෙර ඒ පිලිබඳ මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.

    අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ විවාහ අරාධනාපත දැව සහ පිත්තල වලින් අලංකාරකොට තිබුණු අතර එය නිමවා තිබුනේ ඩා වින්සි ඩිජිටල් ඉමේජින් ආයතනය විසින්.වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි.
     
    yako laksha 36 kiyanne mokakda ban.. oitath wada spend karapu weddings thiyenawa lankawe.. agamethi kenekge puthekge weddin ekak nikan podi those kadeka ganne nehe.. lokuwata gannawa.. :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උඹේ අම්මගේ හොර මිනිහා. උඹ එක දන්නෙත් නැද්ද? යකෝ සාලේ. අනුන්ගේ කෑම හොයන්නේ නැතුව උඹේ අම්මව පරිසමෙන් බලාගනින්.:P

    :lol::lol:
     
    Apr 13, 2011
    234
    10
    0
    එතකොට ඕයි පර්සියා Election එක කාලේ ලක්ෂ ගානකට Biriyani දුන්නේ?
    මමත් කෑවා හැබැයි ඌට චන්දෙ දුන්නෑ....මොකද වු කිව්වා "මම සංග්‍රහ කරන්නේ චන්දෙබලාගෙන නෙමෙයි" කියලා..ඉතින් මම චන්දෙ දුන්නෑ
    :P:rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මිලින්ද මොරගොඩ කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් එක අපි පිළිගන්න ඕනේ එත් සන්ධානයට කොළඹ දිනන එක නම් ගොඩක් අමාරුයි. ඇත්තටම කියනවනම් කරන්න බැරි වැඩක්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එතකොට ඕයි පර්සියා Election එක කාලේ ලක්ෂ ගානකට Biriyani දුන්නේ?
    මමත් කෑවා හැබැයි ඌට චන්දෙ දුන්නෑ....මොකද වු කිව්වා "මම සංග්‍රහ කරන්නේ චන්දෙබලාගෙන නෙමෙයි" කියලා..ඉතින් මම චන්දෙ දුන්නෑ
    :P:rofl:

    :lol::lol::lol: