RATE SALLI WALIN NEMEINE KANNA DENNE... MAHARAJATHUMA ARALIYA GAHA MANDIRETA.. GENALLA MINUSSUNTA KANNA DENNNE MADAMULANE POLL WATHTHE N ENAD AYAMINDA.. NAHANE..
මෙන්න කොළඹ UNP රැස්වීමක්. තරු පහේ හෝටල් වලින් කන්න දීල සෙනග ගෙන්න ගන්නේ.
![]()






මෙයා නම් කන්නේ රට![]()
![]()
මෙන්න කොළඹ UNP රැස්වීමක්. තරු පහේ හෝටල් වලින් කන්න දීල සෙනග ගෙන්න ගන්නේ.
![]()
කොහොම කන්නද මන්දා
![]()
කෑමෙන් පසු නිදිමත යන්නත් එක්ක කොලේ බලන් සින්දුවක්වත් කියනවා![]()

කලු පූසා;10948481 said:rata ratawal wala lokko ewilla kala bada purawagena giyanam thamai.. eyalata ithin pan parippu denna behene..
hebei ehema kala giya eun ewata kala guna salakanawa.. lankawe inna kalaguna nodanna meeharak wage nemei
http://www.elakiri.com/forum/showthread.php?t=1186415
onna lankawe bellige puthek rata pawala deddi wideshikayek rata gena katha karapu heti

Pita ratin niyojithayek awama kannawath nodi yawana ratawal loke kohewath naha.
lankawe samahara parayo lankawe kala bila hadila lankawata wirudda wada karanawa

මෙන්න රටේ සල්ලිවලින් පාටිදැමීම
http://www.elakiri.com/forum/showthread.php?t=1186918
අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය ඊයේ (15) දිනයේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.විවාහ උත්සවයට පෙර ඒ පිලිබඳ මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.
අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ විවාහ අරාධනාපත දැව සහ පිත්තල වලින් අලංකාරකොට තිබුණු අතර එය නිමවා තිබුනේ ඩා වින්සි ඩිජිටල් ඉමේජින් ආයතනය විසින්.වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි.

උඹේ අම්මගේ හොර මිනිහා. උඹ එක දන්නෙත් නැද්ද? යකෝ සාලේ. අනුන්ගේ කෑම හොයන්නේ නැතුව උඹේ අම්මව පරිසමෙන් බලාගනින්.![]()




එතකොට ඕයි පර්සියා Election එක කාලේ ලක්ෂ ගානකට Biriyani දුන්නේ?
මමත් කෑවා හැබැයි ඌට චන්දෙ දුන්නෑ....මොකද වු කිව්වා "මම සංග්‍රහ කරන්නේ චන්දෙබලාගෙන නෙමෙයි" කියලා..ඉතින් මම චන්දෙ දුන්නෑ![]()



pasnayak kara ganna epa tharu dekak adu karala hitha ganna