කන්න දීල බඩත් අත ගානවා

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    From Comments :

    ඔය ඉන්නෙ රෙඩ් බෙලී පාකු කෙනෙක්.
    පිරානා ල එක්ක හරි හරියට ඇමේසන් ගඟේ ඉන්න සතෙක්.කොටින්ම කිව්වොත් monster fish කෙනෙක්.

    පිරානා තරම් සැර නොවුනත් මෙයාලගෙ ඔය වගේ ලොකු සත්තු ආරක්ශාව තකා සපා කනවා.
    මං ගාවත් ඔයිට ලොකු හතරක් හිටියා.දවසක් ටැංකිය අස් කරද්දි දත්පාර හිටින්න කෑවා මගෙ දබර ඇඟිල්ල😂

    ඒ නිසා අයියෙ කරන දෙයක් පරිස්සමෙන්.
    පොඩි ඈයොන්ට අල්ලන්න දෙන්න නම් එපා..

    මෙයාල තනිකරම හුස්ම ගන්නෙ වතුරෙන්.අනික හොඳට ඔක්සිජන් ඕනෙ.ඒ හේතුව නිසා ඌව අල්ලන වෙලේක උට ශ්වසන ප්‍රශ්නයක් ඇවිල්ලා මල පැන්නොත් ඉතින් කන්න දෙන කෙනාද කියලා බලන්නෙ නෑ.හැපුව තමා.පොඩි බල්ලෙක් හැපුවා වගේ තමා.දත් පාරත් හිටලා කෑලි කැඩෙන්නම හපනවා..

    අනික තව දෙයක් ඕකව ස්වාභාවික ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නම් දෙන්න එපා..
    ආක්‍රමණශීලීයි ඔය සතා..අපේ රටේ අවේණික මාලු එකෙක් හොයන්න නැතිවෙනවා.
    ඕකුන් මෙහේ ගඟවල් වල බෝ වුනොත් ගඟට බහින කොල්ලොන්ට ගැහැනුවෙලා ගඟෙන් උඩට එන්න වෙන්නෙ😂(පොඩ්ඩක් ගූගල් බලන්නකො)ඕකුන් හෙල්ලෙන දේවල් කඩන් කනවා ස්වාභාවික පරිසරේදි.

    Didn't watch the video.. In any case I cannot identify fish other than what's on for sale in the fish markets. But I have seen Piranhas live (in the Amazon) and know a bit about the Red Bellied Pacu. There are quite large ones in South Americas.

    AFAIK, even though the Pacu is a relative of the Piranha, it's main diet is plants. They are not natural carnivores. They are mainly herbivores. Very rarely if there's a food shortage they tend to eat other smaller fish. But generally considered not to be aggressive.
    I will agree with you that it bit your finger, maybe it got upset.
    BTW did you notice it's teeth? They are not like Piranha teeth, but more like human.

    PS: You know much more than me on fish... but this is what I think. In any case anyone should not throw non native fish into our tanks or rivers.
     
    • Like
    Reactions: NRTG and lilman

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    වතුර යට ට අහෙනවද බං උඩ ඉඳන් කියන ඒව?
    Ahenawa athi neda ban 🙄

    Can fish hear human voices?
    However, yes, they can hear your voice. They are not like a cat or a dog and can recognize their name. They just know someone is speaking. They can associate sounds with action, though.

    For example, if you are to say your fish name – let us call him George – each time you sprinkle food in his aquarium, he will eventually associate the sound of “George” with food.

    https://aquariumsathome.com/can-fish-hear-you-when-you-talk-to-them/
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Yes..... specially the Babel Fish. :P

    The Babel fish is small, yellow and leech-like, and probably the oddest thing in the Universe. It feeds on brainwave energy received not from its own carrier but from those around it. It absorbs all unconscious mental frequencies from this brainwave energy to nourish itself with. It then excretes into the mind of its carrier a telepathic matrix formed by combining the conscious thought frequencies with the nerve signals picked up from the speech centres of the brain which has supplied them. The practical upshot of all this is that if you stick a Babel fish in your ear you can instantly understand anything said to you in any form of language. The speech patterns you actually hear decode the brainwave matrix which has been fed into your mind by your Babel fish.

    • Like
    Reactions: NRTG and lilman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,790
    113
    Panadura
    Nikamata google search kara :shocked::shocked:

    pacu_dreamlake_25kg.jpg
    පිප්පිය එක කටටත් මදි ඌට
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Klown Knife fish

    220px-Chitala_ornata.jpg

    හෙවත් මන්නයා මුලින්ම ලන්කාවෙ බෝ කලේ බණ්ඩාරගම බොල්ගොඩ අවට වගුරක සුද්දෙක්ගෙ බ්‍රිඩින් ෆාම් එකක.. 2000 වගේ වැස්ස කාලෙක පිටාරෙට මුන් ගගට ගියා, අද බණ්ඩාරගම පිලියන්දල ඉදන් මාදිවෙල කෝට්ටෙ දියවන්නාව ඕනෙම වගුරක මුන් ඉන්නාවා බෝ වෙලා.. අනෙක් මාලු පැටව් ඔක්කොම කනවා මු.
    හොද්දට කන්නත් බෑ කටු ගොඩ මෙලො රහක් නෑ. මාලු අල්ලන උන් විසික් කරනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    පාන් බත් කන්නෙ වතුර වලේ අනිත් මාළු ඔක්කොම මූ කාල ඇති.
    සිරා කතාව බන් ඌට කන්ඩ එකේ වෙන මොකුත් නැතුව ඇති.
    නොරච්චෝලෙන් ගෙනාවා කියන්නේ මු මාළු විකුණන තැනකින්ද අහුලන් තියෙනේ ?
     
    • Like
    Reactions: lilman and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරා කතාව බන් ඌට කන්ඩ එකේ වෙන මොකුත් නැතුව ඇති.
    නොරච්චෝලෙන් ගෙනාවා කියන්නේ මු මාළු විකුණන තැනකින්ද අහුලන් තියෙනේ ?
    අනේ මන්ද මුහුදෙ ඉන්නෙ එවුන් මිරිදියෙ ඉන්ඩ බෑනෙ..මේ ජාතියෙ මෙච්චර ලොකු මාලු දන්න තරමින් ලංකාවෙ ගඟවල් වල නම් නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අනේ මන්ද මුහුදෙ ඉන්නෙ එවුන් මිරිදියෙ ඉන්ඩ බෑනෙ..මේ ජාතියෙ මෙච්චර ලොකු මාලු දන්න තරමින් ලංකාවෙ ගඟවල් වල නම් නෑ.
    එක තමා බන් මමත් බැලුවේ කරදිය මාළු මිරිදියේ දාන්ඩ බෑනේ එක පාර මේකා මුව කොහෙන්ද හොයා ගෙන තියෙන්නේ
     
    • Like
    Reactions: lilman and kinkon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    From Comments :

    ඔය ඉන්නෙ රෙඩ් බෙලී පාකු කෙනෙක්.
    පිරානා ල එක්ක හරි හරියට ඇමේසන් ගඟේ ඉන්න සතෙක්.කොටින්ම කිව්වොත් monster fish කෙනෙක්.

    පිරානා තරම් සැර නොවුනත් මෙයාලගෙ ඔය වගේ ලොකු සත්තු ආරක්ශාව තකා සපා කනවා.
    මං ගාවත් ඔයිට ලොකු හතරක් හිටියා.දවසක් ටැංකිය අස් කරද්දි දත්පාර හිටින්න කෑවා මගෙ දබර ඇඟිල්ල😂

    ඒ නිසා අයියෙ කරන දෙයක් පරිස්සමෙන්.
    පොඩි ඈයොන්ට අල්ලන්න දෙන්න නම් එපා..

    මෙයාල තනිකරම හුස්ම ගන්නෙ වතුරෙන්.අනික හොඳට ඔක්සිජන් ඕනෙ.ඒ හේතුව නිසා ඌව අල්ලන වෙලේක උට ශ්වසන ප්‍රශ්නයක් ඇවිල්ලා මල පැන්නොත් ඉතින් කන්න දෙන කෙනාද කියලා බලන්නෙ නෑ.හැපුව තමා.පොඩි බල්ලෙක් හැපුවා වගේ තමා.දත් පාරත් හිටලා කෑලි කැඩෙන්නම හපනවා..

    අනික තව දෙයක් ඕකව ස්වාභාවික ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නම් දෙන්න එපා..
    ආක්‍රමණශීලීයි ඔය සතා..අපේ රටේ අවේණික මාලු එකෙක් හොයන්න නැතිවෙනවා.
    ඕකුන් මෙහේ ගඟවල් වල බෝ වුනොත් ගඟට බහින කොල්ලොන්ට ගැහැනුවෙලා ගඟෙන් උඩට එන්න වෙන්නෙ😂(පොඩ්ඩක් ගූගල් බලන්නකො)ඕකුන් හෙල්ලෙන දේවල් කඩන් කනවා ස්වාභාවික පරිසරේදි.

    Pacu family එක වෙජිටේරියන් නේද ? මුන් මස් කන්නේ නෑ නේ ...?
     
    • Like
    Reactions: lilman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Klown Knife fish

    220px-Chitala_ornata.jpg

    හෙවත් මන්නයා මුලින්ම ලන්කාවෙ බෝ කලේ බණ්ඩාරගම බොල්ගොඩ අවට වගුරක සුද්දෙක්ගෙ බ්‍රිඩින් ෆාම් එකක.. 2000 වගේ වැස්ස කාලෙක පිටාරෙට මුන් ගගට ගියා, අද බණ්ඩාරගම පිලියන්දල ඉදන් මාදිවෙල කෝට්ටෙ දියවන්නාව ඕනෙම වගුරක මුන් ඉන්නාවා බෝ වෙලා.. අනෙක් මාලු පැටව් ඔක්කොම කනවා මු.
    හොද්දට කන්නත් බෑ කටු ගොඩ මෙලො රහක් නෑ. මාලු අල්ලන උන් විසික් කරනවා
    මේ මාලුව නෙවෙයි..අනිත් අය කියන විදියට පිරානාලත් ඉක්ක ඉන්න ජාතියක් හොරෙන් හෝ වෙන ක්‍රමයකට ගෙනල්ල ඇනයක් වෙලා කොහේ හරි තැනකට දාපු එවුන් බෝවෙලා පැටියෙක් උස්සන් ඇවිල්ල මේ වතුර වලට දාල දැන් ලොකුවෙලා ඇත්තෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ මාලුව නෙවෙයි..අනිත් අය කියන විදියට පිරානාලත් ඉක්ක ඉන්න ජාතියක් හොරෙන් හෝ වෙන ක්‍රමයකට ගෙනල්ල ඇනයක් වෙලා කොහේ හරි තැනකට දාපු එවුන් බෝවෙලා පැටියෙක් උස්සන් ඇවිල්ල මේ වතුර වලට දාල දැන් ලොකුවෙලා ඇත්තෙ.
    වීඩියෝ එකේ ඉන්නේ පාකු. Pacu
    මම උදාහරණයක් කිව්වේ ඇත්තටම අපේ පැත්තේ වෙච්ච.