කල්ල වඩං කෑවම...Ane Balanna a maluwage adare...
Gedara inna podi putha maaluwa nisa podi duwek wuna dawasata therei kuttama ta shot eka deela.
From Comments :
ඔය ඉන්නෙ රෙඩ් බෙලී පාකු කෙනෙක්.
පිරානා ල එක්ක හරි හරියට ඇමේසන් ගඟේ ඉන්න සතෙක්.කොටින්ම කිව්වොත් monster fish කෙනෙක්.
පිරානා තරම් සැර නොවුනත් මෙයාලගෙ ඔය වගේ ලොකු සත්තු ආරක්ශාව තකා සපා කනවා.
මං ගාවත් ඔයිට ලොකු හතරක් හිටියා.දවසක් ටැංකිය අස් කරද්දි දත්පාර හිටින්න කෑවා මගෙ දබර ඇඟිල්ල
ඒ නිසා අයියෙ කරන දෙයක් පරිස්සමෙන්.
පොඩි ඈයොන්ට අල්ලන්න දෙන්න නම් එපා..
මෙයාල තනිකරම හුස්ම ගන්නෙ වතුරෙන්.අනික හොඳට ඔක්සිජන් ඕනෙ.ඒ හේතුව නිසා ඌව අල්ලන වෙලේක උට ශ්වසන ප්‍රශ්නයක් ඇවිල්ලා මල පැන්නොත් ඉතින් කන්න දෙන කෙනාද කියලා බලන්නෙ නෑ.හැපුව තමා.පොඩි බල්ලෙක් හැපුවා වගේ තමා.දත් පාරත් හිටලා කෑලි කැඩෙන්නම හපනවා..
අනික තව දෙයක් ඕකව ස්වාභාවික ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නම් දෙන්න එපා..
ආක්‍රමණශීලීයි ඔය සතා..අපේ රටේ අවේණික මාලු එකෙක් හොයන්න නැතිවෙනවා.
ඕකුන් මෙහේ ගඟවල් වල බෝ වුනොත් ගඟට බහින කොල්ලොන්ට ගැහැනුවෙලා ගඟෙන් උඩට එන්න වෙන්නෙ(පොඩ්ඩක් ගූගල් බලන්නකො)ඕකුන් හෙල්ලෙන දේවල් කඩන් කනවා ස්වාභාවික පරිසරේදි.
වතුර යට ට අහෙනවද බං උඩ ඉඳන් කියන ඒව?kalu kalu kalu...(2)
Ahenawa athi neda banවතුර යට ට අහෙනවද බං උඩ ඉඳන් කියන ඒව?
පිප්පිය එක කටටත් මදි ඌටNikamata google search kara
![]()
සිරා කතාව බන් ඌට කන්ඩ එකේ වෙන මොකුත් නැතුව ඇති.පාන් බත් කන්නෙ වතුර වලේ අනිත් මාළු ඔක්කොම මූ කාල ඇති.
අනේ මන්ද මුහුදෙ ඉන්නෙ එවුන් මිරිදියෙ ඉන්ඩ බෑනෙ..මේ ජාතියෙ මෙච්චර ලොකු මාලු දන්න තරමින් ලංකාවෙ ගඟවල් වල නම් නෑ.සිරා කතාව බන් ඌට කන්ඩ එකේ වෙන මොකුත් නැතුව ඇති.
නොරච්චෝලෙන් ගෙනාවා කියන්නේ මු මාළු විකුණන තැනකින්ද අහුලන් තියෙනේ ?
එක තමා බන් මමත් බැලුවේ කරදිය මාළු මිරිදියේ දාන්ඩ බෑනේ එක පාර මේකා මුව කොහෙන්ද හොයා ගෙන තියෙන්නේඅනේ මන්ද මුහුදෙ ඉන්නෙ එවුන් මිරිදියෙ ඉන්ඩ බෑනෙ..මේ ජාතියෙ මෙච්චර ලොකු මාලු දන්න තරමින් ලංකාවෙ ගඟවල් වල නම් නෑ.
From Comments :
ඔය ඉන්නෙ රෙඩ් බෙලී පාකු කෙනෙක්.
පිරානා ල එක්ක හරි හරියට ඇමේසන් ගඟේ ඉන්න සතෙක්.කොටින්ම කිව්වොත් monster fish කෙනෙක්.
පිරානා තරම් සැර නොවුනත් මෙයාලගෙ ඔය වගේ ලොකු සත්තු ආරක්ශාව තකා සපා කනවා.
මං ගාවත් ඔයිට ලොකු හතරක් හිටියා.දවසක් ටැංකිය අස් කරද්දි දත්පාර හිටින්න කෑවා මගෙ දබර ඇඟිල්ල
ඒ නිසා අයියෙ කරන දෙයක් පරිස්සමෙන්.
පොඩි ඈයොන්ට අල්ලන්න දෙන්න නම් එපා..
මෙයාල තනිකරම හුස්ම ගන්නෙ වතුරෙන්.අනික හොඳට ඔක්සිජන් ඕනෙ.ඒ හේතුව නිසා ඌව අල්ලන වෙලේක උට ශ්වසන ප්‍රශ්නයක් ඇවිල්ලා මල පැන්නොත් ඉතින් කන්න දෙන කෙනාද කියලා බලන්නෙ නෑ.හැපුව තමා.පොඩි බල්ලෙක් හැපුවා වගේ තමා.දත් පාරත් හිටලා කෑලි කැඩෙන්නම හපනවා..
අනික තව දෙයක් ඕකව ස්වාභාවික ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නම් දෙන්න එපා..
ආක්‍රමණශීලීයි ඔය සතා..අපේ රටේ අවේණික මාලු එකෙක් හොයන්න නැතිවෙනවා.
ඕකුන් මෙහේ ගඟවල් වල බෝ වුනොත් ගඟට බහින කොල්ලොන්ට ගැහැනුවෙලා ගඟෙන් උඩට එන්න වෙන්නෙ(පොඩ්ඩක් ගූගල් බලන්නකො)ඕකුන් හෙල්ලෙන දේවල් කඩන් කනවා ස්වාභාවික පරිසරේදි.
මේ මාලුව නෙවෙයි..අනිත් අය කියන විදියට පිරානාලත් ඉක්ක ඉන්න ජාතියක් හොරෙන් හෝ වෙන ක්‍රමයකට ගෙනල්ල ඇනයක් වෙලා කොහේ හරි තැනකට දාපු එවුන් බෝවෙලා පැටියෙක් උස්සන් ඇවිල්ල මේ වතුර වලට දාල දැන් ලොකුවෙලා ඇත්තෙ.Klown Knife fish
![]()
හෙවත් මන්නයා මුලින්ම ලන්කාවෙ බෝ කලේ බණ්ඩාරගම බොල්ගොඩ අවට වගුරක සුද්දෙක්ගෙ බ්‍රිඩින් ෆාම් එකක.. 2000 වගේ වැස්ස කාලෙක පිටාරෙට මුන් ගගට ගියා, අද බණ්ඩාරගම පිලියන්දල ඉදන් මාදිවෙල කෝට්ටෙ දියවන්නාව ඕනෙම වගුරක මුන් ඉන්නාවා බෝ වෙලා.. අනෙක් මාලු පැටව් ඔක්කොම කනවා මු.
හොද්දට කන්නත් බෑ කටු ගොඩ මෙලො රහක් නෑ. මාලු අල්ලන උන් විසික් කරනවා
වීඩියෝ එකේ ඉන්නේ පාකු. Pacuමේ මාලුව නෙවෙයි..අනිත් අය කියන විදියට පිරානාලත් ඉක්ක ඉන්න ජාතියක් හොරෙන් හෝ වෙන ක්‍රමයකට ගෙනල්ල ඇනයක් වෙලා කොහේ හරි තැනකට දාපු එවුන් බෝවෙලා පැටියෙක් උස්සන් ඇවිල්ල මේ වතුර වලට දාල දැන් ලොකුවෙලා ඇත්තෙ.