විදේශ බලපෑම් සත 5 කට ගනන් ගන්නෙ නැති කෙනෙක්ට කොහොමත් ලන්කාව පාලනය කරන්න ලැබෙන්නෙ නෑ. රටක් බන්කොලොත් උනාට පස්සෙ නන් කොහොමටවත් බෑ.හරි බං නාමල් අයියා ඉන්නවනේ..විදේශීය බලවේග සත පහකට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි නාමල් අයියා..
ඉතිහාසෙ මට කියන්න වෙලාවක් නෑ ලන්කාව අද මේ තත්වෙට වැටිල තියෙන්න එක ප්‍රබල හේතුවක් තමයි නිදහසින් පස්සෙ විදේශ රටවලින් ලන්කාවට එන එක එක කුමන්ත්‍රණ.
