කන්න බොන්න හොඳ තැන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මීට් ලොකර් - නුගේගොඩ

    නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.

    පිහිටීම
    නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.

    කෑම

    • හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
    • ෆරයිඩ් රයිස් අවුල්.
    • පෝෂන් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්.
    • කොත්තු නම් මාරම රසයි.
    මිල

    • 120~450
    තැන

    • පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස :D
    • වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
    • කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි. :D
    • මම නං කරන්නේ අරං ගිහිං කන එක.
     
    Last edited:
    • Like
    Reactions: sdrider

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    මෙතන නම් එල..මාත් කාල තියෙනවා :yes::yes: රසයි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හදිස්සියට මතක් වෙන්නේ නෑ.මතක් වුනාම දාන්නම්..

    හොඳ තැන් වගේම

    "අපෝ බං මෙතෙන්ට නම් යන්න එපා.." කියලා හිතෙන තැනුත් දාපල්ලා...
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    හදිස්සියට මතක් වෙන්නේ නෑ.මතක් වුනාම දාන්නම්..

    හොඳ තැන් වගේම

    "අපෝ බං මෙතෙන්ට නම් යන්න එපා.." කියලා හිතෙන තැනුත් දාපල්ලා...

    එහෙම තැනුත් සෙට් වෙලා තියනවා මචං.අනන්තවත්. ගුඩ් අයිඩියා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.:yes::yes:

    පිහිටීම

    තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.

    කෑම

    බත්
    එලකිරි
    සැලඩ්
    ස්ව්ට්ස්
    කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
    සුප් හවසට

    මිල

    100-200

    තැන

    විනඩි 10ක් යාවි
    ෆුල් පිරිසිදු තැනක්
    මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.:yes::yes: පිලිවෙලයි
    හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්

    • Like
    Reactions: a2mdb

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    එල...
    මම cmb ඉන්නෙ.
    kandy ආව වෙලාවක ඔතනට යන්නෙ කොහොමද ?
    රුට් එක කියපන් මචන්
    .....:yes::yes:

    Sri Dalada Veediya, Kandy

    bxSBS6f.png
     
    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    Former "CHANDRASIRI BAKERS"now "171 Restaurant"

    Very good place to have short eats, Lunch & Dinner.Take away too.And the roof top floor to celebrate Birthday parties or any other small parties with Disco lights.Live Callipso band performing every Saturday night.First and second floors are A/C.Very clean wash rooms.Good and friendly service.

    I have tasted their fried rice, Kottu and Noodles.Their Cakes are also very delicious.Espresso,Capuccino coffees available.

    Location: Maharagama-Nugegoda 119 Bus route.in between Udahamulla depot and Nawinna Ayurveda Corporation.
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Former "CHANDRASIRI BAKERS"now "171 Restaurant"

    Very good place to have short eats, Lunch & Dinner.Take away too.And the roof top floor to celebrate Birthday parties or any other small parties with Disco lights.Live Callipso band performing every Saturday night.First and second floors are A/C.Very clean wash rooms.Good and friendly service.

    දල වශයෙන් මිල ගණනුත් සඳහන් කරන්න පුලුවන්ද මචෝ.
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    119 පාරට හැරෙන්නේ කොතනින්ද මිත්‍රයා. මැප් එකක් දාන්න පුලුවන්ද මේකට යන විදිය ගැන.

    ස්තුතියි.
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    නුගේගොඩ, මහරගම අවට හොද නිදහස් තැනක් තියෙනවද ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැනක්. මහරගම පැත්තට වෙන්න නං හොදයි. නිස්කලංක තැනක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒස් පබ්, ස්ටීම් බෝට් නාවල

    ස්ටීම් බෝට් රෙස්ටුරන්ට්ස් කීපයක්ම තියනවා. මං ගිහිල්ලා තියෙන්නේ නාවල එකට විතරයි. ඒස් පබ් එක තියෙන්නේ ඒකේ උඩම තට්ටුවේ.

    පිහිටීම.
    නුගේගොඩ ඉඳලා නාවල පැත්තට එන කොට නාවල හන්දියෙන් වමට දාන්න. දාපු ගමන්ම වගේ දකුණු පැත්තෙ තියනවා.

    කෑම බීම

    • කෑම රසයි. ගණන් සාපේක්ෂව ටිකක් වැඩියි.
    • ලිකර් (බියර් ඇත. අනික් එවා තියනවාද කියා කන්ෆර්ම් නැත) තියනවා, ෆෘට් ජූස් තියනවා.
    • මිස්ක් ග්‍රිල් එක 1500යි දෙන්නෙකුට ඇති. බීෆ් පෝක් කන්නැති උන් ගන්න එපා. බාගයක් තියෙන්නෙ බීෆ් පෝක්.
    • සී ෆූඩ් මික්ස් ග්‍රිල් එකේ වැඩිපුර තියෙන්නේ කකුලුවෝ.
    • ෆරයිඩ් රයිස් වගේ එව්වා පහල නැනියෝරි එකෙන් ගෙනැල්ලා දෙන්නේ.
    • හොට් බටර් කට්ල් ෆිෂ් , හොට් බටර් මෂ් රූම් වගේ කොමන් කෑම ඔක්කොම තියනවා.
    තැන

    • යාලුවො සෙට් එකක් එක්ක යන්න මරු. තඩි ස්ක්‍රීන් එකක් තියනවා. මැච් එක බලන්න එහෙම සෙට් වෙන්න පුලුවන්
    • ගොඩක් වෙලා ඉන්න පුලුවනි
    • රූෆ් ටොප් එකක් තියනවා. (වැහි දවස්වලට බලාගන)
    • සෙරෙප්පු දාන්න බෑ කියල තිබ්බට යන්න පුලුවනි.
    • ස්ටාෆ් එක හොඳයි.
    මිල

    • සාපේක්ෂව ගාණ වැඩියි. දෙන්නෙකුට 1500ක් විතර යයි. ඩෙසට් අනන් මනන් නැතිව.
    • සර්විස් චාජස් ඇත.
     
    Last edited:
    • Like
    Reactions: marachoon

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bamba / kollupitiya fatteth කන්න බොන්න හොඳ තැන් tikak dafan ...

    siver kada thamai wadi hariyak.
    Bamba wala pilaawoos bake house eka pahu karan yaddi ekak thiyenawa
    nama mathaka na. eke up stairs wala nidahase kanna puluwan. kotthu, paarata anan manan thiyenne. siver kada wala kema thiyenne. place eka hodai pirisidui. kema enna tikak wela yanawa 15 min wath.

    :rolleyes::rolleyes::rolleyes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    119 පාරට හැරෙන්නේ කොතනින්ද මිත්‍රයා. මැප් එකක් දාන්න පුලුවන්ද මේකට යන විදිය ගැන.

    ස්තුතියි.

    මෙන්න මැප් එක .
    ඔයා එන්නෙ නුගේගොඩ පැත්තෙන් නම් ජුබිලි කණුවෙන් දකුණට දාල ඊළඟ වට රවුමෙන් වමට දාන්න ඕනි. එන්නෙ මහරගම පැත්තෙන් නං වත්තෙගෙදර හන්දියෙන් වම් පැත්තට බෙදෙන පාරට දාන්න ඕනි.
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    මෙන්න මැප් එක .
    ඔයා එන්නෙ නුගේගොඩ පැත්තෙන් නම් ජුබිලි කණුවෙන් දකුණට දාල ඊළඟ වට රවුමෙන් වමට දාන්න ඕනි. එන්නෙ මහරගම පැත්තෙන් නං වත්තෙගෙදර හන්දියෙන් වම් පැත්තට බෙදෙන පාරට දාන්න ඕනි.

    බොහොම ස්තුතියි මිත්‍රයා. :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    m1r2v.jpg

    නුගේගොඩ දේවාල පාර පහුකරගෙන යනකොට තියෙනවා අඹ සෙවන කියලා එකක්.
    පවුලකට හරි කෙල්ල එක්ක හරි යාලුවෝ එක්ක හරි කන්න නියම ප්ලේස් එකක්
    කෑමත් හොදයි ගාණත් සාධාරණයි. වාහන පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
    ඇතුලෙත් ඉඩකඩ තියෙනවා. 100% සිිංහල කඩයක්.
    උඩ තට්ටුවේ බාර් එකක් තියෙනවා සෙට් වෙන්න​
    :rofl::rofl::rofl:
     
    Last edited: