මීට් ලොකර් - නුගේගොඩ
නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.
පිහිටීම
නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.
කෑම

- හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
- ෆරයිඩ් රයිස් අවුල්.
- පෝෂන් එක එක්කෙනෙකුට ප්රමාණවත්.
- කොත්තු නම් මාරම රසයි.
- 120~450
- පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස

- වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
- කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි.

- මම නං කරන්නේ අරං ගිහිං කන එක.
Last edited: