The Gallery Cafe
Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.
![]()
![]()
address nane

The Gallery Cafe
Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.
![]()
![]()

A. සිරියා;18620443 said:අඩෝ දාපන් 5 ක්! මමත් උදේ හවා ඔතනින් ගියාට මීටරේට දාගත්තේ අද

උඩ තට්ටුවෙ තමයි restaurant එක හොදට සෙට් වෙන්නේ. පහල තට්ටුවෙත් පුටු මේස තියෙනවා. උඩ නම් සිරා මොකද හුලං පාරක් වැදීගෙන ආතල් එකේ ඉන්න පුලුවන්. මැක්රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.
කෑම
තැන
- රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
- මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස්.
- BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
- කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
- චීස් කොත්තු ඇත.
ගාණ
- හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
- කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
- ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
- රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
- ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
- රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.
නුගේගොඩ, මහරගම අවට හොද නිදහස් තැනක් තියෙනවද ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැනක්. මහරගම පැත්තට වෙන්න නං හොදයි. නිස්කලංක තැනක්.
Green cabin-kollupitiya,nugegoda
Chariot-bamba
Sensaal-nawala,thibirigasyaya,kirulapona
Mango tree-piththala junction
Siam house-bamba
Amrith -(opposite)police park ground
Park view-near central hospital Colombo
ඔව්ව මොනවද මචන්
අලුත්ගම පහුකරලා ගාලු පාරදිගේ km 7ක් විතර මාතර පැත්තට ගිහාම මරු පොට් එකක් හම්බවෙනවා. පොඩි කඩයක්. බෝඩ් එක ගහල තියෙන්නේ "රතු කැකුළු බත් සමග කරවල කැල්ලක් " කියල. නියමයි සහෝ. කරවල කැල්ලයි වට්ටක්ක හොද්දත් එක්ක බත් පිගානක් උනත් දෙන්න පුළුවන්. පෙම්වතියක් එක්ක යන්න අපුරු තැන. හරිම නිසකලන්කයි![]()

bumpනුවර තියෙන කඩ දෙක තුනක් දන්න අය දාමුකො මචන්. අපි නුවර යන්න ඉන්නේ ලගදිම!!
අයිතිකරුද සිංහල ව්‍යාපාරිකයෙකි... ලාභ ඉපයීම මූලික පරමාර්ථය නොවේ. දන්නා හින්ද කිවුවේ. 7+