කන්න බොන්න හොඳ තැන්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    The Gallery Cafe

    Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
    Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.



    186.jpg

    yimg_Ik5P4c-640x425.jpg

    address nane :dull:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    niyami wade digatama kran yamu.. meke inne... kotte nugegoda patte kattiya vitara da???
    math kotte. meta kqwa place godak dannwa..
    aba sweana hodi... bottel1 aran gihin bonna.. bite sandy gann one...

    ai ban cr 1.. oya jade 1 gawama tiyenne... ekath niyami.. chocy 1 sir 450 gwag wune
    2nkta ati.. cr 1k bottle aran gihin bonnath pluwan ....
    api podikale 20year ago.. otana tibba mataka da ara kola pata tappe makarek adala..
    un num sirawaama kara.. a kale api kqwe chopcy 1ta kassiip bath kiyal patta patta pattama rahai.....

    dan inna kattiyath awulak na.. eth 5k 6k kara mama hitanae ita passe oka...
    dan inna ekath waradk na.. welawakata bada koata muda laliyamata tama rice 1th danne.. golayek kqwa muda lali 1k karanan ba kiyalal...


    ai ban atulkotte shen-hi chinese 1 .. ekath maru... patan gata kale supiri ganath adui large poshion 1ka 3takata ati. dan tikak ganna wadikarala.. raha kalin taram nati wunath wena tan wala wada num supiri..
    sea food kqwoth isso dallo innawa.... kaju tiyanwa... small 1k 2nkta ati...rs 600k

    ekatah 1 koswatte police 1 gawa tiyanwa ara kanda naginakota.. sea food kqwata eke ati labbak na...name 1 matakak na.. (battaramulla koswatta)

    tawa matak wunoth kotte nugegoda ewa dannum...
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    slave island මැලේ ස්ට්‍රීට් එකේ තියන Burger King එක පට්ට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    වැඩි අත්දැකීම් නැත.

    Montage Seafood Restaurant
    38/A Siripala RD
    Mount Lavinia,


    Place එක මරු. මුහුද අයිනෙ. සැර බීම බොනවා නම් ඒවා එලියෙන් අරන් යන්න ඕන. ඇතුලෙ ගන්න නැ. Coke සහ bites ඇතුලෙන් ගන්න ඕන. dinner වුනත් ගන්න පුලුවන්. ඕඩර් කරල 15 -20 min ඇතුලෙ කෑම එනවා. ගානත් ටිකක් shape‍. දැන් මාසෙකට විතර උඩදි කොල්ලො සෙට් එකක් එක්ක ගිහින් ජීවිතේට බීපු පලමුවෙනි බියර් එක බීලා කාලා බීලා එහෙම ආවා. :lol: උඩ තට්ටුවෙ තමයි restaurant එක හොදට සෙට් වෙන්නේ. පහල තට්ටුවෙත් පුටු මේස තියෙනවා. උඩ නම් සිරා මොකද හුලං පාරක් වැදීගෙන ආතල් එකේ ඉන්න පුලුවන්.
     
    Last edited:
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    මරු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඔව්ව මොනවද මචන්

    අලුත්ගම පහුකරලා ගාලු පාරදිගේ km 7ක් විතර මාතර පැත්තට ගිහාම මරු පොට් එකක් හම්බවෙනවා. පොඩි කඩයක්. බෝඩ් එක ගහල තියෙන්නේ "රතු කැකුළු බත් සමග කරවල කැල්ලක් " කියල. නියමයි සහෝ. කරවල කැල්ලයි වට්ටක්ක හොද්දත් එක්ක බත් පිගානක් උනත් දෙන්න පුළුවන්. පෙම්වතියක් එක්ක යන්න අපුරු තැන. හරිම නිසකලන්කයි :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නුගේගොඩ, මහරගම අවට හොද නිදහස් තැනක් තියෙනවද ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැනක්. මහරගම පැත්තට වෙන්න නං හොදයි. නිස්කලංක තැනක්.

    මහරගම නෝ ලිමිට් එකට එහා පැත්තෙ තියෙනව ෆ්ලවර් ඩ්‍රැගන් කියල චයිනීස් ජොයින්ට් එකක් ... පොළව මට්ටමෙන් පල්ලෙහට බහින්න පඩි පෙළක් තියනව

    එතන chop-sue රයිස් එකයි නාසියයි පට්ට ... large portion එකක් 500 වගෙ

    Green cabin-kollupitiya,nugegoda
    Chariot-bamba
    Sensaal-nawala,thibirigasyaya,kirulapona
    Mango tree-piththala junction
    Siam house-bamba
    Amrith -(opposite)police park ground
    Park view-near central hospital Colombo

    Park view එකේ සෝයා රයිස් :love:

    Shanmugas try කරන්න ... Ramakrishna Road එකේ තියෙන්නෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්ව මොනවද මචන්

    අලුත්ගම පහුකරලා ගාලු පාරදිගේ km 7ක් විතර මාතර පැත්තට ගිහාම මරු පොට් එකක් හම්බවෙනවා. පොඩි කඩයක්. බෝඩ් එක ගහල තියෙන්නේ "රතු කැකුළු බත් සමග කරවල කැල්ලක් " කියල. නියමයි සහෝ. කරවල කැල්ලයි වට්ටක්ක හොද්දත් එක්ක බත් පිගානක් උනත් දෙන්න පුළුවන්. පෙම්වතියක් එක්ක යන්න අපුරු තැන. හරිම නිසකලන්කයි :P

    දැන් පලයන්කො අළුත්ගම ... :P
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    නුවර තියෙන කඩ දෙක තුනක් දන්න අය දාමුකො මචන්. අපි නුවර යන්න ඉන්නේ ලගදිම!!
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    බුහාරියෙන් මම කාලා තියෙනවා, කියන තරම් කොලිටියක් නෑ දැන්නම්.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මමනම් කාල තියෙන රසම බුරියානි කාල තියෙන්නේ රාජගිරිය බිග් බයිට් එකෙන් තමයි. චයිනීස් ඩ්‍රැගන් එකේ ෆ්‍රයිඩ් රයිස් රසයි, ඒත් උන්ගේ අජිනො මොටෝ තමයි වැඩියෙන්ම තියෙන්නේ, මස් එලවලු අඩුයි.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    කඩවත ඉඳිගහමුල හංදියේ තියෙන Stage Cafe එකත් පට්ටයි. කෑමත් ලාභයි, 350-700 වගේ රේන්ජ් එකේ යන්නේ. දෙන්නෙක්ට හොදටම ඇති එක පෝශන් එකක්. නෝර්මල් හෝටල් වල තියෙන බත්, කොත්තු, නූඩ්ල්ස් ඕනෙ එකක් හෑව්. මමනම් ආසම උන්ගේ mixed fried rice ekata. අපේ ගෙදර අයනම් ගොඩක්ම කැමති mixed chop suey එකට. Stage Cafe kadawatha කියලා ගැහුවාම Google maps වල එනවා.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අයිතිකරුද සිංහල ව්‍යාපාරිකයෙකි... ලාභ ඉපයීම මූලික පරමාර්ථය නොවේ. දන්නා හින්ද කිවුවේ :yes:. 7+



    DnZyiH.gif