කන් අඩි පැලෙන්න පිරිත් දාන උන්
මචං, මාමන්ඩියගෙ ගමේ ත්රීවීල් කාරයොයි කසිප්පු කාරයොයි එකතු වෙලා බුදු මැදුරක් හදාගෙන මහ පාරෙ, උන් කන් අඩි පැලෙන්න සද්දෙන් පිරිත් දානව දවසට පැය පැය උදේ 5-6, හවස 6-7. කන් පුපුරන්න සද්දෙ. එක පාරක් ගිහින් හොඳින් ඉල්ලීමක් කරල ආව ටිකක් සද්දෙ අඩු කරන්න කියල. ගනන් වත් ගන්නෙ නෑ. බාර් එකෙන් හවසට බීගෙන එන ගමන් ස්විච් එක ඔන් කරගෙන යනව. ඔව්වට පොලීසි ගියොත් අපි බෞද්ධ විරෝධී. ඒ හින්ද මේ sounds පරාවර්ථනය කරල උන් ඉන්න පැත්තට යවන්න ක්රමයක් හරි sounds absorb කරන්න ක්රමයක් හරි තියෙනවද බන්. මගේ බබා හම්බෙන්නත් ලඟයි. පොඩි එකාට හොඳ නෑ ඔහොම සද්ද පැය ගනන්. පොඩි එකාට තියා මට කන් දෙක ඇරගෙන ඉන්න බෑ. ඒ තරම් කැරිම සද්දයක්. ගමේ එකෙක් වත් කතා කරන්නෙ නෑ බෞද්ධ විරෝධී ලේබල් වදින හින්ද.
(නීතියෙන් මේකට විසඳුමක් තියෙනව නම් වඩා හොඳයි)
සද්දෙ වැඩි වෙද්දි තමයි පිං වැඩි වෙන්නෙ. හැමදාම මුස්ලිම් උන්ට බැන බැන උන්ගෙ විනාඩි 5 සද්දෙට බැන බැන ඉඳල දැන් පැයක් කට්ට කනව. අර විනාඩි 5 නොසලකා හැරිය හැකි තරම් කුඩයි බලාගෙන යද්දි.
මොකක් හරි ක්රමේකට මේකට පිලියමක් කියපල්ල මචෝ...

Last edited:
අපේ උන් ගැන කියල වැඩක් නෑ...සද්දෙට දැම්මහම් නිවන් යනවා කියල ඇති හිතේ...