පිරිත් කියන්නෙ සද්දෙ වැඩිකරල අහන්න ඕනෙ දෙයක් කියල තමයි මම හිතන් ඉන්නෙ. ඉරිද උදේ 8ට රේඩියෝ එකේ යන බන නම් අල්ලපු ගෙවල් ඔක්කොටම ඇහෙන්න දාන්න ඕනෙලු
පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං![]()

පින්වත් දරුවා ඔබේ ලිපිය ලදෙමි.අන්යාගමිකයකු උවත් ඔබ බෞද්ද ධර්මය වෙනුවෙන් කරනා මෙහෙවර අගය කරමි.අප විසින් දැනට ඉදිකෙරෙමින් පවතින් දඹ රත්තරනින් නිමවන ලොව විශාලතම හිටි පිලිම වහන්සේ නිමවා ගැනීමට ඔබගේ නොමසුරු දායකත්වය බලාපොරොත්තු වෙමු.
මීට
විහාරදිපති ස්වාමීන්වහන්සේ
පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං![]()

පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං![]()
WE HAVE STOPPED THE NOISE FROM THE TEMPLE IN OUR AREA FOR SOUND POLLUTION. BY COURTSමීට කලින් එහෙම දේවල් වෙලා ඒ ප්රදේශයේ සද්දෙ නැති කරල තියෙන අවස්ථා තියෙනවද බන්?![]()

ඔය ත්රීවීල් කාරයෝ සෙට් එක ඉන්නෙත් උබලගේ ගෙවල් ලගමද ? උබේ වියදමින් උන්ගේ ගෙවල් ගාවටත් පීකරයක් දාල සද්දෙට පිරිත් දාපන්. එතකොට උන්ට තේරෙයි

පිරිත් යන වෙලාවට මෙන්න මේක දාපන් ගමටම ඇහෙන්න. පැයක් විතර එකදිගට ඕකම දාපන්. සතියක් විතර කරලා බලපන් දෙකෙන් එකක් වෙයි
පොලිෂියෙන් ආවොත් අහපං උඹල බෞද්ධද කියලා![]()