කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිරිත් කියන්නෙ සද්දෙ වැඩිකරල අහන්න ඕනෙ දෙයක් කියල තමයි මම හිතන් ඉන්නෙ. ඉරිද උදේ 8ට රේඩියෝ එකේ යන බන නම් අල්ලපු ගෙවල් ඔක්කොටම ඇහෙන්න දාන්න ඕනෙලු
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං :baffled:

    Best way මචං... :lol::lol:
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං :baffled:

    පින්වත් දරුවා ඔබේ ලිපිය ලදෙමි.අන්‍යාගමිකයකු උවත් ඔබ බෞද්ද ධර්මය වෙනුවෙන් කරනා මෙහෙවර අගය කරමි.අප විසින් දැනට ඉදිකෙරෙමින් පවතින් දඹ රත්තරනින් නිමවන ලොව විශාලතම හිටි පිලිම වහන්සේ නිමවා ගැනීමට ඔබගේ නොමසුරු දායකත්වය බලාපොරොත්තු වෙමු.
    මීට
    විහාරදිපති ස්වාමීන්වහන්සේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    සාදු සාදු සා....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං :baffled:

    :lol::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පන්සලේ හාමුදුරුවන්ට ලියුමක් යවපං උඹ Jehovah's witness කෙනෙක් විදිහට ස්තූති කරල. පිරිත් නිසා බුද්ධාගම එපා වෙලා අපේ ආගමට එන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඒ අවට ඉන්නව සල්ලි දෙන්න වෙන්නෙත් අඩුවෙන් තව බුදු පිලිමයක් හදල සද්දෙට පිරිත් දාන්න කැමති නම් උදව් කරන්න කැමතියි කියල කියපං :baffled:

    මෙන්න අදහස්..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,078
    1
    61,256
    113
    Mother Earth
    අරූ බණ දාන්න එනකොට හැංගිලා ඉඳල පොල්ලකින් ගහපන්. :)
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔය ත්‍රීවීල් කාරයෝ සෙට් එක ඉන්නෙත් උබලගේ ගෙවල් ලගමද ? උබේ වියදමින් උන්ගේ ගෙවල් ගාවටත් පීකරයක් දාල සද්දෙට පිරිත් දාපන්. එතකොට උන්ට තේරෙයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඕක කියන්න ගිහින් වෙන්නේ උබ නිකාන් ආගම් විරෝදියෙක් විදිහට හංවඩු ගැහෙන එක. කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් 119 කෝල් කර කර වද දෙන එක තමයි
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මීට කලින් එහෙම දේවල් වෙලා ඒ ප්‍රදේශයේ සද්දෙ නැති කරල තියෙන අවස්ථා තියෙනවද බන්? 😢
    WE HAVE STOPPED THE NOISE FROM THE TEMPLE IN OUR AREA FOR SOUND POLLUTION. BY COURTS
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පිරිත් යන වෙලාවට මෙන්න මේක දාපන් ගමටම ඇහෙන්න. පැයක් විතර එකදිගට ඕකම දාපන්. සතියක් විතර කරලා බලපන් දෙකෙන් එකක් වෙයි :)

    පොලිෂියෙන් ආවොත් අහපං උඹල බෞද්ධද කියලා:P:P
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    පොලිසිය ගණන් ගන්නේ නැහැ නඩු ගිහින් වැඩක් නැහැ වෙන ප්‍රශ්න එන්නේ
    ගෙවල් පැත්තේ ඔක්කොම එක්ක පැමිණිලි කරන්න ග්‍රාම නිලදාරී ..
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඔය ත්‍රීවීල් කාරයෝ සෙට් එක ඉන්නෙත් උබලගේ ගෙවල් ලගමද ? උබේ වියදමින් උන්ගේ ගෙවල් ගාවටත් පීකරයක් දාල සද්දෙට පිරිත් දාපන්. එතකොට උන්ට තේරෙයි

    :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පිරිත් යන වෙලාවට මෙන්න මේක දාපන් ගමටම ඇහෙන්න. පැයක් විතර එකදිගට ඕකම දාපන්. සතියක් විතර කරලා බලපන් දෙකෙන් එකක් වෙයි :)

    පොලිෂියෙන් ආවොත් අහපං උඹල බෞද්ධද කියලා:P:P

    මේ සද්දෙ අහද්දිත් බඩ දගලනව :(