මචං අත්තිවාරමත් ඔහොම ම ද ඇවිල්ලා තියෙන්නේ?
![]()
මචන්ලා මෙ කනුව අයින් කරොත් අව්ලක් වෙයිද ? දැන් ස්ලැබ් එක දාලා ඉවරයි ( ගොඩක් කල් ) , ගේ මැදට කනුවක් ඇවිත්


කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....ඔව් මචන් ඔක එන්නෙ තව යට තියෙන ස්ලැබ් එකකින්, එකටත් යටින් තමා බේස් එක



කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....
දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....

Slab එකේ details නැතුව කියන්න අමාරුයි ,slab එකට වෙන support කරන්න beam හරි column තියෙන විදියට load distribution එකක් දාල තමයි කියන්න වෙන්නේ. කොහොමත් අනවශ්‍ය විදියට කණු දාන්නේ නැහැ.
අව්ලක් වෙයි වගේ මචන්. ඕක දාන්ක කලින් හිතන්න තිබුන. Beam වලට 12 mm කම්බි නේද දාල තියෙන්නේ. එතන කණුවක් ඕනේ නැත්නම් Beam එකේ size එක වැඩි කරන්න තිබුන. 16mm කම්බි වගේ දාල.
කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....
දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....
නෑ , දැන් හදන තරමක් ගෙවල් හදන්නේ ඔහොමයි බන්. හිතේ තියෙන ඒවා ඕවා. විශ්වාස කලොත් වෙයි, නොකලොත් හොදට තියෙයි.කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....
දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....
අයින් කරන්න එපා බන්, අවුලක් වෙයි වගේ.![]()
මෙන්න මෙහෙම මචන් තියෙන්නෙ, ඔය රතු පාට එක තම කනුව





කණුව කඩන්න එපා.....
ස්ටීල් ස්ට්‍රෙන්ත් එක මදි මිලි12 ඒව නිසා....
ඕක අයින් කරන්න නම් උඹට බීම් එකට ටී16 දාලා ළග ළග සිරප් ගහල ඩබල් බාර් ඔක්ටගන් ගහල කරල වැඩ කෝටියක් කරන්න වෙනවා...

වැඩෙ හරියන් නෑ වගෙ 
