කරාඹු දාපු පිරිමි..
ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
කරාඹු දාපු පිරිමි..
අම්මෝ සෑහෙන්ඩ රිදෙනව කන විදගන්ඩ ගිහාම. මම දන්න කියන එකෙක් මැරුණ කන විදගන්ඩ ගිහින්..
![]()
ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
නොදකිං.. පිස්සුද යකෝ කරාඹු දාන්න.. කරාඹු දාන්නෙ පොන්සියො බං.. නියම පිරිමි කරාඹු දාන්නෑ.. මේ ඉන්නෙ කරාඹු දාපු පිරිමි.. ලස්සනයි නේ..

. ඒක තමයි සම්මතය. දකුණු කනට හරි, දෙකටම හරි කරාඹු දාලා ප්රශ්නයක් වුනොත් එහෙම අපි නැහැ 

.
. ඒ තප්පරෙන් ඉවරයි. හැබැයි දාපු අලුතම ගලවනවා නම් (ගෙදර යද්දී එහෙම 
) පෙන්නේ නැති වෙන්න කරපිංචා නැට්ටක් වගේ දෙයක් පොඩිවට ගහගන්න. නැත්නම් පැයක දෙකක් යද්දීත් හිල වැහිලා යනවා
. පස්සේ පස්සේ ඕක හරි යනවා. ඒ කොහොම වුනත් කොච්චර කාලයක් දැම්මත් ආපහු ඕක නවත්තලා දැම්මම කරාබුවක් දැම්මද කියලා හොයන්නවත් බැහැ.ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
ජන්තු අයියා;14747472 said:
ඔව් බං මාත් ඔකේ ඒ හැටි වරදක් දකින්නේ නෑ..කන මාරු උනොත් නම් සොරිම තමයි..කොල්ලෝ දාන්නේ දකුණු කනට.ඕකත් ස්ටයිල් එකක්..සමහර එවුන් ඉන්නේ ගෑනු ළමයි වගේ..උන්ට ඕක දැම්මොත් නම් අනාතයි..දකින එකා කෙලින්ම හිතන්නේ මූ දෙකටම නැති එකෙක් කියලා..

මෙහෙනම් 5£ ලංකාවෙ කියාද කියල දන්නෙ නෑ.
ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
ජන්තු අයියා;14747472 said:
ඔව් බං මාත් ඔකේ ඒ හැටි වරදක් දකින්නේ නෑ..කන මාරු උනොත් නම් සොරිම තමයි..කොල්ලෝ දාන්නේ දකුණු කනට.ඕකත් ස්ටයිල් එකක්..සමහර එවුන් ඉන්නේ ගෑනු ළමයි වගේ..උන්ට ඕක දැම්මොත් නම් අනාතයි..දකින එකා කෙලින්ම හිතන්නේ මූ දෙකටම නැති එකෙක් කියලා..

දෙන්නටම පොඩ්ඩක් ටැපලිලා වගේ.. පොන්ස්ල දාන්නෙ දකුණට බන්
මමත් දාල ඉන්නෙ බන්.. හැබැයි පුතේ අර තව එකෙක් කිව්වා වගේ උඹ ගොඩක් කලුයිනම් පොඩි චා ලූක් එකක් එනව.මෙහෙනම් 5£ ලංකාවෙ කියාද කියල දන්නෙ නෑ.

Wam paththata daanne kollo
ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
කොල්ලෝ වම් කනේ කරාබු දාන්නේ
පොන්නයෝ දකුණේ හරි දෙකේම හරි දානවා 
බොරු කියන්න එපා යකෝ..කොල්ලෝ වම් කනේ කරාබු දාන්නේ
පොන්නයෝ දකුණේ හරි දෙකේම හරි දානවා