කන සුද්දකරගන්න.?
මගේ කන ඇහෙනව අඩුයි බන්. කන ඇතුල වැක්ස් එක පිරිල. එකපාරක් ent surgeon කෙනෙක් ගාවට ගිහිල්ල සුද්ද්කරගත්ත. ඊටපස්සෙ නම් හොදට අහෙන්න ගත්ත. දැන් ආයෙත් පිරිල බන්. මට දැනගන්න ඔනෙ ent surgeon කෙනෙක් ගාවට යන්නෙ නැතුව අඩු ගානකට මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද.? සාමාන්‍ය දොස්තරල කන් සුද්ද කරනවද.? ent surgeon කෙනෙක්ට සල්ලි පූජා කරන්න බෑ බන් දැන් 2500ක් විතර යනවනෙ.