කන සුද්දකරගන්න.?

okokok

Member
Jul 25, 2016
17
0
0
කන සුද්දකරගන්න.?

මගේ කන ඇහෙනව අඩුයි බන්. කන ඇතුල වැක්ස් එක පිරිල. එකපාරක් ent surgeon කෙනෙක් ගාවට ගිහිල්ල සුද්ද්කරගත්ත. ඊටපස්සෙ නම් හොදට අහෙන්න ගත්ත. දැන් ආයෙත් පිරිල බන්. මට දැනගන්න ඔනෙ ent surgeon කෙනෙක් ගාවට යන්නෙ නැතුව අඩු ගානකට මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද.? සාමාන්‍ය දොස්තරල කන් සුද්ද කරනවද.? ent surgeon කෙනෙක්ට සල්ලි පූජා කරන්න බෑ බන් දැන් 2500ක් විතර යනවනෙ. :(
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    බම්ප්,,,
    ඔව් බන් ent surgeon මාර සල්ලියක් ගන්නේ.කන බලලා බේත් දෙන්න එක දවසයි, සුද්ද කරන්ඩ එක දවසයි, එලියට ගන්ඩ එක දවසයි....:rolleyes:
    12.gif
     

    okokok

    Member
    Jul 25, 2016
    17
    0
    0
    2500 wageda ban kana
    sudda kara ganin

    ඔක පොඩි වැඩක්නෙ බන් තියෙන්නෙ. කෙනෙක්ක්ම ent surgeon කෙනෙක්ම ඔනෙ නෑනෙ. අනික මොකක් හරි බෙහෙතක් දීල ආයෙත් එන්න කිව්වොත් තව 2500ක් ඉවරයි.
     

    okokok

    Member
    Jul 25, 2016
    17
    0
    0
    බම්ප්,,,
    ඔව් බන් ent surgeon මාර සල්ලියක් ගන්නේ.කන බලලා බේත් දෙන්න එක දවසයි, සුද්ද කරන්ඩ එක දවසයි, එලියට ගන්ඩ එක දවසයි....:rolleyes:
    12.gif

    :yes::(
     

    okokok

    Member
    Jul 25, 2016
    17
    0
    0
    රජයේ එකකට පලයන් බං එහෙනම්

    රජයෙ එව වල කොහොමද බන් සිද්දිය වෙන්නෙ. මම ගිහිල්ලම නෑ. ගොඩක් වෙලා ඉන්න ඔන වෙයිද.? මොන හොස්පිටල් එකකටද යන්න ඔනෙ.? පොඩ්ඩක් ක්‍රියාවලිය දාපන්කො බන් ලොකු උදව්වක්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    හැමදාම නාල සුද්දකරා නම් ඔහොම වෙන් නෑ.. දැන් ඉතින් කට්ට තමා
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    මගෙනම් කලාදුරු තියෙන්නේ බං කනේ. ඒහෙම උනහම කන් හැන්දක් නැත්නම් හැට්ට කට්ටක රවුම් පැත්ත දාලා සුද්ද කරනවා. පොඩි කාලෙනම් අම්මා තාත්තා සුද්ද කරා දගලන්න ඒපා කියලා. ඒත් මචං උබේ කන ඇතුල වැක්ස් නිසා දොස්තරටම පෙන්නපං.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Jayawardenapura Hospital ekata palyan.... Private ewata wada godak gana adui... gov ewata wada senagath adui.... Ward no 11 eke tamai owa karanne mama danna widihata.... poddak hoyala balapan.. channel karala yannath puluwan..